නාමලුයි එල්ලාවල හාමුදුරුවොයි

Lanka Out

Member
Jun 9, 2012
57
17
0
වැඩි හිටියෙක් ව පාර පන්නන එකයි ඔය කරන්නේ.

පික් එකෙ හැටියට නාමල් එල්ලාවල හාමුදුරුවන්ගෙ අතේ දැ‍වටිලා ගමන් කරනවා පෙන්නෙ.හරි නම් නාමල් මෙධානන්දගෙ කරට අතදාලා ගමන් කරන්න ඕන නිදන් තියෙන තැන් පෙන්වනවට.
 
  • Like
Reactions: gkcnalaka

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    නාමල් කියන්නේ බෞද්ධයෙකුත් නෙවෙයි එල්ලාවල කියන්නේ හාමුදුරුවෝ නමකුත් නෙවෙයි.මුන් හෙල උරුමය කියාගෙන ඇවිල්ල නාමල් එක්ක නිදන් හාරලා හෙල උරුමයන් වනසනවා. නාමල් ක‍තෝලික පාසකල ඉගෙන ගත්ත නිසා එයාගේ අම්මා උග්‍ර ක‍තෝලික භක්තික කෙනෙක් නිසා බෞද්ධ උරුමයන් වන නිදන් වස්තු ගැන හැඟීමක් නෑ.බුදු පිලිම කඩලා රත්තරන් හොයන එකෙක්.
    :angry::angry:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    නාමල් කියන්නේ බෞද්ධයෙකුත් නෙවෙයි එල්ලාවල කියන්නේ හාමුදුරුවෝ නමකුත් නෙවෙයි.මුන් හෙල උරුමය කියාගෙන ඇවිල්ල නාමල් එක්ක නිදන් හාරලා හෙල උරුමයන් වනසනවා. නාමල් ක‍තෝලික පාසකල ඉගෙන ගත්ත නිසා එයාගේ අම්මා උග්‍ර ක‍තෝලික භක්තික කෙනෙක් නිසා බෞද්ධ උරුමයන් වන නිදන් වස්තු ගැන හැඟීමක් නෑ.බුදු පිලිම කඩලා රත්තරන් හොයන එකෙක්.

    Davinci Code එක ban කරෙත් මේ කතෝලික පසුබිම නිසා නේ?
    13.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකෙ උන්ට කන්න ඕන වුනාම කබර ගොයත් තල ගොයා වෙන හැටි බලපල්ලකො. නාමල් එක්ක හින්දා හාමුදුරුවොන්ටත් මඩ ගහනවා. :shocked: අපේ දර්ශනේ කිසිම තැනක ඔහොම අල්ලන්න එපා කියලත් නෑ. නැතත් ඔය හාමුදුරුවො වඩින්නෙ. කලු ගලක් උඩ හොඳට බැලුවොත් පෙනෙයි.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේකෙ උන්ට කන්න ඕන වුනාම කබර ගොයත් තල ගොයා වෙන හැටි බලපල්ලකො. නාමල් එක්ක හින්දා හාමුදුරුවොන්ටත් මඩ ගහනවා. :shocked: අපේ දර්ශනේ කිසිම තැනක ඔහොම අල්ලන්න එපා කියලත් නෑ. නැතත් ඔය හාමුදුරුවො වඩින්නෙ. කලු ගලක් උඩ හොඳට බැලුවොත් පෙනෙයි.

    koheda buuruwo galak thiyenne:lol::lol:
    boru nokia hitapiya
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නිධන් හෑරී‍මට පෙර කල යුතු පිලිවෙත්
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    අරහේ නිදන් තියනවා මෙහෙ නිදන් තියනවා කියල මු බේගල් අද බානවා
    බෙබිත් ගොන් වස්ස වගේ හාරනවා,ඇති නිදානයක් නැහැ.
    මහනායක හාමුදුරුවෝ කියනවා වගේ මුන්ගේ තන්හාව නිසා
    වදින්න පුදන්න තියන තැන් ටික විනාස වෙනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    440*437 කියලා ෆොටෝ සයිස් එකක් මෙච්චර කාලෙකට දැක්කමයි. මේක කිරිකජු එඩිට් එකක්.. :P