යකොව් අමුතුම සීන් එකක් උනා.

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මචන් මෙහෙමයි. මටත් ඔය වගේම සීන් එකක් වෙලා තියෙනවා. මගේ හොදම යාළුවගේ කෑල්ලයි ඒකිගේ නංගි යි අපි තුන් දෙනා ට්‍රිප් එකක් ගිහින් එනකොට මේ වගේ සිද්දියක් උනා. ඒ කෙල්ලගේ කොල්ලා රට හිටියේ ඒ දවස් වල. මෙහෙම නේ මචන්. අනිත් අය සැප ගන්නකොට එකිත් මෝල් වෙනවා. එක වේස කම නෙමෙයි. එකිටත් පස්සේ අව්ල් ඇති, වැඩිය හිතන්න එපා. උබේ කෑල්ලත් ඔය විදියට තනි උනොත් ඔය ටිකම තමා වෙන්නේ. අපි ඔක්කොම මනුස්සයෝ නේ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔහොම ඒවා හැමදාම ලැබෙන්නේ නැහැ. පස්සෙන් පන්නන්නේ නැතුව අවස්තාව එන්ජෝයි කරපන්. එච්චරයි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    කෑල්ල උබේ වලත්ත කම පරීක්ෂා කී⁣රීමේ උප්පර වැට්ටියක් දෙන්නටම ගුඩ් බායි කියන්න කාලෙ හරි
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පරෙස්සමෙන් ආ උඹගෙ කෙල්ල උඹව ටෙස්ට් කරන්න කරන්න වැඩක් වෙන්නත් පුලුවන්......:P:yes::yes:
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    අපේ ගමේ එකියක් හිටියා ඒකි මිනිස්සුන්ව අල්ලගෙන පස්සෙ ගම වටේ කිය කිය යනවා ඌව සෙට් කරගත්තා මූව සෙට් කරගත්තා කිය කිය. උන්ගෙම ගෑනුන්ටත් කියනවා හිනා වෙවී. ඒ ගෑනුන්ට පොළව පලන් යන්න හිතෙනවා ඇති. මානසික රෝගයක්ද දන්නෙ නෑ.

    මට මතකයි එක දවසක් ඒ ගෑනියි තව ගෑනියෙකුයි වලියක්. අනිත් ගෑනි කිව්වා ඉඳපන්කො මිනිහා එනකන් කියලා. මේකි කිව්වනෙ තොගෙ මිනිහා ඇවිත් මට කොරයි කියලා තමා බය ඌ ඊයෙත් හිටියෙ මගෙ බඩ උඩනෙ කියලා. අනිත් ගෑණිට කට උත්හ්ටර නෑ.
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    SMS nam keeyatawath danna yanna epa machan. oya ganunge hangichcha eka gathiyak.okige hithe yatin thiyenne ube kella ikka jealous eka. uba sms gahuwoth oki ube love eka kadanawa 100% sure. mokada mata ohoma ekak una.man sms karapu okkoma eki arakita pennala love eka break kala. :no::no::no:
     

    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    මචන් මෙහෙමයි. මටත් ඔය වගේම සීන් එකක් වෙලා තියෙනවා. මගේ හොදම යාළුවගේ කෑල්ලයි ඒකිගේ නංගි යි අපි තුන් දෙනා ට්‍රිප් එකක් ගිහින් එනකොට මේ වගේ සිද්දියක් උනා. ඒ කෙල්ලගේ කොල්ලා රට හිටියේ ඒ දවස් වල. මෙහෙම නේ මචන්. අනිත් අය සැප ගන්නකොට එකිත් මෝල් වෙනවා. එක වේස කම නෙමෙයි. එකිටත් පස්සේ අව්ල් ඇති, වැඩිය හිතන්න එපා. උබේ කෑල්ලත් ඔය විදියට තනි උනොත් ඔය ටිකම තමා වෙන්නේ. අපි ඔක්කොම මනුස්සයෝ නේ

    uba kiyanawa aththa.mama amathaka kala ban.ehema deyak une na wage innawa.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,036
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්... //
    හඳපානේ.. මඳ අඳුරේ...
    අත් පටලා යමු ආයේ...

    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී... //
    අවුදින් හෙමින් රහසින් මුමුනා
    හඳපානේ මද අඳුරේ...

    හඳපානේ මද අඳුරේ... //
    අත් පටලා යමු ආයේ... //


    හිරකර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්... //
    මතු ආත්මයේ හමුවන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ..

    හඳපානේ.. මඳ අඳුරේ... //
    අත් පටලා යමු ආයේ... //


    අපි හැඟුම් වලට ....

    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    ගායනය - වික්ටර් රත්නායක





     

    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    kisima deyak naha bun. mama msg dameth naha mkuth naha.danne na wage mamath innawa.ekigenuth kisma saddayk naha.apahu ehema deyak nowenna waga bala gannawa.