නාලන්දා විද්‍යාලය ප්‍රධාන ගේට්ටුව කොතනද තියෙනේ ?
ගුගල් මැප්ස් පෙන්නන එක හරි ද ?
ලග පාත හොද කෑම කඩ මොනාද තියෙන්නේ 7.30 වගේ ඕපන් කරලා තියෙන .
ගුගල් මැප්ස් පෙන්නන එක හරි ද ?
ලග පාත හොද කෑම කඩ මොනාද තියෙන්නේ 7.30 වගේ ඕපන් කරලා තියෙන .
100% නිවැරදිකතිරේ - පුංචි බොරැල්ල
1 - ප්‍රධාන ගේට්ටුව
2 - ප්‍රයිමරියට යනවනම් ගේට්ටුව
![]()
cannys එක තොසේ කඩයක් නෙවෙයි නේ . ඕක පට්ට කෑම කඩයක් ගොඩක් ඉස්සර ඉදන් ඔතන තියන .කතිරය මාක් කල තැන ඉදන් යනකන් තව 4-5ක් තියනවා තොස කඩයක්. canny'ස වගේ
wirama lakshana mark nokireema gana kanagatu wemi. thosa kade iqbal. dan nama nam danne naacannys එක තොසේ කඩයක් නෙවෙයි නේ . ඕක පට්ට කෑම කඩයක් ගොඩක් ඉස්සර ඉදන් ඔතන තියන .
තාත්ත මොනවට හරි එක්කයන්න එන දවසට ඕකෙන් තමයි මම කන්නේ .![]()
100% නිවැරදි
කන්න තැන්
1-2 අතර තියනවා caravanෆ්‍රෙෂ්
1 ඉස්සරහා හන්දියේ පෙරේරා සන්ස්
2 ගාව රිමර්කෝ
2 ගාව තව එකක් තියනව
තව පොඩි පොඩි ජෝඉන්ට් තියනවා
කතිරය මාක් කල තැන ඉදන් යනකන් තව 4-5ක් තියනවා තොස කඩයක්. canny'ස වගේ



තැන්ක්ස්කතිරේ - පුංචි බොරැල්ල
1 - ප්‍රධාන ගේට්ටුව
2 - ප්‍රයිමරියට යනවනම් ගේට්ටුව
![]()



තැන්ක්ස්wirama lakshana mark nokireema gana kanagatu wemi. thosa kade iqbal. dan nama nam danne naa


එහෙම හොයාගන්න අමාරු නෑ . මේ නිල්පාට කොටු ඇදල තියන බිල්ඩිමක තමයි ගොඩක් වෙලාවට උබට ඇත්තේ ..නාලන්දේ ගොඩක් ලෝකු ද බන්. exam එකකට එන්නේ main gate එක ගාවින් තමයි එන්න තියෙන්නේ . ඇවිත් රවුමක් ගහන්න වෙයි ද දන්නේ නැහැ
සාමනයෙක් exam තියෙන ක්ලාස් මොනවාද සුවර් කරන්න බැහැ නේ
cannys එක තොසේ කඩයක් නෙවෙයි නේ . ඕක පට්ට කෑම කඩයක් ගොඩක් ඉස්සර ඉදන් ඔතන තියන .
තාත්ත මොනවට හරි එක්කයන්න එන දවසට ඕකෙන් තමයි මම කන්නේ .![]()
එහෙම උගන්නන්නේ නැත්තේ නෑ බන් . කොහොමත් ටිකක් තරගේ නිසා නිකන්ම ඉගෙනගන්න පැත්තට යනවා ඉස්කෝලේ ගොඩක් උන් වැඩ කරනවනම් . ඉස්සර Eng නම් යනවා 30+ විතර . ආනන්දේ 70+ක් විතර යනවා.නාලන්දේ දැන් කොහොමද බන්? පොඩි එකා ශිෂ්‍යත්වෙ කරා අවොත් දාන්න හිතන් ඉන්නෙ.
gov හුඟක් ඒවගේ දැන් උගන්නන්නැති සීන් එකක් තියෙන්නෙ.
තෑන්ක්ස් බොක්කඑහෙම හොයාගන්න අමාරු නෑ . මේ නිල්පාට කොටු ඇදල තියන බිල්ඩිමක තමයි ගොඩක් වෙලාවට උබට ඇත්තේ ..
වෙන එකක වෙන්නත් පුලුවන් හැබයි .
![]()
Man hithanne prasiddama iskola list eke tiyena eka podi iskolayak thama Nalanda College kiyanne.නාලන්දේ ගොඩක් ලෝකු ද බන්.
Size එකෙන්ද??Ananda College ekka baladdi sahenna podi