නාවික හමුදාව සමාව ඉල්ලූ හැටි!
නැගෙනහිර මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියෙකුට බැන වැදුණු සිද්ධිය පසුගිය දිනවල රටේ ලොකු ආන්දෝලනයකට ලක්වූ කරුණක් වුණා. මේ සිද්ධියත් සමග මහ ඇමතිවරයාට එල්ල වුණේ දැඩි විරෝධයක්. පසුව ඔහුට හමුදා කඳවුරුවලට ඇතුළු වීමද තහනම් කෙරුණා.
කෙසේ වෙතත් නැගෙනහිර මහ ඇමතිවරයා අද ත්රිකුණාමල නාවික හමුදා කඳවුරේදි දිවා භෝජන සංග්රහයකට එක්වී තිබෙනවා.
එහිදි ඔහු පැවසුවේ නාවික හමුදා කඳවුරෙන් තමන්ට කෑමකට පැමිණීම සඳහා ආරාධනා කළ බවයි.
http://gossip.hirufm.lk/9937/2016/06/eastern-province-chief-minister-navy-camp-give-lunch.html
නාවික හමුදා නිලධාරියාට ගෙට් අවුට් කිව්ව මහ ඇමතිට නාවික හමුදා කඳවුරකින්ම කෑමක්
නැගෙනහිර මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියෙකුට බැන වැදුණු සිද්ධිය පසුගිය දිනවල රටේ ලොකු ආන්දෝලනයකට ලක්වූ කරුණක් වුණා. මේ සිද්ධියත් සමග මහ ඇමතිවරයාට එල්ල වුණේ දැඩි විරෝධයක්. පසුව ඔහුට හමුදා කඳවුරුවලට ඇතුළු වීමද තහනම් කෙරුණා.
කෙසේ වෙතත් නැගෙනහිර මහ ඇමතිවරයා අද ත්රිකුණාමල නාවික හමුදා කඳවුරේදි දිවා භෝජන සංග්රහයකට එක්වී තිබෙනවා.
එහිදි ඔහු පැවසුවේ නාවික හමුදා කඳවුරෙන් තමන්ට කෑමකට පැමිණීම සඳහා ආරාධනා කළ බවයි.
http://gossip.hirufm.lk/9937/2016/06/eastern-province-chief-minister-navy-camp-give-lunch.html
[ මූ අගමැතිටයි ජනාධිපතිටයි යවපු ලිපියේ කිව්වනේ අදාළ නිලධාරීන් සමාව ඉල්ලිය යුතුයි කියලා, මේ තියෙන්නේ කියපු විදිහටම වැඩේ කෙරිලා]