නාවින්න-ආර්පිකෝ-හොරු

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    නාවින්න-ආර්පිකෝ-හොරු

    z_pviii-Arpico.jpg

    මේ ලගදි දවස් දෙක තුනක්ම නාවින්නෙ ආර්පිකෝ එකට ගොඩ උනා. ගන්න උවමනා කරල තිබ්බ බඩු අරගෙන ඇවිත් කවුන්ටර් එකෙ ඉන්න අක්කට ගානට සල්ලිත් එක්ක දුන්නම මෙන්න කියපි තව 50ක් අඩුයි කියලා. මන් බැලුව මොකද මේ මට ගාන වැරදිලාද කියල. මේ ගෑනි 50ක් වැඩියෙන් බිල් එකට දාලා.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මීට සතියකට විතර කලිනුත් 470 ක් විතර වැඩියෙන් දාල තිබුනා ඒක නම් දැක්කෙ පස්සෙ නිසා මොකුත් කරන්න බැරි උනා. දැන් ඔය 50 කේස් එක ගැන එතන හිටපු සාරි එක් ඇදපු ඇන්ටි අක්ක කෙනෙක්ට කිවුවම ඔන්න ඉතින් ආයෙ බිල් එක දාලා දුන්න හරියට. ඔන්න ඉතින් කවුරු හරි ආර්පිකෝ විතරක් නෙමෙයි කොහේ යනවා උනත් බිල් එක දැම්මට පස්සෙ හොදට බලන්න එහා පැත්තෙ එකා ගත්ත ඒවත් එක්ක බිල දාලද කියලා.
     
    • Like
    Reactions: *maheshi*

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    kalen kaleta uniform ekanam wenas karanawa
    melo sihiyak na ban
    cashier eke godak inne olmorondamwechcha un...talk kalamanan agatamai enne
    katha kara karamai bil chek karanne ban ...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒක ඇත්ත මචං..ආර්පිකෝ එකේ විතරක් නෙමෙයි, ෆුඩ් සිටි එකෙත් එහෙමයි සමහර වෙලාවට බඩුවේ ගහල තියෙන මිලට වඩා වැඩි ගානක් බිලට වැටෙන්නෙ, මනේජර්ට කතා කරල කිව්වම කියන්නේ system එක update කරේ නැහැ කියල අලුත් බඩු වලට, මම කියපු හින්ද මට හරි මිලට දෙනවා, අනිත් මිනිස්සු ඔක්කොටම වැඩි මිලටනේ දෙන්නෙ.
    එක දෙයයි කරන්න තියෙන්නෙ, අපි ගන්න බඩු වල ගණන ඒ වෙලාවේම බලන්න ඕන බිලත් එක්ක සංසන්දනය කරල
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඒක ඇත්ත මචං..ආර්පිකෝ එකේ විතරක් නෙමෙයි, ෆුඩ් සිටි එකෙත් එහෙමයි සමහර වෙලාවට බඩුවේ ගහල තියෙන මිලට වඩා වැඩි ගානක් බිලට වැටෙන්නෙ, මනේජර්ට කතා කරල කිව්වම කියන්නේ system එක update කරේ නැහැ කියල අලුත් බඩු වලට, මම කියපු හින්ද මට හරි මිලට දෙනවා, අනිත් මිනිස්සු ඔක්කොටම වැඩි මිලටනේ දෙන්නෙ.
    එක දෙයයි කරන්න තියෙන්නෙ, අපි ගන්න බඩු වල ගණන ඒ වෙලාවේම බලන්න ඕන බිලත් එක්ක සංසන්දනය කරල

    සිරාවට මුන්ව ගන්න කිසි ප්‍රමිතියක් නෑ වගේ
    උන් ඉන්නෙ වෙන වෙන ලෝක වල
    අන්තිමයි බන් .... බොරු සෝබන වැඩ විතරයි
    මුනුත් එකයි මැනේජර්ලත් එකයි ඔක්කොම පිස්සො
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව් බං
    අපිත් කියන ගාණ ගෙවලා එනවා..
    කිසි දෙයක් බලන්නේ නැහැ..
    තෑන්ක්ස් කිව්වට.....
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    z_pviii-Arpico.jpg

    මේ ලගදි දවස් දෙක තුනක්ම නාවින්නෙ ආර්පිකෝ එකට ගොඩ උනා. ගන්න උවමනා කරල තිබ්බ බඩු අරගෙන ඇවිත් කවුන්ටර් එකෙ ඉන්න අක්කට ගානට සල්ලිත් එක්ක දුන්නම මෙන්න කියපි තව 50ක් අඩුයි කියලා. මන් බැලුව මොකද මේ මට ගාන වැරදිලාද කියල. මේ ගෑනි 50ක් වැඩියෙන් බිල් එකට දාලා.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මීට සතියකට විතර කලිනුත් 470 ක් විතර වැඩියෙන් දාල තිබුනා ඒක නම් දැක්කෙ පස්සෙ නිසා මොකුත් කරන්න බැරි උනා. දැන් ඔය 50 කේස් එක ගැන එතන හිටපු සාරි එක් ඇදපු ඇන්ටි අක්ක කෙනෙක්ට කිවුවම ඔන්න ඉතින් ආයෙ බිල් එක දාලා දුන්න හරියට. ඔන්න ඉතින් කවුරු හරි ආර්පිකෝ විතරක් නෙමෙයි කොහේ යනවා උනත් බිල් එක දැම්මට පස්සෙ හොදට බලන්න එහා පැත්තෙ එකා ගත්ත ඒවත් එක්ක බිල දාලද කියලා.

    උබලගේ අම්මට කියල ගේම අදින්නනේ තිබ්බේ?? :lol::lol::lol:

    ඔව් ඔව් බන් කොහෙත් ඔය දේ වෙනවා, උන්ගේ වැරැද්ද තමා එත් හැමදාම බිල් දාන එකනේ කරන්නේ mistakes වෙන එක සාදරනය්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Pissu Yakku
    Ape Peththe Ali Showroom Ekak Thiyenawa Chater Eka Kiyanne Shop Ekata Wada Car Park Eka Lokui Minissu Enneth Ne Wediya Den Unge Show Room Ekata Minissu Enawa Kiyala Pennanna Arpico Eka Issaraha Thiyena Hemas Hospital Ekata Ena Wahanath Unge Car Park Eke Danna Ida Deela Ethakota Nikan Unge Shop Ekata Apu Minissu Wagene Penne Hadda Cha Seeeeeeeeeeen Eka
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    okkoma ekai !! food city wala ithuru salli denne aduwen... !! gaththa gaman sakkuwe daganne nethuwa balanna ona.. :(
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    okkoma ekai !! food city wala ithuru salli denne aduwen... !! gaththa gaman sakkuwe daganne nethuwa balanna ona.. :(

    මං හිතන්නෙ ඒක තමයි කැෂියර් වල කෙල්ලොම ඉන්නෙ
    අපේ උන්ට කෙල්ලෙක් දැක්කම මෙලෝ සිහියක් නෑනෙ

    (ඔය කිවුවට මාත් ඔහොමයි) :lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සිරාවට මුන්ව ගන්න කිසි ප්‍රමිතියක් නෑ වගේ
    උන් ඉන්නෙ වෙන වෙන ලෝක වල
    අන්තිමයි බන් .... බොරු සෝබන වැඩ විතරයි
    මුනුත් එකයි මැනේජර්ලත් එකයි ඔක්කොම පිස්සො

    :yes: :yes: