නායක හිමිවරුන් වේවැල අතටගන්නයි යන්නේ...

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඒවා ඉතින් හීනෙන් තමයි.හෙට අනිද්දා අග්නි දිග ආසියාවටම ශරියා නීතිය ව්‍යාප්ත කරන කේන්ද්‍රස්ථානය වෙන්න තියෙන රට මේක.:lol:

    ඒවා ඉතින් අතින් අරන් පුපෙන් තියාගත්තුව :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    නිරාගමික රාජ්‍යන් යනු රජයෙන් කිසිම අනුග්‍රහයක් කිසිම ආගමකට නොදෙන එකද?:confused:
    එහෙම නැත්නම් ව්‍යවස්තාවේ ආගම් ගැන කිසිම වචනයක් නොතිබීමද?:confused:

    නිරාගමික රටවල් මොනවද?:confused::confused::confused:

    මන් අදහස් කරේ secular state එකක් කියා එක , තියරියට අනුව නං ඉතින් අපි භාගෙට secular state එකක් තමයි , නෙට් එකෙත් එහෙමයි සඳහන් වෙන්නේ .. මොකද අපේ ව්‍යවස්ථාවෙන් කියන්නේ බුද්ධාගම ආරක්ෂා කරන්න රාජ්‍යය බැඳිලා ඉන්නවා , ඒ ගමන්ම අනික් සෑම ආගමක්ම ඇදහීමේ අයිතිය තහවුරු කරනවා කියලනේ ..

    එත් ඉතින් ප්‍රායෝගිකව බැලුවොත් ඒක එහෙම සිද්ධ වෙන්නේ නෑ , ඒ නිසා රාජ්‍යය සියලුම ආගම් ඇදහීමේ අයිතිය තහවුරු කරන එක එහෙම්මම තියෙල ආගම් මත පදනම් වෙලා රාජ්‍යයේ වැදගත් තීරණ ගන්න එක නැවැත්තුව නං රටේ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා ..

    රටක secular state එකක් පැවතිච්ච පමණින්ම රටේ සේරම ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ .. එත් ඒ රටවල මිනිස්සුන්ගේ චින්තනයේ ලොකු නිදහසක් ඇති වෙනවා කියල මම නං හිතනවා ,

    http://www.telegraph.co.uk/travel/maps-and-graphics/most-religious-countries-in-the-world/

    මේකේ least religious countries වල සේරම වගේ ගොඩක් තියෙන්නේ top secular countries තමා දන්න විදිහට !
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ලංකාවේ "රාජ්‍යය" නිරාගමික වනතුරු නැවත ගොඩ ඒමක් නෑ ..!

    මන් අදහස් කරේ secular state එකක් කියා එක , තියරියට අනුව නං ඉතින් අපි භාගෙට secular state එකක් තමයි , නෙට් එකෙත් එහෙමයි සඳහන් වෙන්නේ .. මොකද අපේ ව්‍යවස්ථාවෙන් කියන්නේ බුද්ධාගම ආරක්ෂා කරන්න රාජ්‍යය බැඳිලා ඉන්නවා , ඒ ගමන්ම අනික් සෑම ආගමක්ම ඇදහීමේ අයිතිය තහවුරු කරනවා කියලනේ ..

    එත් ඉතින් ප්‍රායෝගිකව බැලුවොත් ඒක එහෙම සිද්ධ වෙන්නේ නෑ , ඒ නිසා රාජ්‍යය සියලුම ආගම් ඇදහීමේ අයිතිය තහවුරු කරන එක එහෙම්මම තියෙල ආගම් මත පදනම් වෙලා රාජ්‍යයේ වැදගත් තීරණ ගන්න එක නැවැත්තුව නං රටේ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා ..

    රටක secular state එකක් පැවතිච්ච පමණින්ම රටේ සේරම ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ .. එත් ඒ රටවල මිනිස්සුන්ගේ චින්තනයේ ලොකු නිදහසක් ඇති වෙනවා කියල මම නං හිතනවා ,

    http://www.telegraph.co.uk/travel/maps-and-graphics/most-religious-countries-in-the-world/

    මේකේ least religious countries වල සේරම වගේ ගොඩක් තියෙන්නේ top secular countries තමා දන්න විදිහට !

    මේක සිංහළ බෞද්ධ රටක් බොලව්. තොපිලගෙ communism තොපිලම තියාගනිව්. උබ කැරි ජෙප්පෙක් නේද? :angry::angry::angry::angry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මන් අදහස් කරේ secular state එකක් කියා එක , තියරියට අනුව නං ඉතින් අපි භාගෙට secular state එකක් තමයි , නෙට් එකෙත් එහෙමයි සඳහන් වෙන්නේ .. මොකද අපේ ව්‍යවස්ථාවෙන් කියන්නේ බුද්ධාගම ආරක්ෂා කරන්න රාජ්‍යය බැඳිලා ඉන්නවා , ඒ ගමන්ම අනික් සෑම ආගමක්ම ඇදහීමේ අයිතිය තහවුරු කරනවා කියලනේ ..

    එත් ඉතින් ප්‍රායෝගිකව බැලුවොත් ඒක එහෙම සිද්ධ වෙන්නේ නෑ , ඒ නිසා රාජ්‍යය සියලුම ආගම් ඇදහීමේ අයිතිය තහවුරු කරන එක එහෙම්මම තියෙල ආගම් මත පදනම් වෙලා රාජ්‍යයේ වැදගත් තීරණ ගන්න එක නැවැත්තුව නං රටේ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා ..

    රටක secular state එකක් පැවතිච්ච පමණින්ම රටේ සේරම ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ .. එත් ඒ රටවල මිනිස්සුන්ගේ චින්තනයේ ලොකු නිදහසක් ඇති වෙනවා කියල මම නං හිතනවා ,

    http://www.telegraph.co.uk/travel/maps-and-graphics/most-religious-countries-in-the-world/

    මේකේ least religious countries වල සේරම වගේ ගොඩක් තියෙන්නේ top secular countries තමා දන්න විදිහට !

    Uba lankawe pita gihin nae neda ? :dull: Sinhala Buddhist vidihata inne api vitharai mulu lokenma ithin 1st thena denna ona sinhala ayata neweida :nerd: den example middle east anith agam inna puluwan 2nd vidihata but 1st eka muslim and local e rate minisssu :dull: ithin uba kiyana ekata mamanam ekaga wenne nae :no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    Uba lankawe pita gihin nae neda ? :dull: Sinhala Buddhist vidihata inne api vitharai mulu lokenma ithin 1st thena denna ona sinhala ayata neweida :nerd: den example middle east anith agam inna puluwan 2nd vidihata but 1st eka muslim and local e rate minisssu :dull: ithin uba kiyana ekata mamanam ekaga wenne nae :no:

    යැස් මම එකඟයි , එත් බන් බුඩිස්ට් ලගේ පොඩි අවුලක් තියෙනවා .. මේ ගැන මම හිතන විදිහ මෙහෙම කමෙන්ට් එකකින් විස්තර කරන්න අමාරුයි ඒක කටින් කියන්න ඕන දෙයක් ...

    බෞද්ධ අපි පොඩි කාලේ ඉඳල බොහොම බැරෑරුම් සංකීර්ණ දර්ශනයක් ඉගෙන ගන්නවා .. හැබැයි අපිට ඕක අපේ ප්‍රයෝගික ලයිෆ් එකට ආදේශ කරගන්න අමාරුයි, දැන් අහයි ඒකට හේතුව මොකක්ද කියල .. ඒකට හේතුව තමයි බුදු හාමුදුරුවෝ බෞද්ධ දර්ශනේ ගැන හිතන කාලේ සමාජෙට වඩා අද සමාජේ සංකීර්ණ වෙලා මිනිස්සුන්ගේ අසාවල් සංකීර්ණ වෙලා අපි කොච්චර පට්ට බෞද්ධ ලයිෆ් එකක් ගෙවන්න හැදුවත් ඒ ලයිෆ් එකට බාධා කරන්න අපි ජීවත් වෙන සමාජේ අවට ඕන තරං දේවල් තියෙනව ...

    ඉතින් අපි කොච්චර බුද්ධාගම රකින්න හැදුවත් ත්‍රිලක්‍ෂණේ පලවෙනි එක ඕකටත් අදාලයි , මොකෝ බුද්ධාගමත් හැමදාම පවතින්නේ නෑ නේ , මන් නං හිතන්නේ කොච්චර රකින්න හැදුවත් දැන් සැබෑ බෞද්ධ දර්ශනේ විනාස වෙලා ගොඩක් කල් .. දැන් පවතින්නේ නාමික සහ ප්‍රචාරණ බුද්ධාගමක් විතරයි .. ඒ නිසාම තමයි රටේ මේ තරං ප්‍රශ්නත් ... ඒක තවත් එක ආගමක් විතරක් වෙලා .. සෝ ඉතින් මට නං අවංකවම බුද්ධාගමේ රකින්න දෙයක් නෑ දැන් මොකද දැන් ඉන්න බෞද්ධයෝ බුද්ධාගම කියල පිළිගන්න දේවල් , ජීවිතේට බුද්ධාගම කියල වචනේවත් අහපු නැති සුද්දෝ කරනවා ... බෞද්ධ දර්ශනේ කියන්නේ ඔච්චර සරල දෙයක් නෙවෙයි මට අනුව නං ..

    කොහොමත් ඉතින් සිංහල බුඩිස්ට් කියන නාමය විතරක් රැකගන්න නං ලංකාවේ ඕකට පොඩ්ඩක් දැඟලුවට කමක් නෑ ! එත් ඉතින් එකෙන් අපේ රටේ අපේම මිනිස්සු අතර පසුබෑමක් මිසක් වෙන දෙයක් වෙන්න තියෙන ඉඩ අඩුයි ..

    ටිකක් හිතල බලහන්කො හැම එකාම ආගම් අමතක කරලා මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලන්න ගත්තොත් ලෝකේ කොච්චර ලස්සන වෙයිද .. :love::love::love::love:
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඕකට ගමේ කියන්නෙ හොටු ගෑනි දීල කැහි ගෑනි ගත්ත කියල... ආතල් නේ..
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    ටිකක් හිතල බලහන්කො හැම එකාම ආගම් අමතක කරලා මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලන්න ගත්තොත් ලෝකේ කොච්චර ලස්සන වෙයිද .. :love::love::love::love:

    lol :lol: anith unnuth ehema hithuwoth hondai, ehema nohithapu nisa thama ada Europe wala unta koi welawe bomba paaraka kanna weida kiyala bayen inna wenne :rolleyes::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ෆැන්ටසි වලට රැවටෙන්නත් බෑනේ සහෝ.. :lol:

    අපි මිනිස්සු දැන් මේ යතාර්ථය කියල හිතන් ඉන්න ගොන් බූරු ෆැන්ටසියට වඩා මේ වගේ ෆැන්ටසියක් මට නං හොඳයි සහෝ :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි මිනිස්සු දැන් මේ යතාර්ථය කියල හිතන් ඉන්න ගොන් බූරු ෆැන්ටසියට වඩා මේ වගේ ෆැන්ටසියක් මට නං හොඳයි සහෝ :rolleyes:
    ඔව් ඉතින්..
    ඒක ඉතින් ඒ ඒ අයට ලෝකේ දැනෙන විදියනේ...
    කොටින්ම හැඟීම් දැනීම් කියන්නෙත් ෆැන්ටසියක් සමහරුන්ට...
    එහෙම හිතනවට කියන්නේ අවුට් ඔෆ් ද බොක්ස්ලු...:yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔව් ඉතින්..
    ඒක ඉතින් ඒ ඒ අයට ලෝකේ දැනෙන විදියනේ...
    කොටින්ම හැඟීම් දැනීම් කියන්නෙත් ෆැන්ටසියක් සමහරුන්ට...
    එහෙම හිතනවට කියන්නේ අවුට් ඔෆ් ද බොක්ස්ලු...:yes:

    අනේ මන්ද ඉතින් :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ජාතිවාදීන් එක පොඩියට තබා හිස ගසා දැමිය යුතුයි ...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,854
    113
    උඹලත් දේශපාලකයනට පස්ස දෙනවනේ මේ වගේ වැරදි දැක දැකත්...

    ඔය දේශපාලක හැතිකරේට කඩේ යන අමුතු දේශප්‍රේමියෝ නිසා තමයි මේ ඔක්කොම හෙනේ...

    ප්‍රශ්න ටික හැමදාමත් තියෙනවා...
    මරාපාලනේද යහපාලනේද මොන පාලනේ ආවත් මේ ප්‍රශ්න වලට කෝ උත්තර...
    උඹලගේ හිත්වල දේශප්‍රේමෙද මොකක්ද තියේනම් ඒවා යූස් කරන්න එපා කාවවත් උස්සන්න...
    උන් පත් උනාම රෙද්ද උස්සන්නේ...:(

    :yes::yes::yes:

    Sira kathawa mcn.. deshapaluwonta rata gena kisima hagimak ne... unta oni salli witharai... Ape n
    Moda harak unta chande dena bawa danna handa un oni magulak karanawa
     
    kutumba

    Banned
    May 30, 2017
    29
    3
    0
    අද පත්තරවල තියෙනව ගලබොඩ හාමුදුවන්ගේ ප්‍රකාශ අස්ගිරි මහනායක හිමිවරුන් අනුමත කරනව කියල හැබැයි හැසිරීම
    අනුමත කරන්න් නෑ කියල අපිනම් හැසිරීමත් අනුමත කරනව මේ හම්බයින්ට නැත්නම් කැරි හම්බයින්ට බණ කියල හරියන් නෑ..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ජාතිවාදීන් එක පොඩියට තබා හිස ගසා දැමිය යුතුයි ...
    ඒවාගෙම Skype වලින් සජීවීව පෙන්නන්න ඕන :yes: