නාසා ආයතනය හරහා ලංකාව සොයාගැනීම
ලංකාවේ මිනිස්සුත් , සිංහල ජාතියත් නිවට ළමා පිරිසක් යැයි සිතමින් නාසා ආයතනය සම්බන්ධව හෝ වෙනයම් විශ්වය පිළිබද වූ ප්‍රවෘතියක් පල කල පමණින් හෝ එවැනි ප්‍රවෘති මවා පාමින් පහත ආකාරයට ජාතියට රටට ආගමට අපහාස කරන මෝඩ බයියන් පරාජය කිරීමට එකතු වන්න..
1. ලංකාව යනු ලෝකයේ හොදම පිහිටීමේ ඇති රටයි.
2. ලංකාවේ මිනිස්සු පිටසක්වලින් පැමිණි අයයි.(එකනම් ඇත්ත)
3. සොයා ගන්නා සියල්ල කලින් බුදු දහමේ හරි වෙන කොහේ හරි හොයාගෙන තිබේ.
4. සිංහල භාෂාව ලෝකයේ හොදම භාෂාවයි.
5. බුදුදහම ලෝකයේ සත්‍ය පෙන්නන එකම දහමයි.(මේක කියන්න ඕනේ නැහැනේ, සත්‍ය පෙන්නනවානම් මිනිස්සු තේරුම් ගනීනෙ)
මෙවැනි මෝඩ කතා කියමින් ජාතියත් තමනුත් පොර වෙන්න/කරන්න ගොස් තමන්ගේ මෝඩ කම ප්‍රදර්ශනය කරන නිකමුන් , මානසික රෝගීන් පන්නා දැමිය යුතුය. ඇත්තටම මේ රටේ ඉන්නේ නිකරුනේ රස්තියාදු ගසමින්, ගොන් කතා කියවමින් පිස්සන් මෙන් හැසිරෙන බහුතරයක් බව අප තේරුම් ගත යුතුය. රටේ ගෘරවය දිනා ගැනීම සදහා බුද්ධිමත් අය එකතු විය යුතුය.මුන් බුදුදහමත් සිංහල ජාතියත් දෙකම විනාශ කරන යක්ෂයන් පිරිසකි. ඒවාට ආදරේ කරන මුවාවෙන් පැමිණ ඒවා විනාශ කරයි.තමන්ට පොරක් වීමට අවශ්‍යමනම් මහන්සි වී වැඩ කර ලෝකයටම පෙන්විය යුතුය. එසේ නොකර ආගම , ජාතිය, රට පාවිච්චි කර සියලු මිනිස්සුන්ට පොදු කාරනා වෙනුවෙන් මෝඩයන් සේ පෙනී සිටිමින් තමන්ගේ කාලකන්නි කම වසා ගැනීමට මුන්ට තව දුරටත් ඉඩ නොතැබිය යුතුය.

Last edited: