උඹලට මොකක්ද බං Sandy Fdo කියන එකත් එක්ක තියෙන අ‍ැරියස් එක? 🤔

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    දැන් thread සෑහෙන ගානක් දැක්කා උට බැනලා තියෙන. කවුරු හරි මේකෙ නිධාන කතාව කියහන්කො අනිත් අයටත් දැන ගන්ඩ. 🤔🤔
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    මම දන්නෙත් පොඩ්ඩයි..
    අනුරාදයා එක්ක වලියක් ගියා..
    තෙල් ප්‍රශ්නේ එක්ක මුනට මුන ගහගන්න බැරිනිසා කබයක් තිබ්බා පිටු 15ක විතර..
    පස්සෙ දෙන්නටම තෙල් හම්බුනා..
    වලියක් ඔර්ගනයිස් කරන්න හදනකොටම අනුරාදයා කිරියෙන් ගියා..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මං නම් ඉතින් ඌව දන්නේ කිරියෙන්.. උගෙන් මට නම් කිසි අවුලක් වෙලා නෑ.. උගේ අවුලකට කියල කියනව නම් තියෙන්නෙ අර කොටු පනින seen එක තමා.. හැබැයි ඉතින් ඒක මගේ බස් ජැක් කොමෙන්ට් වලට කැපෙන නිසා පොඩි සමාවක් දෙන්න පුලුවන්..ගොඩක් උන්ට මූව පේන්න බැරි උගේ වගේ කොටු පනින්න තියා එහෙම කතාවක් ගොතාගන්නවත් බැරි තරම් ලිංගික කුහකයෝ නිසා 😅

    ලඟදි ගිය වලිය උනේ මෙහෙමයි.. @Killer Clown කියන පොන්නයට මූ බැනල තිබ්බ අම්මා මතක් කරලා..ඒකෙ arrears cover කරන්න ඌ වැල කතාවක් ලිව්වා sandy ව දාලා.. ඕකෙ අනුරාධ කියන එකා ඇවිත් සැන්ඩි ට කින්ඩිය දාලා තියෙනවා.. සැන්ඩි ඒකෙ පලිය ගන්න අනුරාධට හිගන්න කිය කිය ගියා ඌ දාන දාන thread ඒකෙ.. ඕකට තව අපේ ෆේල් පොම්නයා hunt කරන set එකත් බැස්සා.. ඉතින් අනුට මළ පැනල චන්ඩියා වගේ thread එකක් දැම්ම.. ඒකෙ අනු ගොඩක් චොර උනා කාලකන්නිය කියල.. ඒකෙ දුක කියන්න අනු තව thread එකක් දැම්ම.. එකටත් කට්ටිය ඇවිත් රස්සවක් කරපං වගකීමක් ගනින් කියල හොදින් සහ නරකින් කියලා තිබ්බ.. ඕකත් බලලා මිනිහා තාම කිරිය්ට ඇවිත් නෑ 😅

    ඔන්න ඕක තමයි කතව.. නොදන්නා අයට දැනගන්න කෙටුවේ.. වැරදි නම් නිවැරදි කොරන්ට..:)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861

    Sandy_fdo Anuradha ponnayata hinganna kiwwe, killer clown scene ekatath godak kalin. Killer clown pukey aragena arrears ekata liyapu kathawen athal ekak ganna gihin Anuradha ponnaya tawath pukey aragaththa.

    Mamath uge dakina aulak ne. Uge athal eka gannawa. Api apey athal eka gannawa. Aula tiyenne methana political arrears set wela kattiya araganna eka.

    Komath eka thanaka puke aragaththa un gangup wela bahinawa thread walata.

    Kotinma kiwoth umbath mata honda ekek, tawa godak un innawa methan ehema un. Mewa anonymous forum ban. Mewala grudges tiyan puk gahannada?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ලඟදි ගිය වලිය උනේ මෙහෙමයි.. @Killer Clown කියන පොන්නයට මූ බැනල තිබ්බ අම්මා මතක් කරලා..ඒකෙ arrears cover කරන්න ඌ වැල කතාවක් ලිව්වා sandy ව දාලා.. ඕකෙ අනුරාධ කියන එකා ඇවිත් සැන්ඩි ට කින්ඩිය දාලා තියෙනවා.. සැන්ඩි ඒකෙ පලිය ගන්න අනුරාධට හිගන්න කිය කිය ගියා ඌ දාන දාන thread ඒකෙ.. ඕකට තව අපේ ෆේල් පොම්නයා hunt කරන set එකත් බැස්සා.. ඉතින් අනුට මළ පැනල චන්ඩියා වගේ thread එකක් දැම්ම.. ඒකෙ අනු ගොඩක් චොර උනා කාලකන්නිය කියල.. ඒකෙ දුක කියන්න අනු තව thread එකක් දැම්ම.. එකටත් කට්ටිය ඇවිත් රස්සවක් කරපං වගකීමක් ගනින් කියල හොදින් සහ නරකින් කියලා තිබ්බ.. ඕකත් බලලා මිනිහා තාම කිරිය්ට ඇවිත් නෑ 😅
    බලපන් ඉතින් ඔච්චර දෙයක් වෙලත් මං දන්නේ නෑ
    ඔය සෙට් එකෙන් ignore කරලා නැත්තේ sandy විතරයි
    අනිත් ඔක්කොම list එකේ:sorry:

    බලාගෙන ගියාම ignore කරාමත් උඩින් අතඇරියා වගේ:baffled:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    බලාගෙන ගියාම ignore කරාමත් උඩින් අතඇරියා වගේ
    මගෙත් සැන්ඩි, අනුරාද ඇර අනිත් සේරම ignore list තමා බන් 😂 අනුරදගේ thread ඒකෙ ignored reply බලලා comment බලලා කතාව ගටගහගත්තේ 🤣
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට නම් අවුලක් නෑ. ඇත්තට පොර එක්ක විතරක් නෙවෙයි කවුරුත් එක්ක මට අවුලක් නෑනෙ. අඩුම erozan එක්කවත් අවුලක් නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    kotuwe-640x334-1.jpg

    හැබැයි මෙහෙමයි හොද මනුස්සයෙක් ඉතින්
     
    • Haha
    Reactions: Solo Rider

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    දැන් thread සෑහෙන ගානක් දැක්කා උට බැනලා තියෙන. කවුරු හරි මේකෙ නිධාන කතාව කියහන්කො අනිත් අයටත් දැන ගන්ඩ. 🤔🤔
    chu karala nida ganin ponnayo anuge pakawal hoyannatuwa
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    ඌ හැමවෙලේම එක එකාට කටින් හුකන, ගහන එකෙක්
    ඌ අනුරාදට ගහනවා කීවම අනුරාද ඇඩ්ඩ්රෙස් එක දුන්නා වරෙන් කියලා, පස්සෙ සැන්ඩි මිසින්.
    පස්සෙ අනුරාද ත්රේඩ් එකක් දැම්මා සැන්ඩි ඉන්නෙ කොහෙද කියල අහලා ගිහින් නෙලලා එන්න, ඒකෙත් සැන්ඩි කියවගත්තා විතරයි :lol:
     
    • Haha
    Reactions: Nidarshana_k

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සැන්ඩියා හැන්ඩියා
    ජීවිතේ විඳින්න දස්සයා
    ඒ වුනාට ඉතින්
    අපිට හුප්පෙත් නෑ යකෝ!
    ඉම්හි! ඉම්හි!

    ඕං ඕක තමයි සරලවම ඌට බනින එවුන් කියන්න දඟලන්නේ.
    අනුරාධයා ඕක වචන දහයෙන් දොළහෙන් කියල දැම්ම නම් ඉවරයිනේ
    ත්‍රෙඩ් දදා හැමිනෙන්නේ නැතුව!
     
    • Like
    Reactions: Solo Rider

    Similar threads