නාඹර_නිග්ගා!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    paw banz maheshaya.........
    oo patta wedakaru......mama anna ekata nam garu karanawa ookata.....
    but hasireema nam pajaathai......

    ඔව් ඇත්ත. අපිට ඔය වගේ වුණා නම් අපි කල්පනා කරලම පිස්සෙක් වගේ ඇවිද ඇවිද ඉඳීවි. මූ මොන දේ නැතත් තනියම හම්බ කරන් කාල රජෙක් වගේ ජීවත් වෙනවා. :yes::yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඔව් ඇත්ත. අපිට ඔය වගේ වුණා නම් අපි කල්පනා කරලම පිස්සෙක් වගේ ඇවිද ඇවිද ඉඳීවි. මූ මොන දේ නැතත් තනියම හම්බ කරන් කාල රජෙක් වගේ ජීවත් වෙනවා. :yes::yes:

    oka balan inna bari irisiya kaara kotipathiyoth innawane lankawe..:yes::yes:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඔව් ඇත්ත. අපිට ඔය වගේ වුණා නම් අපි කල්පනා කරලම පිස්සෙක් වගේ ඇවිද ඇවිද ඉඳීවි. මූ මොන දේ නැතත් තනියම හම්බ කරන් කාල රජෙක් වගේ ජීවත් වෙනවා. :yes::yes:

    ගැනියෙක් ලමයෙක් ඉන්න හිටින්න තැනක් නැති මෙකා මොන රජෙක් ද බොලේ,මු හිතින් විදවන විදවිල්ල අපට හිතා ගන්ඩ වත් බැහැ
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මම නම් ජීවිතේට මිනිහෙක්ව මේ වගේ පාච්චල් කරන්නේ නැහැ. මොන තරම් අඩුපාඩු තියෙන මිනිහෙක්ගේ වුනත් උතුම් ගතිගුණ තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් මම ඊයේ පෙරේදා ත්‍රෙඩ් එකක දාපු දුක හිතෙන පොටෝස් ටික මහේෂ් වලතර එයාගේ ෆේස්බූක් එකෙත් ෂෙයාර් කරලා.

    http://elakiri.com/forum/showthread.php?t=1633834

    https://www.facebook.com/mahesh.walatara?fref=ts

    මේ වගේ මිනිස්සුන්ව පාච්චල් කරන, සමච්චලයට ලක් කරන එක හොද වැඩක් නෙවෙයි. ඒ මිනිහගේ තියෙන දශමෙක හරි හොද ගතිගුනෙත් නැති වෙයි.....
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දෙමව්පියන්ගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් බිල ගෙවල
    එමිනිස්සුන්ගෙන් නිකන් කකා බිබී ඉන්න තොපිට හෙන ගහපිය.
    කරන්න වැඩක් ඇත්තෙම නැත්නම් අතේගහල නිදාගනිල්ල.
    කාලකන්නි හැත්ත.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    jicl1w.jpg
     
    ridila