නාරම්මල හාල්වැල්ලේ

topkollek

Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    katy perry jungle GIF
     

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    කුරුණෑගල පැත්තේ ගම් වලට සුපිරි නම් තියෙන්නේ බං
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඔය හංවැල්ල පැත්තෙ තියනවා නේද ගමක් "ජල්තර" කියල

    තව ගං සෙට් එකක් තියනවා.. "හබවැව", "ඔලුපැලියාව", "මොලේලිය" කියලා.. ඉස්සර වලියක් ගිහිං මොල එළියට එනකල් ඔලුපලාගත්ත ඒරියා එකක්ද කොහෙද