උඹලට මොකක්ද බං Sandy Fdo කියන එකත් එක්ක තියෙන අ‍ැරියස් එක? 🤔

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මට නං ඌත් එක්ක කිසිම ඇරියස් එකක් නැත...ආතල් ගන්න එන මේකෙ එවුන් එක්ක මොන ඇරියස්ද බං...ඌ උගෙ ආතල් එක ගන්නව, අපි අපේ ආතල් එක ගන්නව. ඌ හම්බ කලොත් ඌ කනව, අපි හම්බකලොත් අපි කනව... :ROFLMAO:
    ඇවිල්ල මොනවහරි කියල පලයන් @Sandy_Fdo

    මං නම් ඉතින් ඌව දන්නේ කිරියෙන්.. උගෙන් මට නම් කිසි අවුලක් වෙලා නෑ.. උගේ අවුලකට කියල කියනව නම් තියෙන්නෙ අර කොටු පනින seen එක තමා.. හැබැයි ඉතින් ඒක මගේ බස් ජැක් කොමෙන්ට් වලට කැපෙන නිසා පොඩි සමාවක් දෙන්න පුලුවන්..ගොඩක් උන්ට මූව පේන්න බැරි උගේ වගේ කොටු පනින්න තියා එහෙම කතාවක් ගොතාගන්නවත් බැරි තරම් ලිංගික කුහකයෝ නිසා 😅

    ලඟදි ගිය වලිය උනේ මෙහෙමයි.. @Killer Clown කියන පොන්නයට මූ බැනල තිබ්බ අම්මා මතක් කරලා..ඒකෙ arrears cover කරන්න ඌ වැල කතාවක් ලිව්වා sandy ව දාලා.. ඕකෙ අනුරාධ කියන එකා ඇවිත් සැන්ඩි ට කින්ඩිය දාලා තියෙනවා.. සැන්ඩි ඒකෙ පලිය ගන්න අනුරාධට හිගන්න කිය කිය ගියා ඌ දාන දාන thread ඒකෙ.. ඕකට තව අපේ ෆේල් පොම්නයා hunt කරන set එකත් බැස්සා.. ඉතින් අනුට මළ පැනල චන්ඩියා වගේ thread එකක් දැම්ම.. ඒකෙ අනු ගොඩක් චොර උනා කාලකන්නිය කියල.. ඒකෙ දුක කියන්න අනු තව thread එකක් දැම්ම.. එකටත් කට්ටිය ඇවිත් රස්සවක් කරපං වගකීමක් ගනින් කියල හොදින් සහ නරකින් කියලා තිබ්බ.. ඕකත් බලලා මිනිහා තාම කිරිය්ට ඇවිත් නෑ 😅

    ඔන්න ඕක තමයි කතව.. නොදන්නා අයට දැනගන්න කෙටුවේ.. වැරදි නම් නිවැරදි කොරන්ට..:)
    සිරාවටම සිද්දිය ටිකක් හරි දන්නෙ දැන් බං...වලිය නං දැක්ක..ඒවුනාට ඒක නිකං පප්ප ගම වාගෙ...වලි කානිවල් එකක් ඒක... :ROFLMAO:
    ------ Post added on Aug 7, 2022 at 8:11 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් thread සෑහෙන ගානක් දැක්කා උට බැනලා තියෙන. කවුරු හරි මේකෙ නිධාන කතාව කියහන්කො අනිත් අයටත් දැන ගන්ඩ. 🤔🤔
    උඹේම ෆේක් එකක් නේද? :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    සැන්ඩියා මටත් දිරවන්නේ නෑ. අනුරාධයා මගේ මස්සිනා. මං එපාම කියද්දි අනුවරාධය සැන්ඩියට නෙලන්න ඕනම කියලා ඌ ඉන්න තැන අහගත්තා. ඔන්න ඔය හෝමගම පැත්තේ තැනක්. ඉතිං අපේ මසන් කාරයා දා ගත්තු වෙලාවටම කටුවාපිටියෙන් මීගමුවට ඇවිල්ලා එතන ඉදලා හයි වේ එකේ බස් එකක නැගලා මාකුඹුරෙන් බැහැලා හෝමගමට ගිහින් තියෙනවා. මූ මෝඩයා වගේ තනියම ගියේ. සැන්ඩියා කිවුව තැනට ගියාට පස්සේ සැන්ඩියා සෙට් එකක් බස්සලා මූට අම්බානකට නෙලලා. පස්සේ සැන්ඩියා මූව පුක්ෂණය කරලා. පස්සේ සැන්ඩියා මූට කියලා උඹ කිරියෙන් පලයන් නැත්තන් පුක්ෂණය කරපු එකේ වීඩියෝස් ටික කිරියට දානවා කියලා. ඉතිං මසන් කාරයා කිරියෙන් ගියා. පවුලේ එකෙක් විදිහට මං විතරයි මේ සීන් එක හරියටම දන්නේ.
    @Sandy_Fdo
    @AnuradhaRa
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කටින් වැඩ කෝටියයි.
    ඔන්ලයින් රගනව සැබෑ ජීවිතේ face කරන්න පන නැති පොන්ස් කෙනෙක්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මං නම් ඉතින් ඌව දන්නේ කිරියෙන්.. උගෙන් මට නම් කිසි අවුලක් වෙලා නෑ.. උගේ අවුලකට කියල කියනව නම් තියෙන්නෙ අර කොටු පනින seen එක තමා.. හැබැයි ඉතින් ඒක මගේ බස් ජැක් කොමෙන්ට් වලට කැපෙන නිසා පොඩි සමාවක් දෙන්න පුලුවන්..ගොඩක් උන්ට මූව පේන්න බැරි උගේ වගේ කොටු පනින්න තියා එහෙම කතාවක් ගොතාගන්නවත් බැරි තරම් ලිංගික කුහකයෝ නිසා 😅

    ලඟදි ගිය වලිය උනේ මෙහෙමයි.. @Killer Clown කියන පොන්නයට මූ බැනල තිබ්බ අම්මා මතක් කරලා..ඒකෙ arrears cover කරන්න ඌ වැල කතාවක් ලිව්වා sandy ව දාලා.. ඕකෙ අනුරාධ කියන එකා ඇවිත් සැන්ඩි ට කින්ඩිය දාලා තියෙනවා.. සැන්ඩි ඒකෙ පලිය ගන්න අනුරාධට හිගන්න කිය කිය ගියා ඌ දාන දාන thread ඒකෙ.. ඕකට තව අපේ ෆේල් පොම්නයා hunt කරන set එකත් බැස්සා.. ඉතින් අනුට මළ පැනල චන්ඩියා වගේ thread එකක් දැම්ම.. ඒකෙ අනු ගොඩක් චොර උනා කාලකන්නිය කියල.. ඒකෙ දුක කියන්න අනු තව thread එකක් දැම්ම.. එකටත් කට්ටිය ඇවිත් රස්සවක් කරපං වගකීමක් ගනින් කියල හොදින් සහ නරකින් කියලා තිබ්බ.. ඕකත් බලලා මිනිහා තාම කිරිය්ට ඇවිත් නෑ 😅

    ඔන්න ඕක තමයි කතව.. නොදන්නා අයට දැනගන්න කෙටුවේ.. වැරදි නම් නිවැරදි කොරන්ට..:)

    හම්මට

    සිරි අයියත් හැමතැනම ඇන්ටනාව දාගෙන ඉදල තියෙන්නෙ බලන් ගියාම නෙහ්
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    සැන්ඩියා හැන්ඩියා
    ජීවිතේ විඳින්න දස්සයා
    ඒ වුනාට ඉතින්
    අපිට හුප්පෙත් නෑ යකෝ!
    ඉම්හි! ඉම්හි!

    ඕං ඕක තමයි සරලවම ඌට බනින එවුන් කියන්න දඟලන්නේ.
    අනුරාධයා ඕක වචන දහයෙන් දොළහෙන් කියල දැම්ම නම් ඉවරයිනේ
    ත්‍රෙඩ් දදා හැමිනෙන්නේ නැතුව!

    fake eken awilla ube polla ubama uranakota rasada? 🤡 👌

    ec976ae97cab199699d6b4cb2a8b0906.jpg
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    fake eken awilla ube polla ubama uranakota rasada? 🤡 👌

    ec976ae97cab199699d6b4cb2a8b0906.jpg

    ඊය යකෝ! උඹටත් fake ලෙඩේ හැදුනද?
    උඹ බැඳලා ගෑනි ළඟට ආවහමත් උඹ එයා fake එකක් කියල පැත්තකට වෙලා ඉඳියි!
    අන්තිමේ වෙන මිනිහෙකුට තමයි ඒකිවත් සතුටු කරන්න වෙන්නේ!
    බාගවිට සැන්ඩියම ඒ උදව්වත් කරල දෙයි!
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    ඊය යකෝ! උඹටත් fake ලෙඩේ හැදුනද?
    උඹ බැඳලා ගෑනි ළඟට ආවහමත් උඹ එයා fake එකක් කියල පැත්තකට වෙලා ඉඳියි!
    අන්තිමේ වෙන මිනිහෙකුට තමයි ඒකිවත් සතුටු කරන්න වෙන්නේ!
    බාගවිට සැන්ඩියම ඒ උදව්වත් කරල දෙයි!

    hodata uragana puk sandy 🤡 👌
     
    Similar threads