නාවිකයින් නුවර ක්‍රීඩකයෙක් මහ රැ පැහැර ග&#3505

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
නාවිකයින් නුවර ක්‍රීඩකයෙක් මහ රැ පැහැර ග&#

නාවික හමුදාව සදහා ක්‍රීඩා කල නුවන් හෙට්ටි ආරච්චි ක්‍රීඩකයා මෙම වර්ෂයේ නැවත් ඔහුගේ සුපුරුදු ක්‍රීඩා සමාජය හා ගිවිසුම් අත්සන්කොට තරගාවලියේ ප්‍රථම තරග සදහා ක්‍රිඩා කළේය. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේද සාමජියකයෙක් වන අතර නොබො දා නිමාවූ ආසියානු ප්‍රථම පෙළ තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් විය.

ඔහුගේ නික්ම යාමෙන් පසු නාවික හමුදාව ඔහුව බලෙන් රැගෙන ගොස් ඇති අතර දැනට වැළිසර නාවික හමුදා කදවුරේ රදවා තබා ඇත. එසේම ඔහුට නුවර කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ නොහැකිලෙස අධිකරන නියොගයක් ලබාගෙන ඇත.

ඔහුගේ නාවික හමුදාව හා ඇතිකරගත් ක්‍රීඩා කොන්තරාත්තුව පසුගිය මාර්තු මාසයේ අවසන් වී ඇති බව සදහන්වන අතර ඉන් අනතුරුව ඔහු නැවත තම සුපුරුදු කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කොට ඇත.

ඔහු අත් අඩංගුවට ගනීම නාවික හමුදා ආරන්චි අනුව සදහන් වන්නේ ඔහුගේ ක්‍රීඩා ගිවිසුමට අදාළ නොවන බවය. ඔහු ස්වේච්චා නාවික බටයෙකු වන අතර ඔහු නාවික හමුදාවේ වස්තුවක් වන බවය.

ඔවුන්ගේ දෙමාපියන් විසින් මේවන විට පොලිසිය වෙත ඔහුව බලෙන් පැහැරගෙන ගිය බවට පැමිනිලි කොට ඇත.

ඔවුන්ගේ දෙමව්පියන් හා නාවික හමුදා අභ්‍යන්තර අරන්චි මාර්ග පවසන අකාරයට ඔහු නාවික හමුදාව සමග කිසිදු කොන්තරාත්තුවකට යටත් නොවී ඇති අතර ක්‍රීඩා කිරීම සදහා වන කොන්තරත්තුව පසුගුය මර්තු අගදී අවසන් වී ඇත.


ඔහු නාවික හමුදාව වෙනුවෙන් කැපී පෙනෙන සේවාවක් කල ප්‍රධාන පෙළේ ක්‍රීඩකයෙකි.


ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙකු වන මොහු වැනි ක්‍රීඩකයන්හට තමන් කැමති ක්‍රීඩා කණ්ඩායමක් හා සම්බන්ධවීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.





252809_10150337864494251_50178609250_10127159_767226_n.jpg

Nuwan Hettiarachchi Placing a Kick vs CH&FC Nitthawela in 2011 Season. ©ThePapare.com
260549_10150337864659251_50178609250_10127163_4914566_n.jpg

Nuwan Hettiarachchi Placing a Kick vs CH&FC Nitthawela in 2011 Season. ©ThePapare.com
Read more: http://www.********.com/other/51-ru...fter-player-kidnap-by-navy.html#ixzz1QZEJ6K00
 
Last edited:

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    oya radhika hettiarchchige malaya mama danna widihara....... kohomath kandy thama iting rugby walata no 1
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    thathala puthala okkoma gahuwath kandy dinanawa....... api ithin kohomath kandy ne..... lankawe rugby th dan iwarai me thathala puthala hinda komath oya uda dagena natuwata final enna CR & FC , kandy sc thamai ( CR denuwath awulak neha haodata play karala ). arunge thiyenna katai p*kai witharaine :lol:
     
    Last edited: