නාලන්දා විද්‍යාලය

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,692
    2,801
    113
    colombo
    නාලන්දා විද්‍යාලය ප්‍රධාන ගේට්ටුව කොතනද තියෙනේ ?
    ගුගල් මැප්ස් පෙන්නන එක හරි ද ?

    ලග පාත හොද කෑම කඩ මොනාද තියෙන්නේ 7.30 වගේ ඕපන් කරලා තියෙන .
     
    • Haha
    Reactions: Bitter Truth

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,248
    166,469
    113
    එකමත් එක රටක
    කතිරේ - පුංචි බොරැල්ල
    1 - ප්‍රධාන ගේට්ටුව
    2 - ප්‍රයිමරියට යනවනම් ගේට්ටුව

    sFMAnYZ.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    කතිරේ - පුංචි බොරැල්ල
    1 - ප්‍රධාන ගේට්ටුව
    2 - ප්‍රයිමරියට යනවනම් ගේට්ටුව

    sFMAnYZ.jpg
    100% නිවැරදි

    කන්න තැන්
    1-2 අතර තියනවා caravanෆ්‍රෙෂ්
    1 ඉස්සරහා හන්දියේ පෙරේරා සන්ස්
    2 ගාව රිමර්කෝ
    2 ගාව තව එකක් තියනව
    තව පොඩි පොඩි ජෝඉන්ට් තියනවා

    කතිරය මාක් කල තැන ඉදන් යනකන් තව 4-5ක් තියනවා තොස කඩයක්. canny'ස වගේ
     
    • Love
    • Like
    Reactions: Amos and jjpala

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,248
    166,469
    113
    එකමත් එක රටක
    කතිරය මාක් කල තැන ඉදන් යනකන් තව 4-5ක් තියනවා තොස කඩයක්. canny'ස වගේ
    cannys එක තොසේ කඩයක් නෙවෙයි නේ . ඕක පට්ට කෑම කඩයක් ගොඩක් ඉස්සර ඉදන් ඔතන තියන .
    තාත්ත මොනවට හරි එක්කයන්න එන දවසට ඕකෙන් තමයි මම කන්නේ . 🥱
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    cannys එක තොසේ කඩයක් නෙවෙයි නේ . ඕක පට්ට කෑම කඩයක් ගොඩක් ඉස්සර ඉදන් ඔතන තියන .
    තාත්ත මොනවට හරි එක්කයන්න එන දවසට ඕකෙන් තමයි මම කන්නේ . 🥱
    wirama lakshana mark nokireema gana kanagatu wemi. thosa kade iqbal. dan nama nam danne naa
     
    • Love
    • Like
    Reactions: dilann and jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,692
    2,801
    113
    colombo
    100% නිවැරදි

    කන්න තැන්
    1-2 අතර තියනවා caravanෆ්‍රෙෂ්
    1 ඉස්සරහා හන්දියේ පෙරේරා සන්ස්
    2 ගාව රිමර්කෝ
    2 ගාව තව එකක් තියනව
    තව පොඩි පොඩි ජෝඉන්ට් තියනවා

    කතිරය මාක් කල තැන ඉදන් යනකන් තව 4-5ක් තියනවා තොස කඩයක්. canny'ස වගේ

    තැන්ක්ස් :love::love::love:
    කතිරේ - පුංචි බොරැල්ල
    1 - ප්‍රධාන ගේට්ටුව
    2 - ප්‍රයිමරියට යනවනම් ගේට්ටුව

    sFMAnYZ.jpg
    තැන්ක්ස් :love::love::love:
    wirama lakshana mark nokireema gana kanagatu wemi. thosa kade iqbal. dan nama nam danne naa
    තැන්ක්ස් :love::love::love:

    නාලන්දේ ගොඩක් ලෝකු ද බන්. exam එකකට එන්නේ main gate එක ගාවින් තමයි එන්න තියෙන්නේ . ඇවිත් රවුමක් ගහන්න වෙයි ද දන්නේ නැහැ
    සාමනයෙක් exam තියෙන ක්ලාස් මොනවාද සුවර් කරන්න බැහැ නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,248
    166,469
    113
    එකමත් එක රටක
    නාලන්දේ ගොඩක් ලෝකු ද බන්. exam එකකට එන්නේ main gate එක ගාවින් තමයි එන්න තියෙන්නේ . ඇවිත් රවුමක් ගහන්න වෙයි ද දන්නේ නැහැ
    සාමනයෙක් exam තියෙන ක්ලාස් මොනවාද සුවර් කරන්න බැහැ නේ
    එහෙම හොයාගන්න අමාරු නෑ . මේ නිල්පාට කොටු ඇදල තියන බිල්ඩිමක තමයි ගොඩක් වෙලාවට උබට ඇත්තේ ..
    වෙන එකක වෙන්නත් පුලුවන් හැබයි .

    kK9uacH.jpg
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    cannys එක තොසේ කඩයක් නෙවෙයි නේ . ඕක පට්ට කෑම කඩයක් ගොඩක් ඉස්සර ඉදන් ඔතන තියන .
    තාත්ත මොනවට හරි එක්කයන්න එන දවසට ඕකෙන් තමයි මම කන්නේ . 🥱

    නාලන්දේ දැන් කොහොමද බන්? පොඩි එකා ශිෂ්‍යත්වෙ කරා අවොත් දාන්න හිතන් ඉන්නෙ.
    gov හුඟක් ඒවගේ දැන් උගන්නන්නැති සීන් එකක් තියෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,248
    166,469
    113
    එකමත් එක රටක
    නාලන්දේ දැන් කොහොමද බන්? පොඩි එකා ශිෂ්‍යත්වෙ කරා අවොත් දාන්න හිතන් ඉන්නෙ.
    gov හුඟක් ඒවගේ දැන් උගන්නන්නැති සීන් එකක් තියෙන්නෙ.
    එහෙම උගන්නන්නේ නැත්තේ නෑ බන් . කොහොමත් ටිකක් තරගේ නිසා නිකන්ම ඉගෙනගන්න පැත්තට යනවා ඉස්කෝලේ ගොඩක් උන් වැඩ කරනවනම් . ඉස්සර Eng නම් යනවා 30+ විතර . ආනන්දේ 70+ක් විතර යනවා.
    දැන් ගන්න ගාන ත් වැඩි නිසා තව වැඩි ඇති .
    කොහොමත් දැන් ඉස්කෝල ජිවිතේ ගැන ලොකු අයිඩියා එකක් නෑ . මම ගිහින් ටිකක් කල් දැන් . තාම හොද ඇති .
     
    • Like
    Reactions: Amos and Yeezus

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,692
    2,801
    113
    colombo
    එහෙම හොයාගන්න අමාරු නෑ . මේ නිල්පාට කොටු ඇදල තියන බිල්ඩිමක තමයි ගොඩක් වෙලාවට උබට ඇත්තේ ..
    වෙන එකක වෙන්නත් පුලුවන් හැබයි .

    kK9uacH.jpg
    තෑන්ක්ස් බොක්ක