නායකයන්ගේ රෙදි ගලවලා නේද ?

අපේ නායකයෝ එලියට බහිනවා ඇත්තේ

  • අමුඩේ පිටින්

    Votes: 9 23.1%
  • සිවිල්

    Votes: 26 66.7%
  • වෙනත් - කරුණාකර පැහැදිලි කරන්න

    Votes: 9 23.1%

  • Total voters
    39

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අපේ නායකයන් සුද්දන්ගේ යට ඇඳුම් අඳින්නෙ නෑ-

    මරු නායකයෝ සෙට් එකයි උන්ගේ ගෝලයෝ ටිකයි


    ‘අපේ ආණ්ඩුව අපේ නායකයන් සුද්දන්ගේ යට ඇඳුම් අඳින්නෙ නෑ’ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

    “අපේ මේ නායකයො අපේ මේ ආණ්ඩුව සුද්දන්ගෙ යට ඇඳුම් අඳින්නෙ නෑ. මොකද අපි දේශීය චින්තනයක් එක්ක, දේශීය ආර්ථිකයක් හදන දැක්මක් තියෙන රටක්. එතකොට විපක්ෂය කවදත් කළේ චීත්ත අඳින එකයි අනුන්ගෙ යට ඇඳුම් අඳින එකයි විතරයි. ඒක නිසා තමයි අපට මේ ප්‍රකාශ වලින් පේනවා ඒක. විදේශයෙන් එන ඕනෙම කුණු ගොඩක් බාරගන්න, වැළඳගන්න ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මොකද පහුගිය දවස්වල ඕගොල්ලො අපි දැක්කානෙ කුණු කන්ටේනර් ගෙනාවෙ”



    අපේ නායකයන් හෝ අපි සුද්දන්ගෙ යට ඇදුම් අදින්නේ නෑ.. අපිට තියෙන්නේ දේශීය චින්තනයක්..


    ඔය කියන විදියට නාමලා එහෙම අමුඩේ දාල යනවා ඇති ද නැත්තම් සිවිල් පිටද යනවා ඇත්තේ
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    අර සීමා කරපු ලිස්ට් එකේ අර තරම් වටිනා දේවල් තියෙද්දි ජොකෙක් අල්ලගත්තා කියමින් බුද්ධිමත් ජනතාව ආන්ඩුවේ තහංචියට විරුද්ද විරෝදය තාර්කික කරන්න උත්සාහ ගන්න හැටි ‍පේනවා. ඔය ලිස්ට් එකේ ජොකා තමයි වැඩේ. ජනතාවගේ ජංගියත් ගලවනවා කියන එක තමයි කැම්පේන් එක. ජොකා නෙමෙයි මෝබයිල් ෆෝනුත් නෑ වගේ ඊට වඩා තීරනාත්මක දේවල්වලට ඇගිල්ල දික්වෙන්නෙත් ඒක සාර්තක හින්දමයි. ආන්ඩුවයි ජොකයි කියන්නෙ ගලවන්න බැරි බැඳීමක් වෙන්නෙ එතකොටයි. තාර්කික දේම අදාල නෑ විරෝධයකට. වඩා ඉමෝෂනල් දේයි වැදගත් වෙන්නෙ. ජොකා කියන්නෙ සිම්බල් එක ඔය ලිස්ට් එකම සංකේතවත් කරන. #රටටජොකෙක්
     
    • Like
    Reactions: Sri_Sampath

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    වෙනත් :
    මේ දවස් වල හොරාකාපු පෑන්ට් අදිනව ඇත්තෙ
    62f88beb-1f74-4b7f-855f-60e7bb0282a3-gif.1008922
     

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    ගොන් පොන්නයෝ ලංකාවේ ජෝක්කු නැ අමුඩේ විතරද තියෙන්නේ
    තොපි වගේ එවුන් නම් මොකට ජාතක උනාද මන්ද
     
    • Haha
    Reactions: Sri_Sampath

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අර සීමා කරපු ලිස්ට් එකේ අර තරම් වටිනා දේවල් තියෙද්දි ජොකෙක් අල්ලගත්තා කියමින් බුද්ධිමත් ජනතාව ආන්ඩුවේ තහංචියට විරුද්ද විරෝදය තාර්කික කරන්න උත්සාහ ගන්න හැටි ‍පේනවා. ඔය ලිස්ට් එකේ ජොකා තමයි වැඩේ. ජනතාවගේ ජංගියත් ගලවනවා කියන එක තමයි කැම්පේන් එක. ජොකා නෙමෙයි මෝබයිල් ෆෝනුත් නෑ වගේ ඊට වඩා තීරනාත්මක දේවල්වලට ඇගිල්ල දික්වෙන්නෙත් ඒක සාර්තක හින්දමයි. ආන්ඩුවයි ජොකයි කියන්නෙ ගලවන්න බැරි බැඳීමක් වෙන්නෙ එතකොටයි. තාර්කික දේම අදාල නෑ විරෝධයකට. වඩා ඉමෝෂනල් දේයි වැදගත් වෙන්නෙ. ජොකා කියන්නෙ සිම්බල් එක ඔය ලිස්ට් එකම සංකේතවත් කරන. #රටටජොකෙක්
    ඔය කැම්පේන් එකෙන් මොනවද බං දැන් වෙන්නෙ?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මහින්ද ගෝටා නාමල් ල එක්කො අමුඩෙ ගහනව නැත්නම් හෙලුවෙන් ඉන්නෙ කියල මේයකා කියන්නෙ...
    මූන් මහින්දට කින්ඩි දාල සජබෙ පනීවගෙ😂
     
    • Haha
    Reactions: Sri_Sampath

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    අඩෝ මෙහ්..
    ඌ කොහොමද බං අනිත් හැම එකාම යටට අඳින්නෙ මොකක්ද කියල දන්නෙ??

    පොහොට්ටුවෙ පෝලිං දානවද මන්ද

    🌝🌝🌝🌝
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    ආතල් එකත් ගන්න ගමන් මේක opportunity එකක් කරගන්න. සීන් එක මම හරියට දන්නෙ නෑ කොහොමහරි අන්තිම්ට ඔතන කියන්නෙ රටින් ගේන ජොක්කුන්ට බදු ගහනව වැඩි කියල නං ජොක්කුත් රටින් ගේනකන් බලන් ඉන්න අපි හෙන පජාතයි කියල මට හිතෙන්නෙ. ඒ නිසා opportunity එකක් විදිහට අරන් branded ජොක්කු මහන්න පටන් ගනින් :ROFLMAO: brand එකක් නැත්තන් brand එකක් කරගගන්න ඕන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියන්ගෙ මෝඩ ජෝක් , ඕව කියල චන්දෙ ඉල්ලපල්ල එකෙන්ම දිනතෑකි🤭🤭🤭