නායකත්ව පුහුණුව

janith.lakmina

Active member
  • Feb 28, 2011
    325
    188
    43
    ade machn,,elane..man hituwe ape cmp eka tama elama cmp eka kiyla:rofl:..blagena gyama okkoma ekai ne,,,man giye nvy cmp-talatuoya...
    aye kiyala wadak naa bn eke fun eka....api nun badu seen ma tama...kisi awulakut un naa..baduwakut dagatta:love::D....sira fun eka bn,,:yes:,
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එල එල නියමයි :D
    වෙඩි තියන්න කියලා දුන්නේ නැද්ද? :P
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මෙන්න එකෙක් මගේ රෙප් කපල........ :lol::lol:

    unled1bwa.jpg

    යකෝ දන්නේ නැති දෙයක් අහල දැනගන්න එකේ මොකක්ද තියෙන වරද?? උඹල වගේ සක්කිලියෝ තමයි හැමදේම හරියට තේරුම ගන්නේ නැතුව බොරුවට කෑ ගහන්නේ.. උඹ මගේ රෙප් කැපුවා කියල මට මොනවත් වෙන්නේ නෑ බන්.. කියන්න ඕන දේ කෙලින් කියපන්..

    ඊට කලින් දෙයක් හරියට තේරුම ගනින්.. මොනව තිබ්බත් උඹල වගේ උන්ට තේරුම ගන්න මොලයක් නෑ.. නොදන්න නිසා ප්‍රශ්නයක් ඇහුවම දේශපාලනේ අරන් බොරුවට කෑ ගහන්නේ තියෙන මෝඩ කම බන්..

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18

    palayan yako boru nokiya. okata math giya maxxama training eka. hama dema hodata keruna.

    Ane ban... Man 4 wasare indala oya training eka kalaa.. Nosehenna kattak kewa.. Umbalata aluth deyak hinda hodai.. Danwath ehema deyak wuna eka gena sathutui..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඒ තරන් පට්ට කාලයක් මුළු ජීවිත කාලෙම තිබිල නෑ............ලොවෙත් නැති ආතල් ගත්තේ.......... මම මින්නේරිය camp එකේ මචන් හිටියේ.........
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,561
    716
    113
    34
    Seeduwa
    Elazz.
    I was @ a VFTS Diyathalawa. Umbha 2nd group eka neda?
    Isn't that da cricket match played between MSTS & VFTS?

    Apith oya than okkotama wage giya.
    Went 2 Fox hill (upto da fox)
    Shramadhana @ Galkanda Temple
    Demodara Station, Rawana falls
    But we didn't went 2 Haggala & Addishom

    Nomico Aiyath oya inne :D:D

    Hadawathata ekagha wa kiwwoth oke athi Nayakathwa puhunuwak naha,
    Sathi thunak full fun ekak gaththa eka thamai kale.
    Sathi thunatama lectures 3i ahagena hiteye. Anith serama budi.
    Drill eka nam epa wuna:confused::confused:

    But What I liked best was "Bhadaka Tharanaya"
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com

    ow ow machan 2nd batch thami.. match eke ela ahh.. ubalage kellonge team eka patta... ara 1 kellek hitiyaa supiri ah..
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ඒ තරන් පට්ට කාලයක් මුළු ජීවිත කාලෙම තිබිල නෑ............ලොවෙත් නැති ආතල් ගත්තේ.......... මම මින්නේරිය camp එකේ මචන් හිටියේ.........

    ahh nischitha kiyala porakwa dannawada ? EK innwa mata ID eka mataka naa
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මම ෆිර්ස්ට් බැච් එකේ ගාල්ල බූස්ස navy කැම්ප් එකේ හිටියේ මාර ෆුන් එකක් ගත්තේ කියල වැඩක් නැහැ .හැම පහසුකමක් ම තිබුන හොදටම.මේක ගැන දන්නේ නැති ය ගොඩක් වැරදි කතා කියනවා
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    මම ෆිර්ස්ට් බැච් එකේ ගාල්ල බූස්ස navy කැම්ප් එකේ හිටියේ මාර ෆුන් එකක් ගත්තේ කියල වැඩක් නැහැ .හැම පහසුකමක් ම තිබුන හොදටම.මේක ගැන දන්නේ නැති ය ගොඩක් වැරදි කතා කියනවා

    ow machan danne nathi aya boru kata kiyanawa.. dan ICT/ENG exam karada ?