සුදු මහත්තයා;9979827 said:dan itin oka saturday sunday tiya gaththama api kohomada fight karanne. ayyoooooooooo. mewa asadarana wada. dan itin mawa nikanma parada wei.

මේකේ කිසිම අසාදාරනයක් නැහැ ඔය හරියට කියවලා තේරුම් අරන් නැහැ මේ සති අන්තයේ POLL එක තියෙන්නේ ජනප්රියම එළකිරි සාමජියා හා සාමාජිකාව තෝරන්න මිසක් අනිත් එවෙන්ට් වලට නෙමේ ඒවාට තාම නාම යෝජනා බාරගන්නවා![]()
![]()


ජනප්රියම මෙබ්බර් කියලත් එකක් තියනවද.Wasare janapriyama member - migaramk![]()
....මම දන්න හැටියට "නැගී එන මෙබ්බර්" කියලා එකක් තමා තියෙන්නෙ...
ජනප්රියම මෙබ්බර් කියලත් එකක් තියනවද.....මම දන්න හැටියට "නැගී එන මෙබ්බර්" කියලා එකක් තමා තියෙන්නෙ...
![]()

ජනප්රියම මෙබ්බර් කියලත් එකක් තියනවද.....මම දන්න හැටියට "නැගී එන මෙබ්බර්" කියලා එකක් තමා තියෙන්නෙ...
![]()

janapriya kiyanne nagee ena thamai ban![]()


කෝ ඒවයෙ ලින්ක් එවපන්...Ehema ekak thiyenawa mokada man mulinma dapu EK sammana ulele thread eke edit times iwarai eka nisa edit karaganna baruwa godak awaradi thiyenawa ewa hadala man thread deka thunak damma![]()
![]()
janapriya kiyanne nagee ena thamai ban![]()
නැහැ නැහැ සහෝ ඒක වෙනම සම්මානයක්![]()
