නාවලපිටියෙ මොකක්ද වුණේ බං? 🤔🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,846
    2
    15,589
    113
    කවුරු හරි දන්න කෙනෙක් හරියටම කියහන්කො. විරෝධතාවක් තියලා මොකෙක්ද සල්ලිකාර බඩ තඩියෙක්වයි, උට රැවටුණ ව‍තු හරක් ටිකකුයි arrest කරපු වීඩියෝ එකක් නම් දැක්කා. මොකටද උ‍ෟ නාවලපිටියෙ විරෝධතා තියල තියෙන්නෙ? 🤔
     
    • Dislike
    Reactions: SLK_sri

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,635
    113
    නාකි මයිනා දැකලා වෙට් වුන නාකි බයියෙක් ස්ටේජ් එකට නැගලා. වටේ උන් උගේ බෝල මිරිකලා කරේ තියන් කුදලගෙන ගිහින් 🥴🥴🥴
     

    Sen-lu

    Well-known member
  • කවුරු හරි දන්න කෙනෙක් හරියටම කියහන්කො. විරෝධතාවක් තියලා මොකෙක්ද සල්ලිකාර බඩ තඩියෙක්වයි, උට රැවටුණ ව‍තු හරක් ටිකකුයි arrest කරපු වීඩියෝ එකක් නම් දැක්කා. මොකටද උ‍ෟ නාවලපිටියෙ විරෝධතා තියල තියෙන්නෙ? 🤔
    ඔය වතුහරක් ගොඩක් මහත්තුරුන්ට වඩා $ නම් ගේනව ලංකාවට. විශේෂයෙන්ම ෆෝරම්ලව පච අතාරින නිකමුන්ට වඩා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ විරෝධතාවයක් පැවැත් වු අතර, එහෙදී සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

    ජනතාවට දරා ගත නොහැකි ලෙස රට තුල දිනෙන් දිනම ඉහල යන ජීවන වියදම අඩු කරන ලෙස රජයට බල කරමින් විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ සහිත පොස්ටර් ප්‍රදර්ශණය කරමින් රජයට එරෙහි මෙම විරෝධතාවයේ නිරතව සිටියහ.

    විරෝධතාවය පැවැති එම ස්ථානයට පැමිණි පොලීසිය පොලිස් ආඥා පනත අනුව නීති විරෝධි ලෙස පවත්වන මෙම ජන ඒකරාශිවීම නවතා දමා විසිරී යන ලෙස ජනතාවට දැනුම් දෙන බව සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් පැවැසීමත් සමග විරෝධතාකරුවන් හා පොලීසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.

    එම අවස්ථාවේ නාවලපිටිය පොලීසිය විසින් සමගිජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය කීය.

    සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා විසින් සංවිධානය කොට තිබු මෙම විරෝධතාවය පැවැත්වෙන අවස්ථාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන සංවිධායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කරන ලද රැස්වීමක්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ පැවැත්වෙමින් තිබිණි.

    - https://www.lankadeepa.lk/news/නාවලපිටිය-උණුසුම්-වේ/101-621607
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    ඔය වතුහරක් ගොඩක් මහත්තුරුන්ට වඩා $ නම් ගේනව ලංකාවට. විශේෂයෙන්ම ෆෝරම්ලව පච අතාරින නිකමුන්ට වඩා.
    Paw yako uu 😂 uge arthal eka uta ganna deepan.