නාවික හමුදාව සමාව ඉල්ලූ හැටි!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    නාවික හමුදාව සමාව ඉල්ලූ හැටි!

    නාවික හමුදා නිලධාරියාට ගෙට් අවුට් කිව්ව මහ ඇමතිට නාවික හමුදා කඳවුරකින්ම කෑමක්

    නැගෙනහිර මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියෙකුට බැන වැදුණු සිද්ධිය පසුගිය දිනවල රටේ ලොකු ආන්දෝලනයකට ලක්වූ කරුණක් වුණා. මේ සිද්ධියත් සමග මහ ඇමතිවරයාට එල්ල වුණේ දැඩි විරෝධයක්. පසුව ඔහුට හමුදා කඳවුරුවලට ඇතුළු වීමද තහනම් කෙරුණා.

    කෙසේ වෙතත් නැගෙනහිර මහ ඇමතිවරයා අද ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේදි දිවා භෝජන සංග්‍රහයකට එක්වී තිබෙනවා.

    එහිදි ඔහු පැවසුවේ නාවික හමුදා කඳවුරෙන් තමන්ට කෑමකට පැමිණීම සඳහා ආරාධනා කළ බවයි.


    http://gossip.hirufm.lk/9937/2016/06/eastern-province-chief-minister-navy-camp-give-lunch.html

    [ මූ අගමැතිටයි ජනාධිපතිටයි යවපු ලිපියේ කිව්වනේ අදාළ නිලධාරීන් සමාව ඉල්ලිය යුතුයි කියලා, මේ තියෙන්නේ කියපු විදිහටම වැඩේ කෙරිලා]
     
    • Like
    Reactions: somalal

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,303
    113
    ගඟ ළඟ
    මූ කියනවනේ හොදම කෑම දුන්නයි කියලනේ ....
    මූ ඊට කලින් කාලම නැතිව ඇති
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    කොහොමද නාවික හමුදාවේ කොන්ද කඩපු හැටි :rofl:
     
    • Like
    Reactions: pga

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    චාටර් සිද්දිය පොර කින්ඩි හිනාවක් දාල කෑම හොදයි කියන්නේ :dull::dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    &න්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොමතමා. හමුදව එක්ක පිස්සු නටල පස්සෙ කනවො කනවො කියල කෑගහ්න්ඩ නම් එපා හිටන්,
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,289
    113
    අදාළ නෑ නේ
    &න්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොමතමා. හමුදව එක්ක පිස්සු නටල පස්සෙ කනවො කනවො කියල කෑගහ්න්ඩ නම් එපා හිටන්,
    agree with you a 1000%
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    hqdefault.jpg