නාවික හමුදාවේ කායවර්ධන මධ්‍යස්තානයේ සේවය කල නිරෝගී සෙබලෙකු නිදියහනේදීම මියගොස් ඇති අතර කිසිදු රෝග ලක්ශනයක් නොමැතිවම මරණය සිදුව ඇත.
කොහෙද කොවිඩ් කියල තියෙන්නෙ.
machan arakshaka anshayata sambanda yaluwek ge fb wall ekakin gatte..කොවිඩ් පොසිටිව්?
පොස්ට් එක ඉක්මනින්ම ඉවත්විමට නියමිතයි.View attachment 121912
View attachment 121913
නාවික හමුදාවේ කායවර්ධන මධ්‍යස්තානයේ සේවය කල නිරෝගී සෙබලෙකු නිදියහනේදීම මියගොස් ඇති අතර කිසිදු රෝග ලක්ශනයක් නොමැතිවම මරණය සිදුව ඇත.
a moko?පොස්ට් එක ඉක්මනින්ම ඉවත්විමට නියමිතයි.
කන්ෆර්ම් සෝස් විතරක් දාපන් බන් නිකන් ඉල්ලන් කන්නෙ නැතුව.machan arakshaka anshayata sambanda yaluwek ge fb wall ekakin gatte..
නිසි මුලාශ්‍ර නැනේ
fb post ekak tamai demme.. natiwa mam hadala dapu ewwa nemei bn..
කන්ෆර්ම් සෝස් විතරක් දාපන් බන් නිකන් ඉල්ලන් කන්නෙ නැතුව.
අන්තිමට නිව්ස් එක බොරු වෙලා දාපු එකා ඉන්නෙ කුඩූවෙ
BUMPER
meka covid da kyl thama confirm nane
danne nathi ewa danna epa ubawa policiyen kudalan yai bn