නායක හිමිවරුන් වේවැල අතටගන්නයි යන්නේ...

Cyberoam

Member
Aug 21, 2014
995
43
0
Sri Lanka
නායක හිමිවරුන් වේවැල අතටගන්නයි යන්නේ

.එහෙන් Hambayo කැම්පස් පිට කැම්පස් ගහලා අරාබි රාජ්‍ය භාෂාවක් කරන්න දගලනවා.මෙහෙන් පොලොවේ පය ගහල ජීවත් වෙන්න නොදන්න අනාගමිකයොයි සමාජවාදියොයි වාමාංශිකයොයි අලුත් පරපුරේ කියන සිගරට් සන්නස්ගලගේ ගොන් පරපුරේ අයයි..ඕටී දාලා ස්වාමීන් වහන්සේලාට ගහනවා එකම හාමුදුරුවන්ට මහින්දත් ගහනවා රනිලුත්ගහනවා අනුරත් ගහනවා.එන් ජී ඕ ඩොලර් කාක්කොත් ගහනවා.සින්හල චන්දෙන් පාර්ලිමන්ට් ගියපු එස් බීත් ගහනව ඩිලානුත් ගහනවා දයාසිරිත් ගහනවා අමරවීරත් ගහනවා ලාල්කාන්තත් ගහනවා සජිතුත් ගහනවා ... අන්තිමට අපේ සින්හලයෝ උන්ට මනාපෙත් ගහනවා.එහෙන් කැලෑ ටික දවසෙන් දවස හලාල් කරනවා මෙහෙන් ඉඩම් ටික.තව පැත්තකින් රාජ්‍ය සේවය.තවපැත්තකින් හමුදාව,තව පැත්තකින් ප්‍රභාගෙ මල්ලිලා වගේ අයට භාශා ඇමතිකම් දෙනවා.තව පැත්තකින් ලෝකෙ සින්හල මිනිහට තියෙන එකම රටේ විපක්ශනායකත්වය කොටි පුල්ලි වලට දෙනවා.ගන්වතුරක් දකුනට ආවත් නෝ කතා නෝ සිනා.උතුරේ ටැප් එකක්කැඩුනත් ඒක හමුදාවේ වැඩක්කියනවා.කුණු කටවල් තියෙන හැරෙන හැරෙන පැත්තටකථා කරන උන්දලට මාධ්‍ය ප්‍රකාශක තනතුරුදෙනවා.

https://www.facebook.com/NewsfirstSL/videos/1569984116395174/?hc_ref=NEWSFEED&__tn__=R

Hamoma balanna one Video ekak
 
djtwinz

Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    ඔය දේශපාලක හැතිකරේට කඩේ යන අමුතු දේශප්‍රේමියෝ නිසා තමයි මේ ඔක්කොම හෙනේ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    JokerFan:21834930 said:
    uba hithanawada hama ekama karai kiyala :P , eka thama oya practical nathi manasgatha atharinna kiyanne :P

    Mokada bn bari, uba jeewitheta hithuwada 30 aurudu yudde iwara wei kiyala me raten..? E wage thamaa.. habai eka karana widiha gana kathaa karanna giyoth me prashne political wenawa.. e nisa mata eka methana karanna one na..
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    යැස් මම එකඟයි , එත් බන් බුඩිස්ට් ලගේ පොඩි අවුලක් තියෙනවා .. මේ ගැන මම හිතන විදිහ මෙහෙම කමෙන්ට් එකකින් විස්තර කරන්න අමාරුයි ඒක කටින් කියන්න ඕන දෙයක් ...

    බෞද්ධ අපි පොඩි කාලේ ඉඳල බොහොම බැරෑරුම් සංකීර්ණ දර්ශනයක් ඉගෙන ගන්නවා .. හැබැයි අපිට ඕක අපේ ප්‍රයෝගික ලයිෆ් එකට ආදේශ කරගන්න අමාරුයි, දැන් අහයි ඒකට හේතුව මොකක්ද කියල .. ඒකට හේතුව තමයි බුදු හාමුදුරුවෝ බෞද්ධ දර්ශනේ ගැන හිතන කාලේ සමාජෙට වඩා අද සමාජේ සංකීර්ණ වෙලා මිනිස්සුන්ගේ අසාවල් සංකීර්ණ වෙලා අපි කොච්චර පට්ට බෞද්ධ ලයිෆ් එකක් ගෙවන්න හැදුවත් ඒ ලයිෆ් එකට බාධා කරන්න අපි ජීවත් වෙන සමාජේ අවට ඕන තරං දේවල් තියෙනව ...

    ඉතින් අපි කොච්චර බුද්ධාගම රකින්න හැදුවත් ත්‍රිලක්‍ෂණේ පලවෙනි එක ඕකටත් අදාලයි , මොකෝ බුද්ධාගමත් හැමදාම පවතින්නේ නෑ නේ , මන් නං හිතන්නේ කොච්චර රකින්න හැදුවත් දැන් සැබෑ බෞද්ධ දර්ශනේ විනාස වෙලා ගොඩක් කල් .. දැන් පවතින්නේ නාමික සහ ප්‍රචාරණ බුද්ධාගමක් විතරයි .. ඒ නිසාම තමයි රටේ මේ තරං ප්‍රශ්නත් ... ඒක තවත් එක ආගමක් විතරක් වෙලා .. සෝ ඉතින් මට නං අවංකවම බුද්ධාගමේ රකින්න දෙයක් නෑ දැන් මොකද දැන් ඉන්න බෞද්ධයෝ බුද්ධාගම කියල පිළිගන්න දේවල් , ජීවිතේට බුද්ධාගම කියල වචනේවත් අහපු නැති සුද්දෝ කරනවා ... බෞද්ධ දර්ශනේ කියන්නේ ඔච්චර සරල දෙයක් නෙවෙයි මට අනුව නං ..

    කොහොමත් ඉතින් සිංහල බුඩිස්ට් කියන නාමය විතරක් රැකගන්න නං ලංකාවේ ඕකට පොඩ්ඩක් දැඟලුවට කමක් නෑ ! එත් ඉතින් එකෙන් අපේ රටේ අපේම මිනිස්සු අතර පසුබෑමක් මිසක් වෙන දෙයක් වෙන්න තියෙන ඉඩ අඩුයි ..

    ටිකක් හිතල බලහන්කො හැම එකාම ආගම් අමතක කරලා මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලන්න ගත්තොත් ලෝකේ කොච්චර ලස්සන වෙයිද .. :love::love::love::love:
    එකක් කියන්න ඕන මුලින්ම. උබට බුද්ධාගම ගැන කිසිම වැටහීමක් නැති බව. බුදු හාමුදුරුවො එදා දේශනා කරපු ධර්මය ඕන කාලයකට වලංගුයි සහ ඕන කාලයකට ප්‍රායෝගිකයි.
    හොදයි කියපන් බලන්න උබට ප්‍රායෝගිකව ලයිෆ් එකට ආදේශ කරගන්න බැරි එක දහම් කරුණක්?

    අද සමාජෙ තියෙන ප්‍රශ්නම අඩු වැඩියෙන් බුද්ධ කාලීන සමාජයෙත් තිබුන. අනික චතුරාර්ය සත්ය නියතයි. අනියත වෙන්නෙ චතුරාර්ය සත්‍යයේ පැවැත්මයි. ඒ කිව්වෙ, චතුරර්ය සත්‍ය දන්න බෞද්ධ සාසනය තමයි අනියත වෙන්න. (චතුරාර්ය සත්‍ය මනුස්ස ලෝකෙ පවතින්නෙ තව අවුරුදු 2400 ක් වගේ කාලයක්). එක රහතන් වහන්සේ කෙනෙක් හරි මේ මහ පොලොවෙ වැඩ ඉන්නකන් බුදු දහම පවතිනව.

    මට තියෙන ප්‍රශ්නය, උබ වගේ හිතන සිංහල-බෞද්ධ කියාගන්න එවුන් තව කී දාහක් ලංකාවෙ ඉන්නවද කියල. කොහොම රට-ජාතිය-ආගම-සංස්කෘතිය බේරාගන්නද මෙහෙම එවුන් එක්ක.:(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එකක් කියන්න ඕන මුලින්ම. උබට බුද්ධාගම ගැන කිසිම වැටහීමක් නැති බව. බුදු හාමුදුරුවො එදා දේශනා කරපු ධර්මය ඕන කාලයකට වලංගුයි සහ ඕන කාලයකට ප්‍රායෝගිකයි.
    හොදයි කියපන් බලන්න උබට ප්‍රායෝගිකව ලයිෆ් එකට ආදේශ කරගන්න බැරි එක දහම් කරුණක්?

    අද සමාජෙ තියෙන ප්‍රශ්නම අඩු වැඩියෙන් බුද්ධ කාලීන සමාජයෙත් තිබුන. අනික චතුරාර්ය සත්ය නියතයි. අනියත වෙන්නෙ චතුරාර්ය සත්‍යයේ පැවැත්මයි. ඒ කිව්වෙ, චතුරර්ය සත්‍ය දන්න බෞද්ධ සාසනය තමයි අනියත වෙන්න. (චතුරාර්ය සත්‍ය මනුස්ස ලෝකෙ පවතින්නෙ තව අවුරුදු 2400 ක් වගේ කාලයක්). එක රහතන් වහන්සේ කෙනෙක් හරි මේ මහ පොලොවෙ වැඩ ඉන්නකන් බුදු දහම පවතිනව.

    මට තියෙන ප්‍රශ්නය, උබ වගේ හිතන සිංහල-බෞද්ධ කියාගන්න එවුන් තව කී දාහක් ලංකාවෙ ඉන්නවද කියල. කොහොම රට-ජාතිය-ආගම-සංස්කෘතිය බේරාගන්නද මෙහෙම එවුන් එක්ක.:(

    අනේ මේ පලයන් බන් යන්න , සිංහල බෞද්ධ කියන්නේ උබ වගේ උන්ට නං , මට එහෙම වෙන්න ඕන නෑ ..

    ඉතින් ඒක තමා කිව්වේ චතුරාර්ය සත්‍ය නියත උනාට පැවැත්ම අනිත්‍යයි කියල .. ආයේ උබ මට ඒකම පැහැදිලි කරලා . ලොල් .. දැන් ඉන්න හාමුදුරුවරු පවා කියන්නේ තමන්ගේ මතයත් එක්ක බුදු දහමේ හරියි කියල හිතෙන දේවල් ටිකක් මික්ස් කරලා .. එතකොට ඉතින් මොන දේත් හරියි තමයි , අද වෙද්දී බෞද්ධ කාරණයක් ගත්තොත් ඒක ගැන සංවාද කරනවා මොකද එක අර්ථයක් දී ගන්න විදිහක් නෑ.. ඒකට හේතුව ඒ කාලේ සමාජෙට වඩා අද සමාජේ සංකීර්ණ වීම . සමහරු ඉතින් බුද්ධාගම මැජික් එකක් කියල හිතන්න හැදුවට ඒක එහෙම නෙවෙයි ඒකත් තවත් මනුෂයෙක් හොයා ගත්ත දර්ශනයක් කියල පිළිගන්න ඕන .. ඉතින් උබ කැමති විදිහකට හිතා ගනින් බන් , දෙයක් කිව්වම කියල තියෙන්නේ මොකක්ද කියල තේරුම් ගන්න දන්නේ නැතුව වෙනස් වචනයක් දැක්ක ගමන් ඒක කමියුනිස්ම් කියල හිතල කුණුහරප වපුරන උබල වගේ බෞද්ධයෝ තමා අද වැඩි හරියක් ඉන්නේ :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    මහනායක හිමිවරුන්ගේ වේවැල් මීට කලින් දැකල නැද්ද? :lol::lol::lol:

    Car-Monk-.jpg

    Mahanayakes ask President to cancel ‘Night Races’ in Kandy

    June 23, 2014 07:51 pm

    Sri Lanka’s Mahanayake Theros today called on President Mahinda Rajapaksa to cancel the ‘Night Races’ automobile sporting event scheduled to be held in Kandy on June 27 and 28.

    In a letter to the President, the Mahanayake Theros point out that holding car races in the sacred city of Kandy, which was declared a world heritage site by UNESCO in 1988, would be harmful to the heritage and sacredness of the city, where the Temple of the Tooth Relic is located.

    The letter is signed by the Most Ven. Niyangoda Sri Vijithasiri Anunayake Maha Thero of Maha Vihara Vanshika Shyampali Maha Nikaya Malwatta Capter of Sri Lanka, Most Venerable Udugama Sri Saddharma Keerthi Dhmmadassi Rathnapala Buddharakkitha Mahanayake Thera of Asgiriya Chapter, Most Ven. Dawuldena Gnanissara Mahanayake Thero of the Amarapura Chapter and Most Venerable Napana Premasiri Mahanayaka Thero of the Ramanna Maha Nikaya.

    - http://www.adaderana.lk/news/mahanayakes-ask-president-to-cancel-night-races-in-kandy-

    Release Gen. Fonseka now: Mahanayakes tell President

    The Four Mahanyakes of the three Nikayas in a stern message to President Mahinda Rajapaksa yesterday called for the immediate release of General (retd.) Sarath Fonseka and other Army personnel who had been taken into custody.

    Drawing the President’s attention to the historic role the Maha Sangha had played in solving rifts between the leader of the country and those who held opposite views, the four Mahanayakes said: “We cannot approve the arrest of Gen. Fonseka and other Army personnel who were with him. They have risked their lives to eliminate terrorism and played a major role in creating peace. Comments made by Gen. Fonseka as a presidential candidate should not lead him to be arrested.”

    The letter was signed by the Mahanayake of the Malwatte Chapter, the Most. Ven. Thibbotuvawe Sri Siddhartha Sumangala Thera, the Mahanayake of the Asgiriya Chapter, the Most. Ven. Udugama Sri Buddha Rakhitha Thera, the Mahanayake of the Amarapura Nikaya, the Most. Ven. Davuldena Gnanissara Thera and the Mahanayaka of the Ramanna Nikaya, the Most. Ven. Veweldeniye Medhalankara Thera.

    The Mahanayakes in their letter, issued ahead of Thursday’s crucial meeting of the Maha Sangha in Kandy said that if the government was able to accept and offer ministerial posts to Vinayagamoorthy Muralitharan (alias Karuna) and Sivanesathurai Chandrakanthan (alias Pillayan) who were once members of the terrorist organization, the government should definitely release General Fonseka and the others and provide them maximum security as they had made sacrifices in the battlefield to protect the lives of all Sri Lankans.

    The Mahanayakes noted that during the 30-year war several Bhikku’s were murdered and the Sri Maha Bodhi and the Dalada Maligawa were attacked while the terrorists continued with their atrocities, killing thousands of military personnel and civilians.

    “It is difficult to promote peace and ensure democracy and good governance when there is a rift between the President, the Defence Secretary and former Army chief Fonseka,” the prelates said in their letter.

    Citing an example from history, the Mahanayakes said that the Maha Sangha were able to resolve the dispute between King Dutugemunu and his brother Prince Tissa.

    “Today, the people strongly believe that the Maha Sangha should play a major role in creating peace in our motherland,” the statement said.

    - http://www.sundaytimes.lk/100214/News/nws_13.html

    මමනම් ඒවා පඩේකටවත් ගණන්ගන්නේ නැහැ හාමුදුරුවනේ!

    r
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    -rep
    හැමදේම politics නේද , ඔබ වගේ මිනිස්සු නිසා තමයි අපේ ජාතිය විනාශ වෙන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596

    මීට කලිනුත් වේවැල් පෙන්නපු නිසා, මේ වේවැල ඉස්සීම අවුලක් නැද්ද...?
    ඒ කියන්නෙ ඒක අසාධාරණ වේවැල ඉස්සීමක්ද...?
    හික්... හික්... හික්....
    හික්... හික්... හික්....
    හික්... හික්... හික්....
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මහනායක හිමිවරුන්ගේ වේවැල් මීට කලින් දැකල නැද්ද? :lol::lol::lol:

    Car-Monk-.jpg

    Mahanayakes ask President to cancel ‘Night Races’ in Kandy

    June 23, 2014 07:51 pm

    Sri Lanka’s Mahanayake Theros today called on President Mahinda Rajapaksa to cancel the ‘Night Races’ automobile sporting event scheduled to be held in Kandy on June 27 and 28.

    In a letter to the President, the Mahanayake Theros point out that holding car races in the sacred city of Kandy, which was declared a world heritage site by UNESCO in 1988, would be harmful to the heritage and sacredness of the city, where the Temple of the Tooth Relic is located.

    The letter is signed by the Most Ven. Niyangoda Sri Vijithasiri Anunayake Maha Thero of Maha Vihara Vanshika Shyampali Maha Nikaya Malwatta Capter of Sri Lanka, Most Venerable Udugama Sri Saddharma Keerthi Dhmmadassi Rathnapala Buddharakkitha Mahanayake Thera of Asgiriya Chapter, Most Ven. Dawuldena Gnanissara Mahanayake Thero of the Amarapura Chapter and Most Venerable Napana Premasiri Mahanayaka Thero of the Ramanna Maha Nikaya.

    - http://www.adaderana.lk/news/mahanayakes-ask-president-to-cancel-night-races-in-kandy-

    දළදා මාලිගාව ඉදිරියේ රේස් පදිනවා උඹ දැක්කද ? නැතිනම් කවුරුහරි කියපු දෙයක්ද ? මොනවද සාක්ෂී .. අර හදපු පෝටෝ ටිකනම් ඒපා ...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    -rep
    හැමදේම politics නේද , ඔබ වගේ මිනිස්සු නිසා තමයි අපේ ජාතිය විනාශ වෙන්නේ

    so what do you say? you want to tell that mahinda is correct right? when he does thing it is always right or have some reasonable reason ? what is your point ? :confused::oo:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මහනායක හිමිවරුන්ගේ වේවැල් මීට කලින් දැකල නැද්ද? :lol::lol::lol:
    රනිලටයි සිරාටයි පශ්චත්භාගය පිදීම රැකියාව කරගත්ත හරකෙක්
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    so what do you say? you want to tell that mahinda is correct right? when he does thing it is always right or have some reasonable reason ? what is your point ? :confused::oo:
    මහින්දයා ගෙදර ගියේ වැරදිත් කරපු නිසා තමයි. ඒකාලේ වැරදි කෙරුවට වැඩිය දැන් හොදට වැරදි කරනවා පේන්නෙම නැද්ද ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මහින්දයා ගෙදර ගියේ වැරදිත් කරපු නිසා තමයි. ඒකාලේ වැරදි කෙරුවට වැඩිය දැන් හොදට වැරදි කරනවා පේන්නෙම නැද්ද ?

    අම්ම මුත්තගෙ වුනත් වැරැද්දනම් වැරැද්ද.....
    මූ මේ පොට්ටයොන්ටත් පේන වැරැද්දෙ සුදු හුණු ගාන්න දත මැදගෙන ඉන්නෙ, පව් එක අතකට. මේපාර ආප්ප විප්ලවයවත් නොවුනනම් මුන් කොච්චර පීඩනයකද ඉඳල තියෙන්නෙ කියල හිතාගන්නවත් බැහැ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    දළදා මාලිගාව ඉදිරියේ රේස් පදිනවා උඹ දැක්කද ? නැතිනම් කවුරුහරි කියපු දෙයක්ද ? මොනවද සාක්ෂී .. අර හදපු පෝටෝ ටිකනම් ඒපා ...

    Dan mama kiwwada issaraha padda kiyala. Issaraha neme kandy city ekema race padinna epa kiyala oya letter eke thiyenne :rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්දයා ගෙදර ගියේ වැරදිත් කරපු නිසා තමයි. ඒකාලේ වැරදි කෙරුවට වැඩිය දැන් හොදට වැරදි කරනවා පේන්නෙම නැද්ද ?

    but it is not that you people who send him but you still dreaming about his comeback. thats why you get angry when you see this post. :yes: otherwise you should have ignored this.
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    :frown:

    Vadikal yanne na godak eawa wenas venava...:P:P:P

    godak aya hith vala hira karan inna me arbudaya elipita saakachcha karala uttara denna vena dawasak lagadima ei..:yes::yes::yes::yes:

    Habei kallathooni tika muhudata daala inna oni mulinma:P:P:P:P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    so what do you say? you want to tell that mahinda is correct right? when he does thing it is always right or have some reasonable reason ? what is your point ? :confused::oo:

    මහින්ද හරි කියලා මම අදහස් කරන්නේ නෑ නමුත් මොහු මෙතැනදී මහින්දග‍ෙ කළේ මෙහෙම උනා දැන් මෙහෙම වුනාම මොකද කියන දෙ අදහස් කළේ.නමුත් විය යුත්තේ අපි පාට පක්ෂය බෙද දුරලා ජාතියක් වශයෙන් මේ අවස්ථාවාදී කටයුතු කිරීම නොවේද මහින්ද රනිල් my3 JVP මේ සියල්ලම සුළු ජාතික ඡන්ද පදනම නැති කරගැනීමට බියෙන් අන්තවාදයට විරුද්ධව හඬක් නගන්නේ නෑ.ඉතිං මේ වෙලාවෙ මහින්ද කරපු දේවල් මතක් කරලා දෙන්න ඕන නෑ අපිට ඒවා මතකයි.අපි දැන් කරන්න ඕනෙ මේ ප්‍රශ්නයට මුහුණ දෙන එක .