නාවික හමුදා මූලස්‌ථානයට එජා කණ්‌ඩායමක්‌

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    Last edited:

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    දන්නෙ ඔච්චර ද?

    ඔය සිද්දිය සම්බන්ධව දැනය නාවික නිළධාරීන් දෙදෙනෛක් සහ යුධ හමුදා නිළධාරියෙක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරල තියනව කියල දන්නව ද?

    ටින්කො නේවල් බේස් එකේ වධකාගාරයක් පවත්වගෙන ගියා කියල දැන් ලෝකෙටම කියල ඉවරයි.
    යකෝ ග්වන්තනාමෝ වල අරුං ලෝකෙටම අඩහැර පාල වධකාගාරයක් තයං හිටිය. මොකක්වත් කේස් නෑ.

    danui me sean eka danne.mewa news walata wath kiyanne neha.ponila horenma gema denne.meka maha puduma kalakanni inna ratak.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    12278824_1052109621487170_1269618391026247797_n.jpg
     
    • Like
    Reactions: KDH

    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,693
    113
    Thawa paththareka mehemath thibuna :sorry:

    සිසුන් පැහැරගෙන ගිය වාහනය ත‍්‍රි’මලේ හමුදා කඳවුරේ!

    කප්පම් ගැනීම සඳහා නාවික හමුදාවේ පිරිසක් විසින් කොළඹ සහ ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවල ධනවත් පවුල්වල සිසු දරුවන් කිහිප දෙනකු ඇතුළු 28 දෙනකු 2010 වසර තුළ දී පැහැර ගැනීම හා ඝාතනය කිරීම

    සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල දී ඊට යොදා ගත් වැගන් වර්ගයේ වාහනයක් ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ තිබී සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

    ජාත්‍යන්තර පාසල් සිසුවකු එංගලන්තයේ අධ්‍යාපනය හැදෑරීමට යාම නිමිති කරගෙන පැවැත්වූ උත්සවයක් අවසන් කර එම සිසුවකුටම අයත් වාහනයකින් සිසුන් 6 දෙනකු ආපසු යමින් සිටිය දී එම වාහනය සමඟම මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් පැමිණිල්ලක් එවකට වත්තල පොලීසියට ලැබී තිබිණි. නාවික හමුදා කඳවුරේ තිබී හමුවී තිබෙන්නේ එම වාහනය යි. එමෙන්ම එම පැහැර ගැනීමෙන් පසුව වාහනය ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ නා.හ. අංකයක් යටතේ වසර ගණනාවක් පාවිච්චි කර තිබෙන බව ද හෙළිව ඇත.

    කප්පම් ගැනීමේ අදහසින් මෙම සිසුන් හය දෙනා පැහැරගෙන යාම නාවික හමුදා බුද්ධි අංශ විශේෂ ඒකකයක් විසින් සිදු කරනු ලැබූ බව ද හෙළිව තිබේ.

    කෙසේ නමුත් මෙම වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළත් නාවික හමුදා කඳවුරේ නිලධාරීන් ඊට බාධා කර ඇත. පසුව අපරාධයකට සම්බන්ධ වාහනයක් සඟවාගෙන තිබෙන බවට නාවික හමුදාපතිවරයාට නෛතික තත්ත්වය පැහැදිලි කර දීමෙන් පසුව එම වාහනය අත්අඩංගුවට ගෙන තිබේ.
    මේ අනුව මෙම සිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මූලික චෝදනාව එවකට නැගෙනහිර පළාත් භාර ආඥාපති ලෙස කටයුතු කළ වයිස් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා වෙත එල්ල වී තිබේ.

    මේ අතර වධ හිංසා පමුණුවමින් පුද්ගලයන් රඳවාගෙන වධ දෙන රහසිගත සිර කඳවුරක් ත‍්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ පවත්වාගෙන යනු ලැබූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහවුරු කර ඇත.

    ත‍්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ පිහිටි රහසිගත වධකාගාරය නිරික්ෂණයට තමන් ගිය බව ශ‍්‍රී ලංකාවේ අතුරුදන් කිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා පසුගිය දා දිවයිනට පැමිණි ‘බලහත්කාරයෙන් හෝ නොකැමැත්තෙන් හෝ අතුරුදන් කරනු ලැබූවන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කමිටුව’ පසුගිය බදාදා (18) කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ හෙළිදරව් කළේය.

    විශේෂඥ කණ්ඩායමේ නායක බර්නාඞ් ඩුහේම් වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියේ සිරගත කළ අය දීර්ඝ කාලයක් රඳවා තබා ගන්නට ඇති බවට විශ්වාස කළ හැකි සාක්ෂි තමන්ට හමු වූ බවයි. දැනට දැනගන්නට තිබෙන පරිදි එහි රඳවා තබනු ලැබූයේ 11 දෙනකු පමණක් බවට රජයේ ආරක්ෂක අංශ විසින් කරන ලද ප‍්‍රකාශය ඔවුන් ප‍්‍රතික්ෂේප කළ අතර එහි ඇති කුටි සංඛ්‍යාවත්, එය පාවිච්චියට ගන්නා ලද අවුරුදු ගණනත් සැලකිල්ලට ගත් කල, ඊට වඩා බොහෝ දෙනා එහි රඳවා තබා ගත් වග පැහැදිලි වන බව පවසයි.

    - http://www.sathhanda.lk/news/1241-2015-11-21-06-12-58

    'නේවි කප්පම්' කල්ලිය 28 දෙනකු මරලා

    රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට දෙමළ තරුණයන් 28 දෙනකු පැහැරගෙන ගොස්‌ ඔවුන් ඝාතනය කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් තිදෙනකු ඇතුළු නිලධාරීන් නව දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

    මෙසේ අත්අඩංගුවට ගැනීමට සිටින නිලධාරීන් අතර නාවුක හමුදාවේ හිටපු ප්‍රධානියකු ඇතුළු උසස්‌ නිලධාරින් තිදෙනෙකු සිටින බව පොලිසිය පවසයි.

    'නෙවි සම්පත්' නැමැත්තා ඉන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනා ගෙන ඇත.

    මෙසේ පැහැරගත් ඇතැම් තරුණයන්ගෙන් කප්පම් මුදල් ලබාගෙන පසුව ඔවුන් ඝාතනය කර ඇති බවද පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන අන්දමට මෙම පැහැර ගැනීම් සිදුවී ඇත්තේ 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය අතරතුර කාල සීමාවේදීය.

    කොළඹ කොටහේන, බ්ලූමැන්ඩල්, ගල්කිස්‌ස, වැල්ලවත්ත, බම්බලපිටිය ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකදී මෙම තරුණයන් පැහැර ගැනීමට ලක්‌ව තිබූ බව පොලිසිය පවසයි.

    කොටහේන ප්‍රදේශයේදී සිය පුතු දෙපළක්‌ද මේ ආකාරයට මෙම සංවිධානාත්මක කල්ලිය විසින් කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පැහැර ගෙන ගොස්‌ ඝාතනය කර ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

    මොවුන් විසින් පැහැර ගන්නා ලද තරුණයන් ත්‍රිකුණාමලය සහ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා කඳවුරුවල රඳවාගෙන සිට පසුව කප්පම් මුදල් ලබාගෙන ඔවුන් මරා දමා ඇති බවද හෙළිදරව් වී ඇත.

    අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින උසස්‌ නාවික හමුදා නිලධාරියකුගේ කාර්යාල කාමරය පරීක්‍ෂා කිරීමේදී මේස ලාච්චුවක තිබූ තරුණයන් පස්‌ දෙනකුගේ හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍රයක්‌ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබිණි. පසුව කළ පරීක්‍ෂණවලින් හෙළි වූයේ මෙම හැඳුනුම්පත්වල සහ විදේශ ගමන් බලපත්‍රයේ සිටි තරුණයන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කර තිබූ බවයි.

    නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් ඇතුළු කණ්‌ඩායම දෙමළ තරුණයන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඉතාම වැදගත් සාක්‍ෂි රැසක්‌ මේ වන විට රහස්‌ පොලිසිය වෙත ලැබී තිබේ.

    මෙම සංවිධානාත්මක කල්ලිය ගල්කිස්‌ස ප්‍රදේශයේදී එකම ස්‌ථානයකින් දෙමළ තරුණයන් පස්‌ දෙනෙකු පැහැරගෙන තිබිණි. එම තරුණයන් පැහැරගෙන නාවික හමුදාවේ උසස්‌ නිලධාරියකු සුදු වෑන් රථයකින් ඔවුන් රැගෙන ගිය ආකාරය පිළිබඳවද නාවික හමුදාවේම නිලධාරීන් සාක්‍ෂි ලබාදී ඇති බව රහස්‌ පොලිසිය පවසයි.

    මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ නාවික හමුදාවේ උසස්‌ නිලධාරියකු විදෙස්‌ පාඨමාලාවක්‌ සඳහා ගොස්‌ සිටින අතර ඔහු නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද පරීක්‍ෂණ පවත්වන නිලධාරීහු පවසති.

    පැහැර ගැනීමට ලක්‌වූ තරුණයන් 28 දෙනා අතුරින් 11 දෙනකු ඝාතනය කළ ආකාරය පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන සිටින අතර සෙසු ඝාතන සම්බන්ධයෙන් සෙවීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

    මෙම සිදුවීම්වලට සම්බන්ධ උසස්‌ නිලධාරීන් ආරක්‍ෂා කර ගැනීමට නාවික හමුදාවේ මෙන්ම නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ උසස්‌ නිලධාරීන් දැඩි උත්සාහයක නිරතවී සිටින බවද වාර්තා වෙයි.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

    - http://www.sinhala.srilankamirror.com/news/item/2831-navy-extortionists-kill-28
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රනිල්ගෙන් පුක්ෂණය උන උන්ට වෛද්‍ය සායනයක් තියනවා.....
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    මෙරට ආරක්‍ෂක හමුදා ඉතිහාසයේ මුල්වරට ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය එක්‌සත් ජාතින්ගේ කණ්‌ඩායමක්‌ විසින් පරීක්‍ෂා කරනු ලැබ තිබෙන අතර එහි වධකාගාරයක්‌ තිබූ බවට ප්‍රකාශයක්‌ද සිදු කර තිබේ.

    මෙම එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම නාවික හමුදා මූලස්‌ථානයට රැගෙන ආවේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් බව ඉහළ පෙළේ නාවික හමුදා ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ඉමහත් නොසතුටකිනි.

    ලොව කිසිම රටක්‌ තම කවර හෝ ආරක්‍ෂක කඳවුරක්‌ විදේශ කණ්‌ඩායමකට පරීක්‍ෂා කිරීමට ඉඩ නොදෙන බවද ඔවුහු පවසති. අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම මෙම ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය පරීක්‍ෂාවට ලක්‌ කර ඇත්තේ ද්‍රවිඩ දේශපාලනඥයන් කිහිප දෙනකු විසින් ද්‍රවිඩ ජාතිකයන් එකී ස්‌ථානයේ රඳවා සිටින බවට කළ පැමිණිල්ලක්‌ මතය. එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම පරීක්‍ෂාවට ලක්‌ කළේ නාවික හමුදා මූලස්‌ථානයේ පැරණි බිල්ඩිමක්‌.s මෙබඳු පරීක්‍ෂණයක්‌ තම නාවික හමුදා ඉතිහාසයටම සිදු වු මුල්ම වතාව මෙයයි යෑයි නාවික හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

    http://www.divaina.com/2015/11/20/news11.html

    මෙන්න පොන්න යහපාලනයේ වැඩ.රටට හෙන ගැහුවත් බඩ ගැනම හිතපල්ලා.

    කෝ මේකේ හිටපු අර වෙස්මුණු පොන්නය වර මේවටත් උත්තර දීපිය

    REP ++

    Bump !!!
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83

    :(:(:(:(:(

    රට පාවා දෙන වේසිගෙ පුතාලා ... හෙනගහපන් ඕකුන්ට , ඕකුන්ට පුක දෙන උන්ටයි ...

    වැඩක් නැහැ බන් කතා කරලා මේ කරන දේවල් දැක දැක පෙන්නේ නැහැ වගේ ඉන්න එක තමා දුක .කවද හරි හිටන් කාරයය් පොනිලය් යන්නේ රටේ ලොකු අව්ලක් ඇති කරලා .

    පොන්න හුත්තෝ මුන් නම්.. ප* යහපාලනේ...

    :angry::angry::angry::angry::angry::angry::angry:

    රට පාවා දෙන වේසිගෙ පුතාලා ... හෙනගහපන් ඕකුන්ට , ඕකුන්ට පුක දෙන උන්ටයි ...

    මුන්ට ඡන්දේ දෙන හරක් ඉන්න රටක් මේක !!

    රට අරාජීක උනහම ඔය එකේක් වත් ලංකාවේ ඉන්නේත් නෑ !!!
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිටනුයි පොනිලුයි කොටි කරපු ඒව ඔක්කොටම සමාව දීලා නිදහස් කරනවා. යුද්දෙන් අපිව නිදහස් කරගත්ත උන්ගෙන් පලිගන්නව. ඊටම යුන් එකට කදවුරක් පරීක්ෂා කරන්න දුන්න කියන්නෙ රටේම නම්බුව ඉවරයි. මෝක පක්කු. මුන්ට රට නෙවෙයි බාර දෙන්න තිබුනෙ. ගෑනු වාට්ටුටේ වැසිකිලි සුද්ද කරන්න දෙන්න ඕන එකෙකුටනෙ මුන් රට බාරදීල තියෙන්නෙ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    100% මේක වැරදි දෙයක් ...කොන්ද පණනැති පිම්පියෝ රජකලෙත් හිටියා අදත් ඉන්නවා ..රහස් පොලිසිය දැන් අමුතු අමුතු දේවල් කරන්නේ ..මෙච්චර කාලයක් ගල් ඉබ්බෝ වගේ ඉදලා දැන් එනවා රාජ උෂ්නේ පෙන්නන්න ....ඕවා ලකුණු දාගන්න කරන වැඩ ..ඕකට උපදෙස් දුන්නේ රජයේ එවුනුත් ඉන්නවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    Thawa paththareka mehemath thibuna :sorry:

    සිසුන් පැහැරගෙන ගිය වාහනය ත‍්‍රි’මලේ හමුදා කඳවුරේ!

    කප්පම් ගැනීම සඳහා නාවික හමුදාවේ පිරිසක් විසින් කොළඹ සහ ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවල ධනවත් පවුල්වල සිසු දරුවන් කිහිප දෙනකු ඇතුළු 28 දෙනකු 2010 වසර තුළ දී පැහැර ගැනීම හා ඝාතනය කිරීම

    සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල දී ඊට යොදා ගත් වැගන් වර්ගයේ වාහනයක් ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ තිබී සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

    ජාත්‍යන්තර පාසල් සිසුවකු එංගලන්තයේ අධ්‍යාපනය හැදෑරීමට යාම නිමිති කරගෙන පැවැත්වූ උත්සවයක් අවසන් කර එම සිසුවකුටම අයත් වාහනයකින් සිසුන් 6 දෙනකු ආපසු යමින් සිටිය දී එම වාහනය සමඟම මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් පැමිණිල්ලක් එවකට වත්තල පොලීසියට ලැබී තිබිණි. නාවික හමුදා කඳවුරේ තිබී හමුවී තිබෙන්නේ එම වාහනය යි. එමෙන්ම එම පැහැර ගැනීමෙන් පසුව වාහනය ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ නා.හ. අංකයක් යටතේ වසර ගණනාවක් පාවිච්චි කර තිබෙන බව ද හෙළිව ඇත.

    කප්පම් ගැනීමේ අදහසින් මෙම සිසුන් හය දෙනා පැහැරගෙන යාම නාවික හමුදා බුද්ධි අංශ විශේෂ ඒකකයක් විසින් සිදු කරනු ලැබූ බව ද හෙළිව තිබේ.

    කෙසේ නමුත් මෙම වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළත් නාවික හමුදා කඳවුරේ නිලධාරීන් ඊට බාධා කර ඇත. පසුව අපරාධයකට සම්බන්ධ වාහනයක් සඟවාගෙන තිබෙන බවට නාවික හමුදාපතිවරයාට නෛතික තත්ත්වය පැහැදිලි කර දීමෙන් පසුව එම වාහනය අත්අඩංගුවට ගෙන තිබේ.
    මේ අනුව මෙම සිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මූලික චෝදනාව එවකට නැගෙනහිර පළාත් භාර ආඥාපති ලෙස කටයුතු කළ වයිස් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා වෙත එල්ල වී තිබේ.

    මේ අතර වධ හිංසා පමුණුවමින් පුද්ගලයන් රඳවාගෙන වධ දෙන රහසිගත සිර කඳවුරක් ත‍්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ පවත්වාගෙන යනු ලැබූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහවුරු කර ඇත.

    ත‍්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ පිහිටි රහසිගත වධකාගාරය නිරික්ෂණයට තමන් ගිය බව ශ‍්‍රී ලංකාවේ අතුරුදන් කිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා පසුගිය දා දිවයිනට පැමිණි ‘බලහත්කාරයෙන් හෝ නොකැමැත්තෙන් හෝ අතුරුදන් කරනු ලැබූවන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කමිටුව’ පසුගිය බදාදා (18) කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ හෙළිදරව් කළේය.

    විශේෂඥ කණ්ඩායමේ නායක බර්නාඞ් ඩුහේම් වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියේ සිරගත කළ අය දීර්ඝ කාලයක් රඳවා තබා ගන්නට ඇති බවට විශ්වාස කළ හැකි සාක්ෂි තමන්ට හමු වූ බවයි. දැනට දැනගන්නට තිබෙන පරිදි එහි රඳවා තබනු ලැබූයේ 11 දෙනකු පමණක් බවට රජයේ ආරක්ෂක අංශ විසින් කරන ලද ප‍්‍රකාශය ඔවුන් ප‍්‍රතික්ෂේප කළ අතර එහි ඇති කුටි සංඛ්‍යාවත්, එය පාවිච්චියට ගන්නා ලද අවුරුදු ගණනත් සැලකිල්ලට ගත් කල, ඊට වඩා බොහෝ දෙනා එහි රඳවා තබා ගත් වග පැහැදිලි වන බව පවසයි.

    - http://www.sathhanda.lk/news/1241-2015-11-21-06-12-58

    'නේවි කප්පම්' කල්ලිය 28 දෙනකු මරලා

    රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට දෙමළ තරුණයන් 28 දෙනකු පැහැරගෙන ගොස්‌ ඔවුන් ඝාතනය කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් තිදෙනකු ඇතුළු නිලධාරීන් නව දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

    මෙසේ අත්අඩංගුවට ගැනීමට සිටින නිලධාරීන් අතර නාවුක හමුදාවේ හිටපු ප්‍රධානියකු ඇතුළු උසස්‌ නිලධාරින් තිදෙනෙකු සිටින බව පොලිසිය පවසයි.

    'නෙවි සම්පත්' නැමැත්තා ඉන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනා ගෙන ඇත.

    මෙසේ පැහැරගත් ඇතැම් තරුණයන්ගෙන් කප්පම් මුදල් ලබාගෙන පසුව ඔවුන් ඝාතනය කර ඇති බවද පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන අන්දමට මෙම පැහැර ගැනීම් සිදුවී ඇත්තේ 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය අතරතුර කාල සීමාවේදීය.

    කොළඹ කොටහේන, බ්ලූමැන්ඩල්, ගල්කිස්‌ස, වැල්ලවත්ත, බම්බලපිටිය ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකදී මෙම තරුණයන් පැහැර ගැනීමට ලක්‌ව තිබූ බව පොලිසිය පවසයි.

    කොටහේන ප්‍රදේශයේදී සිය පුතු දෙපළක්‌ද මේ ආකාරයට මෙම සංවිධානාත්මක කල්ලිය විසින් කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පැහැර ගෙන ගොස්‌ ඝාතනය කර ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

    මොවුන් විසින් පැහැර ගන්නා ලද තරුණයන් ත්‍රිකුණාමලය සහ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා කඳවුරුවල රඳවාගෙන සිට පසුව කප්පම් මුදල් ලබාගෙන ඔවුන් මරා දමා ඇති බවද හෙළිදරව් වී ඇත.

    අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින උසස්‌ නාවික හමුදා නිලධාරියකුගේ කාර්යාල කාමරය පරීක්‍ෂා කිරීමේදී මේස ලාච්චුවක තිබූ තරුණයන් පස්‌ දෙනකුගේ හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍රයක්‌ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබිණි. පසුව කළ පරීක්‍ෂණවලින් හෙළි වූයේ මෙම හැඳුනුම්පත්වල සහ විදේශ ගමන් බලපත්‍රයේ සිටි තරුණයන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කර තිබූ බවයි.

    නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් ඇතුළු කණ්‌ඩායම දෙමළ තරුණයන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඉතාම වැදගත් සාක්‍ෂි රැසක්‌ මේ වන විට රහස්‌ පොලිසිය වෙත ලැබී තිබේ.

    මෙම සංවිධානාත්මක කල්ලිය ගල්කිස්‌ස ප්‍රදේශයේදී එකම ස්‌ථානයකින් දෙමළ තරුණයන් පස්‌ දෙනෙකු පැහැරගෙන තිබිණි. එම තරුණයන් පැහැරගෙන නාවික හමුදාවේ උසස්‌ නිලධාරියකු සුදු වෑන් රථයකින් ඔවුන් රැගෙන ගිය ආකාරය පිළිබඳවද නාවික හමුදාවේම නිලධාරීන් සාක්‍ෂි ලබාදී ඇති බව රහස්‌ පොලිසිය පවසයි.

    මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ නාවික හමුදාවේ උසස්‌ නිලධාරියකු විදෙස්‌ පාඨමාලාවක්‌ සඳහා ගොස්‌ සිටින අතර ඔහු නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද පරීක්‍ෂණ පවත්වන නිලධාරීහු පවසති.

    පැහැර ගැනීමට ලක්‌වූ තරුණයන් 28 දෙනා අතුරින් 11 දෙනකු ඝාතනය කළ ආකාරය පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන සිටින අතර සෙසු ඝාතන සම්බන්ධයෙන් සෙවීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

    මෙම සිදුවීම්වලට සම්බන්ධ උසස්‌ නිලධාරීන් ආරක්‍ෂා කර ගැනීමට නාවික හමුදාවේ මෙන්ම නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ උසස්‌ නිලධාරීන් දැඩි උත්සාහයක නිරතවී සිටින බවද වාර්තා වෙයි.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

    - http://www.sinhala.srilankamirror.com/news/item/2831-navy-extortionists-kill-28

    කොටින්ට ඔත්තු දෙන දෙමලු උස්සගෙන ගිහින් මැරුවට දුකද වේ* ගේ පුතේ? ප්‍රබාකරන් උබේ අම්මගේ බඩෙන් උබව එලියට ඇදල ගත්තේ මාස කීයෙන්ද ?

    pala ponnaya anna ponila rela gihin kapan eta rilawa.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,693
    113
    pala ponnaya anna ponila rela gihin kapan eta rilawa.

    කොටින්ට ඔත්තු දෙන දෙමලු උස්සගෙන ගිහින් මැරුවට දුකද වේ* ගේ පුතේ? ප්‍රබාකරන් උබේ අම්මගේ බඩෙන් උබව එලියට ඇදල ගත්තේ මාස කීයෙන්ද ?

    Typical anatha bayyo :lol::lol::lol: paw