"නාවින්නෙ ආයුර්වේද සීන් එක ඇත්තද"

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් මම අදුරන මගෙ යාලුවෙක්ගෙ සීයා කෙනෙක්ට ගොඩක් අමාරු උනා කොරෝන හැදිල. කොහොම හරි පොරව අරගෙන ගියා නාවින්නෙ ආයුර්වෙදට, මොකද සීයා කාරයා කැමති නෑ ඉන්ග්‍රීසි බේත් වලට. සති 2ක් යනකොට මිනිහට හොදටම හොදයි, කලින් හුස්ම ගන්නත් අමාරු වෙලා හිටියෙ.:no::no::no:

    තව මගෙ කස්ටමර් කෙනෙක්ටත් අමාරු වෙලා පොරව අරගෙන ගියෙත් නාවින්නෙ ආයුර්වෙදට, පොරටත් දැන් හොදටම හොදයි.:D:D:D

    මම මිනිහට කතා කරපු වෙලාවෙ පොර කිව්ව දැනට 600ක් විතර සින්හල බේත් වලින් හොද කරල තියනව කියල, එතන තව ගොඩක් අයට ට්‍රීට්මන්ට්ස් කරගෙන යනව කියල කිව්ව,හැදෙන්න කලින් එතනට ගියොත් කරන්න ඕන දෙවල් කියනවලු.:o:o:o

    මේ සීන් එක මම 100% දන්නෙ නෑ, හැබැයි මේ මිනිස්සු දෙන්නට මට බොරුවක් කියන්න හේතුවකුත් නෑ.:oo::oo::oo:

    මේක ගැන උබල දන්න මොනවහරි දේවල් තියනවනන් ශෙයා කරපන් මචන්ලා මේකෙ.:confused::confused::confused:

    මෙය දේශපාලන ත්‍රෙඩ් එකක් නොවන බව කරුනාවෙන් සලකන්න:yes::yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    එහෙනම් කොම්ලෝ ඔය ඉන්න දොස්තරල ටික සුවේච්චාවෙන් අනික් හොස්පිටල් වල අයිසීයූ වල හුස්ම ගන්න බැරි මැසින් වලින් දුවන මිනිස්සු ටික සනීප කරල දෙන්න කිවුවා නම් හරිනෙ :rolleyes2:
    මන් ඔතන ගැන නම් දන්නෙ නෑ බන්
    කොහොමත් ගොඩක් අමාරු වෙන අය ඔතනට ගන්නෙ නැතුව ඇති ඒකනේ ඔහොම හොදවෙලා ගෙදර යනව කියන්නෙ :rolleyes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඇත්ත වෙන්නත් පුලුවන්. ඕව බොරු නෙවෙයිනෙ

    ඒත් එහෙම කියන්නෙ බෑ ඉතින්
    එහෙනන්, සමාන වයසෙ, සමාන කන්ඩිශන් වල අමාරු ලේඩ්ඩු ග්ෲප් 2කට් කඩල
    ආයුර්වේද, ඉන්ග්‍රීස් දීල බලන්න ඕන හරිද බලන්න
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දන්න පවුල් 3ක් ගෙදර ඉගෙන ආයුර්වෙද බෙහෙත් බිලා සනීප වෙලා තිබුණා...

    එයින් එක කෙනෙක්ට විතරයි අමාරු වෙලා තිබ්බේ එත් සනීප වෙලා පස්සේ..

    තෙරුන් විදියට මුල් දවස් 03 ආයුර්වෙදට පුළුවන් වැඩේ ගොඩ දාන්න...අර හරක් පිටියේ අප්පු කියන කතාවේ ඇත්තක් තියෙනවා.. වැඩේ කුරුවල් කර ගන්න කලින් ගොඩ දාන්න පුළුවන්... ඊට පස්සේ නම් බැහැ වගේ ආයුර්වෙදට
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සයිනොෆාම් ඵකක් හරි ගහලනම් බය වෙන්න දෙයක් නෑ..වගකීමෙන් කියන්නෙ..මම දන්න ගොඩක් අය ඉන්නව සයිනොෆාම් ඵකක් ගහල කොරෝන හැදිලත් බේරුණ අය..කදාන පැත්තෙ පවුලක්ම ඉන්නව..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    පොඩ්ඩක් හොයල බැලුව සීන් එක
    ඔතන තියෙන්නෙ කොවිඩ් අතරමැදි සෙන්ටර් එකක් ඒකට එන්නෙ ඉතින් බරපතල රෝග ලක්ෂණ නැති අය (සහ ලෙඩේ වැඩි උනොත් කෙලින්ම හොස්පිටල් ඇඩ්මිට් කරනව වෙන්න ඕනෙ)
    ඉතින් ඔතනදි කට්ටිය මැරෙන එක අඩුයි ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත වෙන්ඩ පුලුවන්, මොකට ඉoග්‍රිසි බේත් නැ කොරෝනා වලට තියෙන්නෙ ඇතිවන සoකුලතාවකට බේත්..

    ඒත් ආයුර්වේදෙ තියෙන්නෙ සoකුලතා ඇතිවිම නතර කරන බේත්, මාත් දන්න කිප දෙනෙක් රාජගිරියෙ ආයුර්වේදෙ උන්න කිසිම කෙනෙක්ට අමාරු උනේ නැ

    පොඩ්ඩක් හොයල බැලුව සීන් එක
    ඔතන තියෙන්නෙ කොවිඩ් අතරමැදි සෙන්ටර් එකක් ඒකට එන්නෙ ඉතින් බරපතල රෝග ලක්ෂණ නැති අය (සහ ලෙඩේ වැඩි උනොත් කෙලින්ම හොස්පිටල් ඇඩ්මිට් කරනව වෙන්න ඕනෙ)
    ඉතින් ඔතනදි කට්ටිය මැරෙන එක අඩුයි ;)
    ඔව් මේක පිලිගන්ඩත් පුලුවන් ගොඩාක් අමාරු අය ඇතුල්කරන්නෙ නැ..උද බබාල හම්බෙන්ඩ ඉන්න අය, වෙන ලෙඩ තියෙන අද්, අවයව බද්ද කරල ඉන්න අය...
    ------ Post added on Aug 31, 2021 at 10:55 AM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පොඩ්ඩක් හොයල බැලුව සීන් එක
    ඔතන තියෙන්නෙ කොවිඩ් අතරමැදි සෙන්ටර් එකක් ඒකට එන්නෙ ඉතින් බරපතල රෝග ලක්ෂණ නැති අය (සහ ලෙඩේ වැඩි උනොත් කෙලින්ම හොස්පිටල් ඇඩ්මිට් කරනව වෙන්න ඕනෙ)
    ඉතින් ඔතනදි කට්ටිය මැරෙන එක අඩුයි ;)
    :yes: :yes: :yes:

    ඇත්ත වෙන්ඩ පුලුවන්, මොකට ඉoග්‍රිසි බේත් නැ කොරෝනා වලට තියෙන්නෙ ඇතිවන සoකුලතාවකට බේත්..

    ඒත් ආයුර්වේදෙ තියෙන්නෙ සoකුලතා ඇතිවිම නතර කරන බේත්, මාත් දන්න කිප දෙනෙක් රාජගිරියෙ ආයුර්වේදෙ උන්න කිසිම කෙනෙක්ට අමාරු උනේ නැ

    ඔව් මේක පිලිගන්ඩත් පුලුවන් ගොඩාක් අමාරු අය ඇතුල්කරන්නෙ නැ..උද බබාල හම්බෙන්ඩ ඉන්න අය, වෙන ලෙඩ තියෙන අද්, අවයව බද්ද කරල ඉන්න අය...
    ------ Post added on Aug 31, 2021 at 10:55 AM
    :yes::yes::yes:

    Nowadays Nawinna Ayurveda is use to admit apeksha hospital covid patients. They are manage by apeksha hospital doctors.

    Also it's covid intermediate center
    :yes::yes::yes:

    ඇත්ත වෙන්නත් පුලුවන්. ඕව බොරු නෙවෙයිනෙ

    ඒත් එහෙම කියන්නෙ බෑ ඉතින්
    එහෙනන්, සමාන වයසෙ, සමාන කන්ඩිශන් වල අමාරු ලේඩ්ඩු ග්ෲප් 2කට් කඩල
    ආයුර්වේද, ඉන්ග්‍රීස් දීල බලන්න ඕන හරිද බලන්න
    ape ehema kisima deyak wenne nathi ekane bn awla
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,893
    113
    ආශ්චර්යමත් රටක
    ආයුර්වේදෙ ලොක්කම කිව්වනේ බන් අමාරු ලෙඩ්ඩු ගන්නෙ නෑ හොඳ කරන්න පුළුවන් කියල පේන ලෙඩ්ඩු විතරයි ගන්නෙ කියලා. තව මොන කතාද? (Same thing as private hospitals in other situations 😉)

    කොහොම උනත් ඒගොල්ලො සේවයක් කරනවා. පහතට දාන්න නෙවෙයි කිව්වෙ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ආයුර්වේද කොමසාරිස් කියලා තිබ්බ නේද ආයුර්වේද hospital වල අසාධ්‍ය උනොත් අනික් ඒවාට ගෙනියන කතාවක් දාල තිබ්බ.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඇත්ත වෙන්නත් පුලුවන්. ඕව බොරු නෙවෙයිනෙ

    ඒත් එහෙම කියන්නෙ බෑ ඉතින්
    එහෙනන්, සමාන වයසෙ, සමාන කන්ඩිශන් වල අමාරු ලේඩ්ඩු ග්ෲප් 2කට් කඩල
    ආයුර්වේද, ඉන්ග්‍රීස් දීල බලන්න ඕන හරිද බලන්න
    Ape gewal udaha Anti kenekta haduna Bypass ekakuth karala thiyenne Budusaranai mokuth une na bn.. Eka eka kenata hadena widiyata thama ithin..

    Mokuth nokara gedara innawata wada Try karana eka kohomath hodai :love: