නාවල 176ට කිට්ටුව බෝඩිමක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,536
    8,754
    113
    නාවල 176ට කිට්ටුව බෝඩිමක්

    නාවල 176 බස් පාරට කිට්ටුව බෝඩිමක් හොයනවා. අපි දෙන්නෙක්ට ඉන්න. වෙනම බත්රුම් එකක් තියෙනවනම් හොදයි. 8-12K අතර ගානකට...
    දන්නවනම් කියන්න ලොකු උදව්වක්.