නාවින්න-ආර්පිකෝ-හොරු
මේ ලගදි දවස් දෙක තුනක්ම නාවින්නෙ ආර්පිකෝ එකට ගොඩ උනා. ගන්න උවමනා කරල තිබ්බ බඩු අරගෙන ඇවිත් කවුන්ටර් එකෙ ඉන්න අක්කට ගානට සල්ලිත් එක්ක දුන්නම මෙන්න කියපි තව 50ක් අඩුයි කියලා. මන් බැලුව මොකද මේ මට ගාන වැරදිලාද කියල. මේ ගෑනි 50ක් වැඩියෙන් බිල් එකට දාලා.

මීට සතියකට විතර කලිනුත් 470 ක් විතර වැඩියෙන් දාල තිබුනා ඒක නම් දැක්කෙ පස්සෙ නිසා මොකුත් කරන්න බැරි උනා. දැන් ඔය 50 කේස් එක ගැන එතන හිටපු සාරි එක් ඇදපු ඇන්ටි අක්ක කෙනෙක්ට කිවුවම ඔන්න ඉතින් ආයෙ බිල් එක දාලා දුන්න හරියට. ඔන්න ඉතින් කවුරු හරි ආර්පිකෝ විතරක් නෙමෙයි කොහේ යනවා උනත් බිල් එක දැම්මට පස්සෙ හොදට බලන්න එහා පැත්තෙ එකා ගත්ත ඒවත් එක්ක බිල දාලද කියලා.