නාවල 176ට කිට්ටුව බෝඩිමක් නාවල 176 බස් පාරට කිට්ටුව බෝඩිමක් හොයනවා. අපි දෙන්නෙක්ට ඉන්න. වෙනම බත්රුම් එකක් තියෙනවනම් හොදයි. 8-12K අතර ගානකට... දන්නවනම් කියන්න ලොකු උදව්වක්.