නායකයෙක් වෙන්නේ කොහොමද

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Pathum Aiya photo shoot ekakuth karala, 'mama pora' post ekakuth dala... kollonta eka dekala kelin wela?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මුලින්ම ලන්කාවෙ චන්දයක් ඉල්ලන්න ඕනි.
    ඊට පස්සෙ පැරදුනාම චන්ද දායකය බුද්ධිමත් නෑ කියල බෑගිරි ගහන්න ඕනි
    ඊට පස්සෙ හොරාට වෙන රටකට මාරු වෙන්න ඕනි
    ඊට පස්සෙ එහෙ ඉදන් රට පාලනය කරන්න එෆ්බී එකට පෝස්ට් වීඩියෝ දාන්න ඕනි

    තව රිදුන පීඑම් වගේ කුක්කො දෙන්නෙක් තුන්දෙනෙක් හොයාගෙන අනික් ෆෝරම් වල එෆ්බී එකේ දාන හෑලි කොපි පේස්ට් කරවන්න ඕනි.
    ඉදල හිටල පත හෑලි ලියන්න ඕනී ඒක ඒ ඒකාලෙ චූන් එක බලල කරා නන් හරි.

    එක්සාම්පල් - ඉසුරු, පැතුම්, රටේ ණය දවසෙන් ගෙවන්න ආව එකා, ජනසම්මත ව්‍යවස්තාව හදපු එකා.
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒකද මූ රට ගියේ. රචනා ලියල හරි නායකත්වයේ වග කීම් ඉටුකරන්න හිතාගෙන වෙන්න
     
    • Like
    Reactions: Solo Rider
    678043f93b4d4e45acfde7dc9e22989d.jpg


    @Solo Rider ?? 😋
     
    • Haha
    Reactions: Solo Rider