නාලාගිරි හස්තිරාජයා අමතා වදාළ ගාථාවන්
‘‘මා කුඤ්ජර නාගමාසදෝ, දුක්ඛඤ්හි කුඤ්ජර නාගමාසදෝ;
න හි නාගහතස්ස කුඤ්ජර සුගති, හෝති ඉතෝ පරං යතෝ.
පින්වත් ඇත්රජ, (බුද්ධ නම් වූ) හස්ති රාජයා සමග නො ගැටෙන්න, පින්වත් ඇත්රජ, (බුද්ධ නම් වූ) හස්ති රාජයා සමග ගැටීම දුකක් ම වෙයි. එසේ ගැටුනු අයෙකුට මෙලොව හැරදමා ගිය පසු සුගතියක් නම් නොවේ.
‘‘මා ච මදෝ මා ච පමාදෝ, න හි පමත්තා සුගතිං වජන්ති තේ;
ත්වඤ්ඤේව තථා කරිස්සසි, යේන ත්වං සුගතිං ගමිස්සසී’’ති.
(පින්වත් ඇත්රජ) මදයට පත් නොවන්න. ප්‍රමාදයට ද පත් නොවන්න. ප්‍රමාද වූ අය සුගතියට නොයත්. යම් ක්‍රමයකින් ඔබ සුගතියට යන්නේ ද, ඔබ එසේ ම කටයුතු සිදු කරන්න...
෴෴෴ අප ගේ භාග්‍යවතුන් වහන්සේ නාලාගිරි හස්තිරාජයා අමතා වදාළ ගාථාවන් ය..
Dhamma Medicine