නායකයා ඇන්ජලෝ උප නායකයා චන්දිමාල්

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    නායකයා ඇන්ජලෝ උප නායකයා චන්දිමාල්

    442761123cricket-captaip3.jpg



    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාමේ එක්දින හා පන්දුවාර 20/20 තරඟයන්හි නායකත්වය සඳහා ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ.

    එහිදී දිනේෂ් චන්දිමාල් උපනායක තනතුර හොබවනු ඇති.

    ටෙස්ට් තරඟවල දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාම මෙහෙයවීම සඳහා ටෙස්ට් නායකයා සහ උපනායකයා පසුව තෝරා පත්කර ගනු ඇති බව වාර්තා වේ.



    - Adaderana
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මට පිස්සු;14365548 said:
    අවුරුදු 25 කොහෙද බාල උන් ඉන්නේ??? උඹ කියන්නේ මයිල් බාලා වෙන්න ඇති... :angry:
    :lol::lol::lol::lol::rofl:
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මට පිස්සු;14365548 said:
    අවුරුදු 25 කොහෙද බාල උන් ඉන්නේ??? උඹ කියන්නේ මයිල් බාලා වෙන්න ඇති... :angry:


    මම කිව්වෙ අනිත් රටවල් වල නායකයො එක්ක සංසංදනය කලාම, එයල හැමෝම 30 පැනපු අය, අත්දැකීම් ගොඩකට මුහුන දුන්න අය.
     

    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    ලෝකෙන්ම ඉන්න ලාබාල ම නායකයා සහ උප නායකයා වෙන්නැති නේද?

    hey South Africa wala Graham Smith Captain wune awurudu 22n. Thamath pora thamai Test captain. ODI & T20 witharai AB ta dunne. balpan uge kale SA apu hati. unta World cup ganna bariunata hamadama Top 1 - 2 athra innawa Test, ODI & T20 wala.

    Hithamu Lankawath ethanata ei kiyala idiriyedi.