නාසා රොකට් එක අදත් අසාර්ථකයි ලු නේද?
@Stimulus mind මෙය තමයි nasa එකේ ලංකාවේ නියෝජිතයා..ඕක මේ සැරේ යවලා නැත්තේ පිටත් වෙන වෙලාව රාහු කාලෙට අහු වෙන නිසා.
ඇමරිකාව 2012 ඉඳන් රොකට් ලොංච කල්දානව ඒකනේ කේස් එකරොක්ට් ලෝන්ච් එකක් කල්දාන එන ඕනම රොකට් ලෝන්ච් එකකදි වෙන සාමාන්ය දෙයක්. එදා ඉදන් අද වෙනකම් හැම රටකම මේ දේ ඕන තරම් වෙලා තියනවා. අනික එහෙම කල් දාන්නෙත් අනවශ්ය රිස්ක් එකක් ගන්න බැරි නිසා. මොකද ලෝන්ච් එක අතරතුරේදි ගැටලුවක් උනොත් අවුරුදු ගානක් තිස්සෙ ඩිවෙලොප් කරපු උපකරන, ශ්‍රමය සහ අප් කමින්ග් බිග් ඉවෙන්ට් ඔක්කොම අපරාදෙ වෙන නිසා
ඇමරිකාව 2012 ඉඳන් රොකට් ලොංච කල්දානව ඒකනේ කේස් එක
අනුර කුමාර දිසානායක ගෙන් අහන්න හරියටම තියෙන තැන කියයිඒකෙන් වැඩක් නෑ අර චිචී බබාගෙ රොකට් එක තියන තැන කියපන්
ඇමරිකාව 2012 ඉඳන් රොකට් ලොංච කල්දානව ඒකනේ කේස් එක