අපේ නායකයන් සුද්දන්ගේ යට ඇඳුම් අඳින්නෙ නෑ-
මරු නායකයෝ සෙට් එකයි උන්ගේ ගෝලයෝ ටිකයි
‘අපේ ආණ්ඩුව අපේ නායකයන් සුද්දන්ගේ යට ඇඳුම් අඳින්නෙ නෑ’ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
“අපේ මේ නායකයො අපේ මේ ආණ්ඩුව සුද්දන්ගෙ යට ඇඳුම් අඳින්නෙ නෑ. මොකද අපි දේශීය චින්තනයක් එක්ක, දේශීය ආර්ථිකයක් හදන දැක්මක් තියෙන රටක්. එතකොට විපක්ෂය කවදත් කළේ චීත්ත අඳින එකයි අනුන්ගෙ යට ඇඳුම් අඳින එකයි විතරයි. ඒක නිසා තමයි අපට මේ ප්‍රකාශ වලින් පේනවා ඒක. විදේශයෙන් එන ඕනෙම කුණු ගොඩක් බාරගන්න, වැළඳගන්න ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මොකද පහුගිය දවස්වල ඕගොල්ලො අපි දැක්කානෙ කුණු කන්ටේනර් ගෙනාවෙ”
ඔය කියන විදියට නාමලා එහෙම අමුඩේ දාල යනවා ඇති ද නැත්තම් සිවිල් පිටද යනවා ඇත්තේ

අපේ නායකයන් හෝ අපි සුද්දන්ගෙ යට ඇදුම් අදින්නේ නෑ.. අපිට තියෙන්නේ දේශීය චින්තනයක්..