නාම යෝජනා බාරගැනීම

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
සුදු මහත්තයා;9979827 said:
dan itin oka saturday sunday tiya gaththama api kohomada fight karanne. ayyoooooooooo. mewa asadarana wada. dan itin mawa nikanma parada wei.

මේකේ කිසිම අසාදාරනයක් නැහැ ඔය හරියට කියවලා තේරුම් අරන් නැහැ මේ සති අන්තයේ POLL එක තියෙන්නේ ජනප්‍රියම එළකිරි සාමජියා හා සාමාජිකාව තෝරන්න මිසක් අනිත් එවෙන්ට් වලට නෙමේ ඒවාට තාම නාම යෝජනා බාරගන්නවා :yes: :yes:
 
  • Jul 4, 2009
    7,259
    462
    83
    මේකේ කිසිම අසාදාරනයක් නැහැ ඔය හරියට කියවලා තේරුම් අරන් නැහැ මේ සති අන්තයේ POLL එක තියෙන්නේ ජනප්‍රියම එළකිරි සාමජියා හා සාමාජිකාව තෝරන්න මිසක් අනිත් එවෙන්ට් වලට නෙමේ ඒවාට තාම නාම යෝජනා බාරගන්නවා :yes: :yes:

    මමත් නම දිල තියෙන්නෙ. :cool::cool:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Wasare janapriyama member - migaramk :yes:
    ජනප්‍රියම මෙබ්බර් කියලත් එකක් තියනවද.:confused:....මම දන්න හැටියට "නැගී එන මෙබ්බර්" කියලා එකක් තමා තියෙන්නෙ...:yes:
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    ජනප්‍රියම මෙබ්බර් කියලත් එකක් තියනවද.:confused:....මම දන්න හැටියට "නැගී එන මෙබ්බර්" කියලා එකක් තමා තියෙන්නෙ...:yes:

    Ehema ekak thiyenawa mokada man mulinma dapu EK sammana ulele thread eke edit times iwarai eka nisa edit karaganna baruwa godak awaradi thiyenawa ewa hadala man thread deka thunak damma :yes: :yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    janapriya kiyanne nagee ena thamai ban :P

    නැහැ නැහැ සහෝ ඒක වෙනම සම්මානයක් :yes::)

    "නැගී එන" එකටනං නංගි කෙනෙක් මාව නොමිනේට් කරලා තිබ්බා....බට් ජනප්‍රිය එක ගැන නං මම කිසි දෙයක් දන්නෙ නෑ...:dull: