නාමල්_උඩවත්ත - Story of a Soldier

kas333

Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    SINHALA KOLLO MEHEMA YUDDETA GIAYATA............ THAMBIYO EHEMA KALADA....ILAGATA INNE NEGENAHIRA THAMBI TIKA..........untath wedak dunna nam..... lankawa nidaha ratak............
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    අප ගේ විරෝදාර රනවිරුවන් සදා සමරමු.............!!
    එසේම මේ හුය ඇමිණූ සොයුරානෙනි, ඔබ ගේ මේ ව්‍යායාමය අප ගේ පහන් සංවේගය පිණිසම බව ද සනිටුහන් කරමි.......!!!
    ඔබට පින්.....!!!!

    :yes::yes::yes::rolleyes:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    සැරයන් නාමල් උඩවත්ත ඔබට නිවන් සුව..!


    g7xG.jpeg
    ඔබට නිවන් සුව අත්වෙවා............ නියම සින්හලයෙක්....... කවදාවත් වරදින්නෙ නැහැ............
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අප ගේ විරෝදාර රනවිරුවන් සදා සමරමු.............!!
    එසේම මේ හුය ඇමිණූ සොයුරානෙනි, ඔබ ගේ මේ ව්‍යායාමය අප ගේ පහන් සංවේගය පිණිසම බව ද සනිටුහන් කරමි.......!!!
    ඔබට පින්.....!!!!

    පසු:
    උපුටා ගැනිමකි
    මටත් කියන්න තියෙනෙ මෙ ටිකමයි මට වඩා ලස්සනට ගලපලා කිබුලා කියලා තියෙනවා
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඔබට නිවන් සුව නාමල් සහෝදරයාණේනි.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මල් යහනාවක් මත සුව මරණය
    හෙළ විරුවන් හට උරුම නැතේ
    කිසිදා නොමිදෙන මල් පුබුදිනවා
    විරුවන් මළ රණ බිම මත්තේ...