නායකත්ව පුහුණු පිම්මෙන් සිසුවිය එක්තැන්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නායකත්ව පුහුණු පිම්මෙන් සිසුවිය එක්තැන්

    Surgery-on-female.jpg

    සරසවි සිසු නායකත්ව පුහුණුවට මාදුරුඔය යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබමින් සිටි සරසවි සිසුවියක් අඩි පහක් පමණ උස තාප්පයකින් පැනීමට යාමෙන් ඇද වටීම නිසා වම්පාදයේ ඇතිවී තිබූ අස්ථි බිඳීම පිළිසකර කිරීමට අද (09) සැත්කමක් කළ බව වාර්තා වේ.

    පොළොන්නරුව රෝහලේ විකලාංග සහ අස්ථි පිළිබඳ විශේෂඥ වෛද්‍ය කුසල් කරුණාරත්න මහතා විසින් මෙම සැත්කම කර තිබේ.

    මෙම සිසුවියට පුහුණු කඳවුරේ දී දින දෙකක් තාවකාලික ප‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව අරලගංවිල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම සැත්කම කර ඇත.

    විසි හැවිරිදි වියේ පසුවන අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, තිසාවැව වටවන්දාන පාර යන ලිපිනයේ පදිංචි කේ.එස්. සෙව්වන්දි නැමැත්ති සිසුවිය මෙලෙස අනතුරට පත්ව තිබේ.

    මෙම සිසුවිය ඉකුත් මැයි 22 වැනිදා මාදුරුඔය යුධ හමුදා පුහුණු කඳවුරට පුහුණුවට ගොස් ඇති අතර අටවැනි දිනයේ දී ඈ මේ අනතුරට ලක්වී ඇත.

    තුන්මසක් ඇයට පාදය බිම නොතබන ලෙස වෛiවරු උපදෙස්දී ඇතැයි ද මේ අතර, වාර්තා වේ.

    මෙම සිසුවියගේ මව සුළු රැුකියාවකින් පවුල රකින්නියක බවත් දියණියගේ ආවතේවකම් කිරීමට සිදුවීම නිසා තමා කරදර ගොඩකට මැදීවූ බවත් ඩබ්ලිව්.එම්. මල්ලිකා (41) මහත්මිය කියන්නීය.

    සිසුවියගේ පියා ජීවතුන් අතර නොමැති බවත්, මව සොයාගන්නා සුළු වැටුපෙන් මොවුන් ජීවිකාව ගෙවන බවත්, පැවසේ.

    Source
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    MAchan governement campus wala ape ayata tiyena ekama prasne nayakathwayak nathi eka nemei..neda

    meeta wada honda nadda bn 1month wage kalayak aran Spoken english course ekak karana eka
    ehema nathnam computer course ekak me campus walata ena godak aya computer ekak allalawath na..

    machan moral eka hadana eka skul walin karanna oni deyak

    ekata thama skul wala bahira wada tiyenne..
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    MAchan governement campus wala ape ayata tiyena ekama prasne nayakathwayak nathi eka nemei..neda

    meeta wada honda nadda bn 1month wage kalayak aran Spoken english course ekak karana eka
    ehema nathnam computer course ekak me campus walata ena godak aya computer ekak allalawath na..

    machan moral eka hadana eka skul walin karanna oni deyak

    ekata thama skul wala bahira wada tiyenne..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    MAchan governement campus wala ape ayata tiyena ekama prasne nayakathwayak nathi eka nemei..neda

    meeta wada honda nadda bn 1month wage kalayak aran Spoken english course ekak karana eka
    ehema nathnam computer course ekak me campus walata ena godak aya computer ekak allalawath na..

    machan moral eka hadana eka skul walin karanna oni deyak

    ekata thama skul wala bahira wada tiyenne..

    ow eka aththa. eth school walin wath labena leadership training eka madi. ehema eke me system ekawath hariyata karanna ona. meke adupadu thiyanawa. ewa hadaganna ona. :dull::dull:
     
    Feb 9, 2011
    175
    9
    0
    Menna mewa pilligannama wena karana....
    Dan kawda hamuda palanaya geniyanne...
    Me denneth Fonseka genawa kiyala biya una hamuda palanaya neweida...
    Punchi kalema mehema hamudawata ekathu karana eka harida...
    Amathi warunta one widiyatada me rate hamadema wenna one...

    Mewata Wirudda weema DESHA DROHI KRIYAWAKDA?:sorry: