අප ගේ විරෝදාර රනවිරුවන් සදා සමරමු.............!!
එසේම මේ හුය ඇමිණූ සොයුරානෙනි, ඔබ ගේ මේ ව්‍යායාමය අප ගේ පහන් සංවේගය පිණිසම බව ද සනිටුහන් කරමි.......!!!
ඔබට පින්.....!!!!




ඔබට නිවන් සුව අත්වෙවා............ නියම සින්හලයෙක්....... කවදාවත් වරදින්නෙ නැහැ............සැරයන් නාමල් උඩවත්ත ඔබට නිවන් සුව..!
![]()
ඔය වගේ තව නොදන්න කොච්චර වීරයෝ ඉන්න ඇද්ද.ඔබට නිවන් සුව නාමල් සහෝදරයාණේනි.



