"නාසා ආයතනයේ මහත්තුරුන්ට මේක අරුමයක් උනත&

ත්‍රිපිටකයේ මෙහෙම දෙයක් නැහැ. මේ මහාභද්‍රකල්පයේදී බුදුවරු පස්නමක් පහල වෙනවා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම බුදුවරු පහලවෙලා අවසානයි. ඊළඟට පහල වෙන්නේ මෛත්‍රී බුදුරජාණන්වහන්සේ. ඒ නිසා ඕක පට්ටපල් බොරුවක්.
අනික ඔය ලිපියේ සඳහන් උන සිද්ධිය ගැන කිසිම සෝර්ස් එකක් ගැන සඳහනක් නැහැ.

මම පිළිගන්නෙත් ඔය අදහසයි. බුදු වරයෙකුගේ හඩක් නම් එය මීට පෙර සිටි බුදු වරයෙකුගේ විය හැකියි.

ඔබතුමන්ලා පිලිගත්තත් නැතත් මේ අපි ඉන්න සක්වලින් එපිට තවත් සක්වලවල් දහස් ගණනක් තියනවා. ඒවගෙත් අපි වගේම ජීවින් ඉන්නවා. ඔය හැම සක්වලම මනසින් උසස් ජීවින් ඉන්න මේ පෘතුවිය වගේ මිහිතලයක් තියනවා. කොටින්ම කිව්වොත් අපි වගේම හිතන සමහර විට අපිටත් වැඩියෙන් , ඉතින් ඔය හැම මිහිතලයක්ම ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියකට , මේ සක්වලේ උනත් කොයි සක්වලේ උනත් , ඉන්නේ ජීවින් නම් ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියයි , එක තමයි ස්වාබදහමේ නිතිය . ඔය ජීවින් ඉන්න මිහිතලව සිදුවෙන්නෙත් චක්‍රාකාර ක්‍රියාදාමයක් , ඔය මහත්තුරුයි , මමයි ඉන්න මේ මිහිතලෙත් ඔය ශබ්ද ආපු පිට සක්වල මිහිතලයේත් සිදුවෙන්නේ චක්‍රාකාර ක්‍රියාකාරකමක් .
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    yako oke mulama waradie ne..:rofl: namo kiyanne magadi word ekak nemei.. sanskrit ne..:rofl: anit eka NASA un mokatada bola lankawata awilla hamuduruwangen oka ahanne...:P
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    අපි නොදන්නා දේවල් ගොඩක් තිනවා මේ ලෝකේ. දන්නා දේවල් වලට වැඩ වැඩියි නොදන්නා දේවල් ප්‍රමාණය. මේ කතාවේ තියෙන දේ ඇත්ත වෙන්නත් පුළුවන්.. නමුත් බොරුවක් වෙන්නත් පුළුවන්... නමෝ හඬ කෙසේ වෙතත් මන්අහල තියෙන විදිඅට, මේ සක්වල වක්‍රාකාර නිසා අපිට ඔහොම ශබ්ද නම් ඇහෙන්න පුළුවන්. ඒ නිසා කලින් සිටි බුදු වරයෙකුගේ හඬක් මෙහෙම ඇසෙන්න පුලුන්වන්..

    මේක source එකක් නැහැ, බුදුහාමුදුරුවෝ මෙහෙම කියල නෑ කියල කෙලින්ම අහක දාන්න මෙතන ඉන්න බහුතරයකට සුදුසුකම් තිනවා කියල හිතන්න පුලුවන්ද? අඩුම ගානේ බුදු දහමේ පරතෙරට වගේ ගියපු, එහෙම නැත්තන් ත්‍රිපිටකයම කියාලවල තේරුම් ගත්ත කෙනෙක් කියුව නම් තව කමක් නෑ.

    මේ විශ්වයේ සක්වල මෙච්චරක් තියෙනවා කියල සොයාගෙන දැනට අවුරුදු 200ක් වත් නැහැ. එත් බුදු දහමේ විවිද ස්ථානවල සක්වල මෙච්චරක් තිනවා, ඒවා මෙහෙමයි, කියල තීනවා. ඒවා සොයාගත්තේ දැනට අවුරුදු 2500 කටත් කලින් බුදුවරයින්ගේ ඥානයෙන්. විද්‍යාවෙන් තේරුම් ගන්න බැරි දීවල් ගොඩක් තියෙනවා, එහෙම බැහැයි කියල හැම දේම අහක දාන එක නම් සුදුසු නැහැ....

    මන් මේක දාපු සහෝදරයාගේ කතාව බොහෝ දුරකට පිලිගන්නවා....
     
    dishanwis

    Well-known member
  • බුදු දහම කියන්නෙ අගමක් නෙමෙ දර්ශනයක් බුදු රදුන් දෙශනා කරලා තියෙන්නෙ තමන්ට තෙරුම් ගන්න බැරි දෙයක් තමන් වහන්සෙ දෙශනා කලද පිලි නොගන්න කියලා මම නම් මෙ වගෙ ශෙශ්ඨ මනුශ්යයෙක් විශිශ්ඨ ඥානයක් සපිරි කෙනෙකු සිටියා කියලා පිලිගන්නෙ. දෙශනා කරලා තියෙන සුත්‍ර අසා දැන ගෙන ඒත් කියන්න කනගාටුවට කරුන නම් අද පිරිසිදු බුදු දහම සැගවිලා තියෙන්නෙ අද බුදු දහම ඇදහිල්ලක් පමනයි පිලිම වන්දනාමාන කරමින් බුද්ධාලම්බන ප්‍රිතිය තවකාලික ප්‍රිතියක් සැනසිමක් ලාබනවා මිස කලයුතු නිවැරදි දෙ දකින්නෙ නැත. නිර්වානය (නිවිම) කියන දෙ මෙ මොහොතෙ අවබොද කර ගතයුතු දෙයක් කල් දමන පින් රැස් කරමින් අත්ම ගනනක් යන දෙයක් නොවෙ.