ඒවා ඉතින් හීනෙන් තමයි.හෙට අනිද්දා අග්නි දිග ආසියාවටම ශරියා නීතිය ව්‍යාප්ත කරන කේන්ද්‍රස්ථානය වෙන්න තියෙන රට මේක.![]()
ඒවා ඉතින් අතින් අරන් පුපෙන් තියාගත්තුව

ඒවා ඉතින් හීනෙන් තමයි.හෙට අනිද්දා අග්නි දිග ආසියාවටම ශරියා නීතිය ව්‍යාප්ත කරන කේන්ද්‍රස්ථානය වෙන්න තියෙන රට මේක.![]()

නිරාගමික රාජ්‍යන් යනු රජයෙන් කිසිම අනුග්‍රහයක් කිසිම ආගමකට නොදෙන එකද?
එහෙම නැත්නම් ව්‍යවස්තාවේ ආගම් ගැන කිසිම වචනයක් නොතිබීමද?
නිරාගමික රටවල් මොනවද?![]()
ලංකාවේ "රාජ්‍යය" නිරාගමික වනතුරු නැවත ගොඩ ඒමක් නෑ ..!
මන් අදහස් කරේ secular state එකක් කියා එක , තියරියට අනුව නං ඉතින් අපි භාගෙට secular state එකක් තමයි , නෙට් එකෙත් එහෙමයි සඳහන් වෙන්නේ .. මොකද අපේ ව්‍යවස්ථාවෙන් කියන්නේ බුද්ධාගම ආරක්ෂා කරන්න රාජ්‍යය බැඳිලා ඉන්නවා , ඒ ගමන්ම අනික් සෑම ආගමක්ම ඇදහීමේ අයිතිය තහවුරු කරනවා කියලනේ ..
එත් ඉතින් ප්‍රායෝගිකව බැලුවොත් ඒක එහෙම සිද්ධ වෙන්නේ නෑ , ඒ නිසා රාජ්‍යය සියලුම ආගම් ඇදහීමේ අයිතිය තහවුරු කරන එක එහෙම්මම තියෙල ආගම් මත පදනම් වෙලා රාජ්‍යයේ වැදගත් තීරණ ගන්න එක නැවැත්තුව නං රටේ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා ..
රටක secular state එකක් පැවතිච්ච පමණින්ම රටේ සේරම ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ .. එත් ඒ රටවල මිනිස්සුන්ගේ චින්තනයේ ලොකු නිදහසක් ඇති වෙනවා කියල මම නං හිතනවා ,
http://www.telegraph.co.uk/travel/maps-and-graphics/most-religious-countries-in-the-world/
මේකේ least religious countries වල සේරම වගේ ගොඩක් තියෙන්නේ top secular countries තමා දන්න විදිහට !

Sinhala Buddhist vidihata inne api vitharai mulu lokenma ithin 1st thena denna ona sinhala ayata neweida
den example middle east anith agam inna puluwan 2nd vidihata but 1st eka muslim and local e rate minisssu
ithin uba kiyana ekata mamanam ekaga wenne nae
මේක සිංහළ බෞද්ධ රටක් බොලව්. තොපිලගෙ communism තොපිලම තියාගනිව්. උබ කැරි ජෙප්පෙක් නේද?![]()

E kawuda e JVP ?
මේක සිංහළ බෞද්ධ රටක් බොලව්. තොපිලගෙ communism තොපිලම තියාගනිව්. උබ කැරි ජෙප්පෙක් නේද?![]()
Uba lankawe pita gihin nae neda ?Sinhala Buddhist vidihata inne api vitharai mulu lokenma ithin 1st thena denna ona sinhala ayata neweida
den example middle east anith agam inna puluwan 2nd vidihata but 1st eka muslim and local e rate minisssu
ithin uba kiyana ekata mamanam ekaga wenne nae
![]()

ටිකක් හිතල බලහන්කො හැම එකාම ආගම් අමතක කරලා මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලන්න ගත්තොත් ලෝකේ කොච්චර ලස්සන වෙයිද ..![]()
anith unnuth ehema hithuwoth hondai, ehema nohithapu nisa thama ada Europe wala unta koi welawe bomba paaraka kanna weida kiyala bayen inna wenne 

lolanith unnuth ehema hithuwoth hondai, ehema nohithapu nisa thama ada Europe wala unta koi welawe bomba paaraka kanna weida kiyala bayen inna wenne
![]()

ෆැන්ටසි වලට රැවටෙන්නත් බෑනේ සහෝ..ඉතින් එකනේ බන් ඔය "හැම එකාම" කියල දාල තියෙන්නේ![]()

ෆැන්ටසි වලට රැවටෙන්නත් බෑනේ සහෝ..

ඔව් ඉතින්..අපි මිනිස්සු දැන් මේ යතාර්ථය කියල හිතන් ඉන්න ගොන් බූරු ෆැන්ටසියට වඩා මේ වගේ ෆැන්ටසියක් මට නං හොඳයි සහෝ![]()

ඔව් ඉතින්..
ඒක ඉතින් ඒ ඒ අයට ලෝකේ දැනෙන විදියනේ...
කොටින්ම හැඟීම් දැනීම් කියන්නෙත් ෆැන්ටසියක් සමහරුන්ට...
එහෙම හිතනවට කියන්නේ අවුට් ඔෆ් ද බොක්ස්ලු...![]()

උඹලත් දේශපාලකයනට පස්ස දෙනවනේ මේ වගේ වැරදි දැක දැකත්...
ඔය දේශපාලක හැතිකරේට කඩේ යන අමුතු දේශප්‍රේමියෝ නිසා තමයි මේ ඔක්කොම හෙනේ...
ප්‍රශ්න ටික හැමදාමත් තියෙනවා...
මරාපාලනේද යහපාලනේද මොන පාලනේ ආවත් මේ ප්‍රශ්න වලට කෝ උත්තර...
උඹලගේ හිත්වල දේශප්‍රේමෙද මොකක්ද තියේනම් ඒවා යූස් කරන්න එපා කාවවත් උස්සන්න...
උන් පත් උනාම රෙද්ද උස්සන්නේ...![]()

ඉතින් එකනේ බන් ඔය "හැම එකාම" කියල දාල තියෙන්නේ![]()
, eka thama oya practical nathi manasgatha atharinna kiyanne 
ඒවාගෙම Skype වලින් සජීවීව පෙන්නන්න ඕනජාතිවාදීන් එක පොඩියට තබා හිස ගසා දැමිය යුතුයි ...