නාරාහෙන්පිට අවට කාමරයක්?

anuradha.jaya

Member
Jan 3, 2015
3
0
1
නාරාහෙන්පිට අවට කාමරයක්?

නරාහේන්පිට අවට මාසෙකට විතර ගන්න පුලුවන් කාමර තියෙනවාද? මට training ekakata yanna.Blood bank, lanka hospital ලග නම් වඩාත් හොදයි.
 

baale

Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    නාරාහේන්පිට ඉදං නාවල පැත්ත ට යනකොට තියෙනවා කිරිමණ්ඩල මාවත... ඒ පැත්තෙ නම් කාමරයක් හොයාගන්ට පුලුවන් වෙයි