නාරම්මල සිංහලයෝ නැද්ද ?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    නාරම්මල සිංහලයෝ නැද්ද ?

    නාරම්මලත් ඉවරයි. දඹුල්ල ගැන, මීට වඩා හිතපල්ලා. මොකද, මේවත් කාලෙකට කලින් පටන් ගත්ත අනවසර ඒවා. දැන් අද තත්වය පේනවද? උන් උන්ගේ ඒවා ගොඩ නගනවා. තවත් හදනවා, දැන් ගිහින් බලහල්ලා, නීතියක් නෑ උන්ට. උන් උන්ගේ එවුන්ගෙන් කර ගන්නේ මේවා. සිංහල උන් කරන්නේ කකුල් වලින් අදින එක. ජාතියේ අවාසනාව තමයි.



    17620136_676563475865401_7776031228751317292_o.jpg