නාසා ආයතනය හරහා ලංකාව සොයාගැනීම

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    නාසා ආයතනය හරහා ලංකාව සොයාගැනීම

    ලංකාවේ මිනිස්සුත් , සිංහල ජාතියත් නිවට ළමා පිරිසක් යැයි සිතමින් නාසා ආයතනය සම්බන්ධව හෝ වෙනයම් විශ්වය පිළිබද වූ ප්‍රවෘතියක් පල කල පමණින් හෝ එවැනි ප්‍රවෘති මවා පාමින් පහත ආකාරයට ජාතියට රටට ආගමට අපහාස කරන මෝඩ බයියන් පරාජය කිරීමට එකතු වන්න..
    1. ලංකාව යනු ලෝකයේ හොදම පිහිටීමේ ඇති රටයි.
    2. ලංකාවේ මිනිස්සු පිටසක්වලින් පැමිණි අයයි.(එකනම් ඇත්ත)
    3. සොයා ගන්නා සියල්ල කලින් බුදු දහමේ හරි වෙන කොහේ හරි හොයාගෙන තිබේ.
    4. සිංහල භාෂාව ලෝකයේ හොදම භාෂාවයි.
    5. බුදුදහම ලෝකයේ සත්‍ය පෙන්නන එකම දහමයි.(මේක කියන්න ඕනේ නැහැනේ, සත්‍ය පෙන්නනවානම් මිනිස්සු තේරුම් ගනීනෙ)
    මෙවැනි මෝඩ කතා කියමින් ජාතියත් තමනුත් පොර වෙන්න/කරන්න ගොස් තමන්ගේ මෝඩ කම ප්‍රදර්ශනය කරන නිකමුන් , මානසික රෝගීන් පන්නා දැමිය යුතුය. ඇත්තටම මේ රටේ ඉන්නේ නිකරුනේ රස්තියාදු ගසමින්, ගොන් කතා කියවමින් පිස්සන් මෙන් හැසිරෙන බහුතරයක් බව අප තේරුම් ගත යුතුය. රටේ ගෘරවය දිනා ගැනීම සදහා බුද්ධිමත් අය එකතු විය යුතුය.මුන් බුදුදහමත් සිංහල ජාතියත් දෙකම විනාශ කරන යක්ෂයන් පිරිසකි. ඒවාට ආදරේ කරන මුවාවෙන් පැමිණ ඒවා විනාශ කරයි.තමන්ට පොරක් වීමට අවශ්‍යමනම් මහන්සි වී වැඩ කර ලෝකයටම පෙන්විය යුතුය. එසේ නොකර ආගම , ජාතිය, රට පාවිච්චි කර සියලු මිනිස්සුන්ට පොදු කාරනා වෙනුවෙන් මෝඩයන් සේ පෙනී සිටිමින් තමන්ගේ කාලකන්නි කම වසා ගැනීමට මුන්ට තව දුරටත් ඉඩ නොතැබිය යුතුය.
     
    Last edited:
    • Like
    Reactions: Sx3 and Troop

    waligamaya

    Well-known member
  • රාවණාගේ රටන් බන් මේක. නසා එකත් බයයි රවනට. එක නිසා රාවනා නැගිටින දේනේ නැ. ඇමෙරිකාව නසා එක හරහා රවනව නිදි කරලම තියන්න තමයි හදන්නේ. මිරිඩෝ තුමාට හීනෙන් ඇවිත් කියල තියෙන්නේ.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    රාවණාගේ රටන් බන් මේක. නසා එකත් බයයි රවනට. එක නිසා රාවනා නැගිටින දේනේ නැ. ඇමෙරිකාව නසා එක හරහා රවනව නිදි කරලම තියන්න තමයි හදන්නේ. මිරිඩෝ තුමාට හීනෙන් ඇවිත් කියල තියෙන්නේ.

    machan rawanage seen eka mokakda?
    pora dial ekaluda?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාසා එක රොකට් යවන්නේ යටත්විජිත සමයේ මෙහෙන් පැහැරගෙන ගිය රාවණාගේ පුස්කොලපොත් වල තිබු දැනුම පාවිච්චි කරල :yes: කොටින්ම ඇමරිකාව හඳට යද්දී රාවනා මුළු සෞරග්‍රහ මන්ඩලේම තරණය කරල ඉවරයි ඒ කාලෙම.

    රට්ටු කියන කතා ඔන්න මම නං දන්නේ නෑ. :lol:

    waligamaya

    Well-known member
  • නාසා එක රොකට් යවන්නේ යටත්විජිත සමයේ මෙහෙන් පැහැරගෙන ගිය රාවණාගේ පුස්කොලපොත් වල තිබු දැනුම පාවිච්චි කරල :yes: කොටින්ම ඇමරිකාව හඳට යද්දී රාවනා මුළු සෞරග්‍රහ මන්ඩලේම තරණය කරල ඉවරයි ඒ කාලෙම.

    රට්ටු කියන කතා ඔන්න මම නං දන්නේ නෑ. :lol:

    :yes::yes::yes:

    රාවණාගේ සින් වලින් තමයි යැංකි වැඩ දන්නේ. අම්මපා තමා රාවනා ගොයියා නිදිනේ මේවා නොදක්කාවගේ.
     
    waligamaya

    Well-known member
  • පුවතක්. නසා ආයතනය හදට යයි.

    මිරැන්ඩෝ තුමා.: ඇමෙරිකාව හදට යන්න කලින් රාවනා හදට ගිහින් එහෙ රාවණාගේ පරපුරත් ජනිත කරලා ආවේ.

    පුවතක්, යුරෝපය අගහරු ගවේශනය කරයි.

    මිරැන්ඩෝ තුමා.: පළමුව අගහරුට ගියේ රාවනා එහෙ ජනවසා හැදුවෙත් ඔහු.

    පුවතක්:චීනය සිකුරු වලට යයි

    මිරැන්ඩෝ තුමා: චීන්නු යන කලින් සිකු වලට ගිහින් එහෙ හොල්ලලා ආවේ අපේ රාවනා රජතුමා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ගොඩාක් එව්ව බොරු සීන් බන් .දැන් මේ ටිකෙ ඔන්න ඇමරිකාවෙ ඉන්නවා කිව්ව ලාංකීය විද්‍යාඥයො කියන එවුන්ව ගෙන්නලා තව ආතල් එකක් දෙනවා දොරමඬලාවෙ මන් දැක්කා .උන්ගෙ දැනුමක් ඇති. ඒත් උනුත් හුදෙක්ම පඩියකට වැඩ කරන එවුන් මිසක් සොයාගැනීම් කරපු උන් නෙමෙ. උන් කියනවාට වඩා සංකල්ප අපි ගාවත් තියෙනව. ඒත් ක්‍රියාත්මක කරගන්න ඕන වටාපිටාව වත්කම නැතුව තමා අපි ලත වෙන්නෙ. මිනිස්සු හෙන මොඩයි අපෙ රටෙ. ගොඩක් දෙවල් හෙනම ගොබ්බ විදියට ගන්නෙ. ලොකෙ ඉන්න් ශ්‍රේෂ්ඨතම ජාතියළු .තාම තමන්ගෙ කියලා අල් පෙනෙත්තක්වත් හැදෙන්නෙ නැහැ මෙහෙ. ඉතිං කොයි හරියෙද ශ්‍රෙෂ්ඨ ?? අපෙ ,ඉන්දියාවෙ වගෙ රටවල් වල ඔය ගොබ්බ කම් තියෙනවා. හිතන් ඉන්නෙ උන් නැත්තම් ඇමරිකන් ආර්ථිකෙ රන් වෙන්නෙ නැහැ කියලා. හැබැයි චීනෙ පදිරි නැහැ. කාලයක් ජපානෙත් එහෙම ඉඳලා තියෙනවා. ඒත් දැන් තියෙන්නෙ ඇමරිකන් හිතවාදි ගැති පාලන ක්‍රමයක් උන්ගෙ.
     
    • Like
    Reactions: WhiteWalker

    niyamyi
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    1. ලංකාව යනු ලෝකයේ හොදම පිහිටීමේ ඇති රටයි.
    ප* තමා. ඉන්දියන් කුණුගොඩ අස්සේ පැළපදියන් වෙලා කෙලව ගට්ට අපි කියෝනව හොඳම පිහිටිමලු. ලොල් ඕයි. ඉස්සරහට ඕස්ට්‍රේලියන් - හිමාල ප්ලේට් එක කැඩෙන එක වැඩි උනොත් හොඳම පිහිටීමේ ප්‍රතිපල බලන්න පුළුවන්.

    නාසා ඒකෙන් කියල තියෙන්නේ ලංකාව තියෙන හරියේ ගුරුත්වය වැඩි කියල විතරයි. අපි හිතං ඉන්න තරං අපි බර නෑ :rofl:

    2. ලංකාවේ මිනිස්සු පිටසක්වලින් පැමිණි අයයි.(එකනම් ඇත්ත)
    ඔව් ඉතිං සිංහලු තමන් 100% pure කියල නේ හිතං ඉන්නේ. බශාව, ආගම, ජාතිය, ජාන කාගෙන්වත් ආව ඒවා නෙවි පිටසක්වල ඒවා. :rofl:

    3. සොයා ගන්නා සියල්ල කලින් බුදු දහමේ හරි වෙන කොහේ හරි හොයාගෙන තිබේ.
    ආගමෙන් මත උනාම එහෙමයි. මුස්ලිම් උන් වගේ වෙලා දැන් බෞද්ධයෝ. 24 පැයේ පිරිත්, දවසගානේ බෝධිපුජා.. හැබැයි හැසිරීම අන්තිමයි. :lol: රිදෙයි

    4. සිංහල භාෂාව ලෝකයේ හොදම භාෂාවයි.
    එතකොට නරකම භාෂාව මොකක්ද ? ඇමරිකන් ඉන්ග්ලිෂ් ?
    හොඳම භාෂාවේ සහ තව ගොඩක් භාෂා වල රූට් එක සංස්කෘත. :rofl:

    5. බුදුදහම ලෝකයේ සත්‍ය පෙන්නන එකම දහමයි.
    ඒ අපි හිතන හැටි. බුද්ධාගමේ බොරු නෑ කියල කාටද කියන්න පුළුවන් ? එකම දේ වෙන ආගම් වල තරං බොරු නෑ :rofl: ගොඩක් රිදෙයි රෙප් කපයි

    • Like
    Reactions: Yahapala_Naya

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,943
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිංහලු හරි මෝඩයි තමා 24 hours බන ඇහැව්වත් උන් හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ සදා වලේ..කිරිම සීන් එක තමා උන්ට ටික දවසක් යනකොට ඔක්කොම අමතක වෙන එක මොලේ චිප් එකක් උපතින්ම අවුල්.
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    1. ලංකාව යනු ලෝකයේ හොදම පිහිටීමේ ඇති රටයි.
    ප* තමා. ඉන්දියන් කුණුගොඩ අස්සේ පැළපදියන් වෙලා කෙලව ගට්ට අපි කියෝනව හොඳම පිහිටිමලු. ලොල් ඕයි. ඉස්සරහට ඕස්ට්‍රේලියන් - හිමාල ප්ලේට් එක කැඩෙන එක වැඩි උනොත් හොඳම පිහිටීමේ ප්‍රතිපල බලන්න පුළුවන්.

    නාසා ඒකෙන් කියල තියෙන්නේ ලංකාව තියෙන හරියේ ගුරුත්වය වැඩි කියල විතරයි. අපි හිතං ඉන්න තරං අපි බර නෑ :rofl:

    2. ලංකාවේ මිනිස්සු පිටසක්වලින් පැමිණි අයයි.(එකනම් ඇත්ත)
    ඔව් ඉතිං සිංහලු තමන් 100% pure කියල නේ හිතං ඉන්නේ. බශාව, ආගම, ජාතිය, ජාන කාගෙන්වත් ආව ඒවා නෙවි පිටසක්වල ඒවා. :rofl:

    3. සොයා ගන්නා සියල්ල කලින් බුදු දහමේ හරි වෙන කොහේ හරි හොයාගෙන තිබේ.
    ආගමෙන් මත උනාම එහෙමයි. මුස්ලිම් උන් වගේ වෙලා දැන් බෞද්ධයෝ. 24 පැයේ පිරිත්, දවසගානේ බෝධිපුජා.. හැබැයි හැසිරීම අන්තිමයි. :lol: රිදෙයි

    4. සිංහල භාෂාව ලෝකයේ හොදම භාෂාවයි.
    එතකොට නරකම භාෂාව මොකක්ද ? ඇමරිකන් ඉන්ග්ලිෂ් ?
    හොඳම භාෂාවේ සහ තව ගොඩක් භාෂා වල රූට් එක සංස්කෘත. :rofl:

    5. බුදුදහම ලෝකයේ සත්‍ය පෙන්නන එකම දහමයි.
    ඒ අපි හිතන හැටි. බුද්ධාගමේ බොරු නෑ කියල කාටද කියන්න පුළුවන් ? එකම දේ වෙන ආගම් වල තරං බොරු නෑ :rofl: ගොඩක් රිදෙයි රෙප් කපයි

    :baffled::baffled::baffled: