නාමල්_බෙබි

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
80392_sam0933.jpg



පොලීසියට කඩාපැන නිලධාරියෙකුට තර්ජණය කරලා..

පොලිස් නිලධාරියෙකුට බැණ තර්ජනය කර සාපාරාධී ලෙස බියගැන්වීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට එරෙහිව රාගම පොලීසිය ඊයේ (24) මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් 14 වැනිදා රාගම පොලිස් ස්ථානයට ඇතුළු වී සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාට බැණ තර්ජනය කර සාපරාධි බය ගැන්වීම යන චෝදනාවය යටතේ මීගමුව මහෙස්ත්‍රාත් රුචිර වැලිව්ත මහතා හමුවේ සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා දෙකක් යටතේ මම නඩු පැවරීම සිදුකර ඇත.



රටට වටිති ඔබ චතුර :lol::lol:
ගමට හිතැති ඔබ චතුර :lol::lol:
තරුණ හිතැති ඔබ චතුර :lol::lol:



ඕ යේයේ :lol::lol::lol::lol:

gl
 
  • Like
Reactions: coolkasun

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    කතාව ඇත්ත නම් අනිව නීතිය ක්‍රියත්මක විය යුතුයි. (යහපලනය හරි නම්)
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    • Like
    Reactions: SadunGamage