නාස්තිය...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වීරකැටිය, ගුරුගොඩැල්ල මොරයාය ප්‍රධාන මාර්ගයේ හරහා ඇති අබලන් වූ පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2018 වසරේදීය.

    මේ වනවිට එම පාලමේ ඉදිකිරීම් කටයුතු අතරමග නතරකර දමා ඇත.

    එ බැවින් ඉදිකිරීම් කටයුතු සඳහා ගෙන ආ අමුද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ වසර 3ක් පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන දීරාපත් වෙමින් පවතින බවට ගම්මු චෝදනා කරති.

    ඔවුන් පවසන්නේ එම ප්‍රදේශය අවට අබලන් වු තවත් පාලම් 20ක් පමණ තිබෙන බවය.

    නාස්තිය...

    නාස්තිය...​