නායකත්වයට සුදුසුම අනුර

kaveezh

Active member
  • Apr 16, 2022
    144
    102
    43
    බොරදියේ මාලු බාන සජිත් පිලට එරෙහිව අපේ ජවිපේ උගත් බුද්ධමත් සහෝදරවරු වග බලාගන්න එක කරන්නම ඕන දෙයක්. නැත්නම් මේ පාරත් අපේ අරගලේ කරමතින් කොහෙවත් ඉන්න උන් දිනයි අපිට තියෙන ඡන්ද ටිකත් නැති කරල.

    මේ අරගලේ අපේ. මේක පොදුජන අරගලයක්. මේක සජිත්ලට චම්පකලට ඩැහැගන්න දෙන්න බෑ.

    උබලට මම මේම කියද්දි මාව බයියෙක් වගේ පෙනෙයි. ඒත් මම මේ කියන්නේ උබලට නොපෙනෙන ඒත් ඉස්සරහට වෙන්න යන දේ.

    මෝඩයෝ වගේ නොවී මොලෙන් වැඩ කරපන්ල.

    සජිත් ජනපති උනොත් අපිට මේ විදියටවත් අරගල කරන්න ලැබෙන්නේ නෑ. උන්ගේ තාත්තගේ කාලේ ගැන හොයල බලපන්ලා.

    මේකෙන් publicity හදාගන්න එන නලු නිලි හැත්තට youtube කාරයන්ට රැවටෙන්න එපා.

    මුල්තැන ගන්න එන හාමුදුරුවරුන්ට පාදලිවරුන්ට මේක මුල් තැන ගන්න දෙන්න එපා. මොකද මේකටත් ආගමික මුල් බැස ගැනීමක් ආවොත් එතනම බලය යන්නේ අර ආගම් විකුණන් කන උන්ටම තමයි.

    අපේ නිරාගමික සටන එතනිනම් ඉවරයි.

    මොලෙන් හිතපන්ලා. උදව් කරනව කියල එන හැමෝම යාලුවෝ නෙවේ.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කොහොමත් සජිත් ට ආසන වැඩියි JVP එකට වඩා.
    මුස්ලිම් මන්ත්‍රීන් ලා කොහොමත් බර සජිත් ගේ පැත්තට .
    එහෙම බැලුවහම කොහොමත් පොහොට්ටු වට නැත්නම් බලය මාරු වෙන්නේ සබජා යට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් කියන්නෙ පොහොට්ටුවෙ මන්ත්‍රි ආසන වලින් හරි ලපකොටාව අගමැති කරන්ඩ තියෙන්නෙ.., මොකද ඌ නැතුව වෙන මොකා ආවත් ලපකොටා කරගෙන යන්ඩ දෙන්නෙ නැ.. හොරා හොරා හොරා හොරා ගාන්ඩ පටන් ගන්නව...

    ඒක නිසා ලපයවම පක්ශ විපක්ශ බේද නැතුව අගමැතිකරවන්ඩ තියෙන්නෙ, මාස 6ක් කරගෙන යන්ඩ දුන්න නම් හොදටම ඇති..
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    බොරදියේ මාලු බාන සජිත් පිලට එරෙහිව අපේ ජවිපේ උගත් බුද්ධමත් සහෝදරවරු වග බලාගන්න එක කරන්නම ඕන දෙයක්. නැත්නම් මේ පාරත් අපේ අරගලේ කරමතින් කොහෙවත් ඉන්න උන් දිනයි අපිට තියෙන ඡන්ද ටිකත් නැති කරල.

    මේ අරගලේ අපේ. මේක පොදුජන අරගලයක්. මේක සජිත්ලට චම්පකලට ඩැහැගන්න දෙන්න බෑ.

    උබලට මම මේම කියද්දි මාව බයියෙක් වගේ පෙනෙයි. ඒත් මම මේ කියන්නේ උබලට නොපෙනෙන ඒත් ඉස්සරහට වෙන්න යන දේ.

    මෝඩයෝ වගේ නොවී මොලෙන් වැඩ කරපන්ල.

    සජිත් ජනපති උනොත් අපිට මේ විදියටවත් අරගල කරන්න ලැබෙන්නේ නෑ. උන්ගේ තාත්තගේ කාලේ ගැන හොයල බලපන්ලා.

    මේකෙන් publicity හදාගන්න එන නලු නිලි හැත්තට youtube කාරයන්ට රැවටෙන්න එපා.

    මුල්තැන ගන්න එන හාමුදුරුවරුන්ට පාදලිවරුන්ට මේක මුල් තැන ගන්න දෙන්න එපා. මොකද මේකටත් ආගමික මුල් බැස ගැනීමක් ආවොත් එතනම බලය යන්නේ අර ආගම් විකුණන් කන උන්ටම තමයි.

    අපේ නිරාගමික සටන එතනිනම් ඉවරයි.

    මොලෙන් හිතපන්ලා. උදව් කරනව කියල එන හැමෝම යාලුවෝ නෙවේ.
    රියල් බයියෙක් detected . පල පොන්සි කහින්නේ නැතුව.
     
    RedProMaxxa

    Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    කොහොමත් රට කාටවත් ගොඩගන්න පුළුවන් තැනක නෙවි තියෙන්නේ. මොකා ආවත් හයමාසෙන් හත්පොලේම ගාගන්න වෙන සීන් එකක් තමා තියෙන්නේ. පරිප්පු-සැමන් නන්දයයි, නාකි මයිනයි නම් මෙලෝම ලබ්බක් බැරි පුම්බපු බැලුම් බෝල ටිකක් බව දැනටම තහවුරුයි. ඉස්සරහදි බූරුපුතාට හරි, ලපකොටාට හරි, මොකාට ආණ්ඩුව ගියත් කමක් නැහැ. උන්ගෙත් කයියයි, පඩයයි විතරයි කියල මාස 6 යද්දී හැමෝටම තේරෙන්න ගනීවි.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    JVP එකෙක්වත් asset declare කරලා නෑනේ. මට ඒකයි උන්ව sure නැත්තේ.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මමත් ගෝටාට චන්දෙ දීපු එකෙක්
    මමත් හිතනව දැන් එකම ඔප්ශන් එක අනුර කියලා, වෙන කවුරුවත් මේ 225 ඇතුලෙ නෑ
    රනිල් ආවොත් ආයෙත් රවි කරුනානයකලා වගේ උන් හොරා කනවා, ඔන් ඉම්පෝර්ට් කරන ඒවා ටැක්ස් ෆ්රී කරනවා
    රට ඉන්න උන්ට උනත් ඩොලර් එවන්න පුළුවන් විස්වාසයක් ඇති වෙන්න තියන ලාස්ට් ඔප්ශන් එක ඒක

    එහෙමත් නැත්තන්........ අනේ මන්දා
     
    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    විධායක ජනාධිපති කම අයින් කරල, ලපයට නෙමෙයි මොකට දුන්නත් කමක් නැ.
    දැන් වත් වහල් මානසිකත්වයෙන් මිදෙන්න ඕනි.