නායකයා ඇන්ජලෝ උප නායකයා චන්දිමාල්
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩාමේ එක්දින හා පන්දුවාර 20/20 තරඟයන්හි නායකත්වය සඳහා ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ.
එහිදී දිනේෂ් චන්දිමාල් උපනායක තනතුර හොබවනු ඇති.
ටෙස්ට් තරඟවල දී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩාම මෙහෙයවීම සඳහා ටෙස්ට් නායකයා සහ උපනායකයා පසුව තෝරා පත්කර ගනු ඇති බව වාර්තා වේ.
- Adaderana