නාලන්ද සිසුවා නිපදවූ ඒඩ්ස් ඖෂධය

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
නාලන්ද සිසුවා නිපදවූ ඒඩ්ස් ඖෂධය




Rakitha-Dilshan.jpg





නාලන්ද සිසුවා නිපදවූ ඒඩ්ස් ඖෂධයට ජාත්‍යන්තර ඇගයීම්…

http://sinhala.lankaherald.com/?p=19285#respond ඒඩ්ස් රෝගය සඳහා ඖෂධයක් ඉදිරිපත් කරමින් අන්තර්ජාතික විද්‍යා පර්යේෂකයන්ගේ ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ සිසුවෙකුට දකුණු ආසියා කලාපයේ රන් පදක්කම හිමිවි ඇත.
රටවල් 41ක සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම තරගාවලියට කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත දිල්ෂාන් මාලේවන ශිෂ්‍යයා ඉදිරිපත් කළ ඒඩ්ස් රෝග ඖෂධයට මෙලෙස ජයග්‍රහණය හිමිව තිබේ.
මෙහිදී ඔහු කළ මෙම ඖෂධ නිෂ්පාදනය සලකමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් විසින් ලෝක තරුණ විද්‍යාඥයන් වෙනුවෙන් පැවැත්වෙන සමුළුවට පැමිණෙන ලෙසට රඛිත දිල්ෂාන් සිසුවාට ආරාධනයක්ද කර තිබේ.
මීට අමතරව ජලයේ ඇති බැරලෝහ ඉවත් කිරීමට ජලයේම තිබෙන දිලීර වර්ධනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන් තවත් නාලන්ද විද්‍යාලයේ සිසුවෙකු වන රනංජය සුභාෂ් සිසුවාටත් එම තරගයේදී තවත් රන් පදක්කමක් හිමිවී තිබේ.
මෙවන් තරගයකදී දකුණු ආසියාතික රටක් ලබාගත් පළමු රන් පදක්කම මෙය වනවා සේම එකම රටක් රන් පදක්කම් දෙකක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාවද මෙය බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඔලිම්පියාඩ් තරගය සඳහා රටවල් 41ක් නියෝජනය කරමින් භෞතික විද්‍යා, රසායනික විද්‍යා, ජීව විද්‍යා, පාරිසරික සහ තාක්ෂණ යන අංශ සඳහා ව්‍යාපාති 183ක් ඉදිරිපත් කර තිබිණි. එම ව්‍යාපෘති වෙනුවෙන් රන් පදක්කම් 4ක් ලබාදුන් අතර ඉන් දෙකක් නාලන්ද විද්‍යාලයට හිමිවෙද්දී ඉතිරි රන් පදක්කම් දෙක ඉන්දුනීසියාව සහ බෙලරූස් රාජ්‍යයන් විසින් හිමිකර ගන්නා ලදී.
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මු ඉහදපු බෙහෙත සිරාවටම ඒඩ්ස් වලට වැඩද බන්?
සයිලවල මොකක්ද මන්දා බෙදීමක් ගැන කියන්නේ. තියරියට නම් හරි. තාම අත්හදාබලලා නැතුව ඇති. කොහොමහරි, පොරගේ විශිශ්ට සොයාගැනීමක්. ලන්කාවේම හිටියොත් හොදා, රට ගිහින් එහේ පදින්චි නොවි.. ආන්ඩුව මේ වගේ අයට අවශ්ය තාක්ශනිකස් පහසුකම් දෙන්න ඔනේ. ලැබ් අනන් මනන්. මේක සිරා වැඩ නම් බිලියන් ගානක පේටන්ට් එකක්.
 

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දැන් මේක හදලා විකුනලා රෝගීන් බේරගන්න පුලුවන්ද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් මේක හදලා විකුනලා රෝගීන් බේරගන්න පුලුවන්ද?
    කොල්ලගෙන් තමා හන්න ඔනේ. මේ ඉරිදා ලක්බිම පත්තරේ විස්තරේ තියනවා. මමත් තාම කියෙව්වේ නැ. නාලන්දා එකේ ඉන්න එලකිරි එකෙක් නැද්ද?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,929
    113
    එක තැනක නෑ
    Doctor kenek wenne nathuwa me wage dewal karanne kohomada?

    ඩොක්ටර්ස්ලට, ඉංජිනේරුවන්ට බැරි ගොඩක් දේවල් උන් ළඟටවත් එන්න බැරි මිනිස්සු හොයාගෙන තියෙනවා :yes::yes:


    සයිලවල මොකක්ද මන්දා බෙදීමක් ගැන කියන්නේ. තියරියට නම් හරි. තාම අත්හදාබලලා නැතුව ඇති. කොහොමහරි, පොරගේ විශිශ්ට සොයාගැනීමක්. ලන්කාවේම හිටියොත් හොදා, රට ගිහින් එහේ පදින්චි නොවි.. ආන්ඩුව මේ වගේ අයට අවශ්ය තාක්ශනිකස් පහසුකම් දෙන්න ඔනේ. ලැබ් අනන් මනන්. මේක සිරා වැඩ නම් බිලියන් ගානක පේටන්ට් එකක්.

    මේක ගොඩ ගියොත් නම් නියමයි මචන්. ජිවිත කියක් නම් බේරගන්න පුළුවන් වෙයිද. එහෙම උනොත් ලංකාව ගොඩ තමයි. ඔව් මචන් අඩුම තරමේ මේ ආණ්ඩුවෙන් වත් මේ වගේ වටිනා මිනිස්සුන්ට ඕන දේවල් දීල, රජයෙන් හොඳ ගානක් ගෙවල තියාගන්නවා නම් හොඳයි. ලංකාවේ මිනිස්සුන්ට පහසුකම් තිබ්බනම් චීන්නු ජපන්නු කැලේ :)
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,204
    613
    113
    Dubai
    එක කොල්ලෙක් නෙමෙයි දෙන්නෙක්.. උබ දන්නවද සීන් එක. උබ අදුරන කොල්ලෙක්ද?

    මම දන්නේ නෑ බන් මේ කොල්ලව..:confused: අපේ රටේ අපේ කොල්ලෙක් නිසා එහෙම කිවුවේ..:yes: අපේ රටේ කෙනෙක් ඉදිරියට යනවානම් අපිටත් ආඩම්බරයි මචෝ:cool:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක ප්‍රසිද්ධ වුනු කාලෙම වගේ විදුසරේ ගියා ඕක ගැන හරි විස්තරයක් :yes: :yes:
    ලෙඩේට ගන්න පුළුවන් මට්ටමට කල පර්යේෂණයක් නෙමේ... :no: :no:
    ලේ සාම්පල් එකක් අරං කල පර්යේෂණයක්...
    සාම්පල් එකේ තිබ්බ ඒඩ්ස් නැති කල්ල තියෙන්නෙ...
    තාම ඒඩ්ස් තියෙන රෝගියෙක්ට දෙන්න පුළුවන් මට්ටමක නෑ..
    එහෙම දෙන්න ඕක මීයන්ට දීල කුකුලන්ට දීල බල්ලන්ට දීල වඳුරන්ට දීල පස්සෙ අපි වගේ අනාත සිඞ්හලුන්ට, නිග්ගන්ට වගේ දීල ටෙස්ට් කල්ල තමා බටහිර රටවල් වලිං මිනිස්සුන්ට නිර්දේශ කරන්නෙ :( :(
    රිප් සිඞ්හලූස්.. :( :(
    පුළුවන්නම් ඕක හදපු කාලෙම වගේ ගිය විදුසර පත්තර ටික හොයාගෙන බලපං සිඞ්හලු :yes: :yes:


    You must spread some Reputation around before giving it to senal7 again.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    මේක ලංකාවෙදි ම හදල මාකට් කරන්න පුලුවන් නම් රට ම ගොඩ දාන වැඩක් මේ.....
    කොරයි කොරයි බලාගෙන හිටපන්:lol:
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    මෙිි වගෙ වැඩිිඩො ලංකාවේ ඉන්නවා, අත දෙන්න කවුරුත් නැ. මෙයත් scol. එකක් දිලා ඓහෙම නවතා ගනිද දන්නෙ නැ.