නාමල්_කොල්ලා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොහොමද අපේ රටේ අනාගත බලාපොරොත්තුව..
    මෙන්න මේ වගේ කොල්ලෙක් තමයි රටේ නායකයා වෙන්න ඕන.

    නිසි අයට නිසි තැන ලැබෙන්න ඕන මේ වගේ...

    54256956_1119227598236823_6865020595726188544_n.jpg
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    නාමල්,සජිත්,දහම් ඔය කවුරුත් රටේ මුල් පුටුවට එයි කියලා මම නං හිතන්නේ නැහැ.

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නාමල්,සජිත්,දහම් ඔය කවුරුත් රටේ මුල් පුටුවට එයි කියලා මම නං හිතන්නේ නැහැ.

    (එන්නේ නම් නෑ තමයි බන්) ඒ උනාට නාමල් මේ පොටෝ එකේ උනත් ඉන්න උඩ බලපන්කො. ඔය වගේ උඩ පනින්න පුලුවන්ද සජිත්ට.
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    (එන්නේ නම් නෑ තමයි බන්) ඒ උනාට නාමල් මේ පොටෝ එකේ උනත් ඉන්න උඩ බලපන්කො. ඔය වගේ උඩ පනින්න පුලුවන්ද සජිත්ට.

    ඒ කාලේ පැන්නා බං. 90 වගේ කාලේ. උබට වයස තියෙනවා නං මතක ඇති. සජිත්ගේ අම්මා හේමා ප්‍රේමදාසත් පැන්නේ. ඇයි අර නිලියක්ගේ කොන්ඩේ එහෙමත් කැපුවේ PSD එකෙන් දම්මලා සජිත් එක්ක යාලුයි කියලා. 90 වගේ උනේ. ටෙනිස් කේස් ඒක මතක නැද්ද හේමාගේ.:yes: