නාසා එකටත් වැරදිලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    නාසා එකටත් වැරදිලා

    twitter එකෙන් ඊයේ tweet කරපු pic එකක් නිසා නාසා එක ලජ්ජාවට පත්වුනා.
    නාසා එක tweet කරපු pic එකේ ඔවුන් සඳහන් කලේ ඔවුන්ගේ දුරේක්ෂ වලින් ලබාගත් පෘතිවියෙත් හිරුගේත් pic එකක් කියලා. ඒත් නාසා ආයතනයට සිදු වී ඇත්තේ බලවත් වරදක් බව වැටහීමෙන් පසු ඔවුන් එය නැවතත් සමාව ඉල්ලා tweet කරන ලද්දේ මෙන්න සඳු සහ පෘථිවිය යනුවෙනි.. :lol:




    4kvc47.jpg

     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔවා මොනාද බන්.. සුලිසුලගට නමක් දාගන්න බැරි වෙච්ච රටක් කොට අනුන්ගේ ඇහේ පොල්කීරි නම් කුමටද? :(
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    twitter එකෙන් ඊයේ tweet කරපු pic එකක් නිසා නාසා එක ලජ්ජාවට පත්වුනා.
    නාසා එක tweet කරපු pic එකේ ඔවුන් සඳහන් කලේ ඔවුන්ගේ දුරේක්ෂ වලින් ලබාගත් පෘතිවියෙත් හිරුගේත් pic එකක් කියලා. ඒත් නාසා ආයතනයට සිදු වී ඇත්තේ බලවත් වරදක් බව වැටහීමෙන් පසු ඔවුන් එය නැවතත් සමාව ඉල්ලා tweet කරන ලද්දේ මෙන්න හිරු සහ පෘථිවිය යනුවෙනි.. :lol:



    :eek::eek: උඹත් වැරදිලාද
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රොකට් එකක් යවාගන්න බැරි අපි නාස එකේ ටුවීට් එකක ඇද කියනව :sorry: :sorry:
    විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ :sorry: :sorry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    රොකට් එකක් යවාගන්න බැරි අපි නාස එකේ ටුවීට් එකක ඇද කියනව :sorry: :sorry:
    විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ :sorry: :sorry:

    මම නෙමෙයි කියන්නේ පත්තරේ තිබ්බේ.. මම ඉතින් තොපිට දැනගන්න දැම්මේ මේකේ.. :sorry: