මුලින්ම ලන්කාවෙ චන්දයක් ඉල්ලන්න ඕනි.
ඊට පස්සෙ පැරදුනාම චන්ද දායකය බුද්ධිමත් නෑ කියල බෑගිරි ගහන්න ඕනි
ඊට පස්සෙ හොරාට වෙන රටකට මාරු වෙන්න ඕනි
ඊට පස්සෙ එහෙ ඉදන් රට පාලනය කරන්න එෆ්බී එකට පෝස්ට් වීඩියෝ දාන්න ඕනි
තව රිදුන පීඑම් වගේ කුක්කො දෙන්නෙක් තුන්දෙනෙක් හොයාගෙන අනික් ෆෝරම් වල එෆ්බී එකේ දාන හෑලි කොපි පේස්ට් කරවන්න ඕනි.
ඉදල හිටල පත හෑලි ලියන්න ඕනී ඒක ඒ ඒකාලෙ චූන් එක බලල කරා නන් හරි.
එක්සාම්පල් - ඉසුරු, පැතුම්, රටේ ණය දවසෙන් ගෙවන්න ආව එකා, ජනසම්මත ව්යවස්තාව හදපු එකා.