නාසා එකේ ඉන්නේ ලංකාවේ අය කියලා දොරමඬලාවේ කිව්වා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ඔය ඔය අසාර්තක වෙච්ච පළවෙනි එක නෙවෙයි . බැරිම තැනම තමා රුසියානු රොකට් පාවිච්චි කරේ ඇමරිකාව . දැන් ඒකත් බැරි නිසා හිල් තියෙන රොකට් වල හිල් වහා වහා ඉන්න තමා දැන් වෙන්නේ 🤣
    2022 දෙකේ රොකට් එකක් ඇරගන්න බැරුව ඇමරිකාව නාහයෙන් අඩනවා 🤩🤩 1970 ගණන් වල හද ට මිනිහෙක් බැස්සුවා කියන එක විශ්වාස කොහොමද විශ්වාස කරන්නේ ඉතිං
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    නාසා එකෙ ගොල්ඩන් ඒජ් එක ඔය හඳගමන සහ ඊට පස්සෙ හඳට ගිය ඇපලො ව්‍යාපෘතිය වෙනකන් .
    සොවියට් යුනියන් එක බිඳ වැටුණහම තරඟකාරීත්වය අඩු උනා ස්පේස් එකට.
    ස්පේස් ශටල් එක ලෝ අර්ත් ඔර්බිට් එකට රොකට් ඇරියා එච්චරයි.
    ඊට පස්සෙ නාසා එක වැඩ කෑල්ලක් දැම්මෙ නැහැ පරණ හදාගත්ත නම විතරයි .
    ඊලාන් මස්ක් තමා ආයෙ ඇමරිකන් ස්පේස් ප්‍රොග්‍රැම් එකට පණක් දුන්නෙ .
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,079
    4,635
    113
    We live in a well. We think that we are the greatest nation in the world. We think we have the best resources and all want to capture us . We think our history is perfect and all kings were very brave and we were very strong. We think that our people are very intelligent and we get good jobs when we go abroad.

    True some Sri Lankan people are talented and well placed. But මුං අපිට පෙන්නන ලෝකය නෙමෙයි එලියට ගියාම තියෙන්නෙ🙂

    Brainwashed from the start of the 1948 made us like this. හැමදාම නව නිපැයුම් එක්කො 3 wheel chassis එකට සුක්කානම හයි කරයි ඊට පස්සෙ FB එකේ පට්ට ගහයි🤦 අරුට ඊට පස්සේ interview වුනත් ලැබෙයි TV channel එකකින්. හෙනම ගොන් ආතල් බං මේවා නම්. එක්කො ජපානය වගේ කට්ට කාලා දියුණු වුනාට පස්සේ කයිවාරු ගැහුවත් දුක නෑ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,082
    113
    @Stimulus mind මෙය තමයි nasa එකේ ලංකාවේ නියෝජිතයා..ඕක මේ සැරේ යවලා නැත්තේ පිටත් වෙන වෙලාව රාහු කාලෙට අහු වෙන නිසා.
    view
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    රොක්ට් ලෝන්ච් එකක් කල්දාන එන ඕනම රොකට් ලෝන්ච් එකකදි වෙන සාමාන්ය දෙයක්. එදා ඉදන් අද වෙනකම් හැම රටකම මේ දේ ඕන තරම් වෙලා තියනවා. අනික එහෙම කල් දාන්නෙත් අනවශ්ය රිස්ක් එකක් ගන්න බැරි නිසා. මොකද ලෝන්ච් එක අතරතුරේදි ගැටලුවක් උනොත් අවුරුදු ගානක් තිස්සෙ ඩිවෙලොප් කරපු උපකරන, ශ්‍රමය සහ අප් කමින්ග් බිග් ඉවෙන්ට් ඔක්කොම අපරාදෙ වෙන නිසා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    රොක්ට් ලෝන්ච් එකක් කල්දාන එන ඕනම රොකට් ලෝන්ච් එකකදි වෙන සාමාන්ය දෙයක්. එදා ඉදන් අද වෙනකම් හැම රටකම මේ දේ ඕන තරම් වෙලා තියනවා. අනික එහෙම කල් දාන්නෙත් අනවශ්ය රිස්ක් එකක් ගන්න බැරි නිසා. මොකද ලෝන්ච් එක අතරතුරේදි ගැටලුවක් උනොත් අවුරුදු ගානක් තිස්සෙ ඩිවෙලොප් කරපු උපකරන, ශ්‍රමය සහ අප් කමින්ග් බිග් ඉවෙන්ට් ඔක්කොම අපරාදෙ වෙන නිසා
    ඇමරිකාව 2012 ඉඳන් රොකට් ලොංච කල්දානව ඒකනේ කේස් එක
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    ඇමරිකාව 2012 ඉඳන් රොකට් ලොංච කල්දානව ඒකනේ කේස් එක

    ඒකෙන් වැඩක් නෑ අර චිචී බබාගෙ රොකට් එක තියන තැන කියපන්
     
    • Haha
    Reactions: SDCR

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ඒකෙන් වැඩක් නෑ අර චිචී බබාගෙ රොකට් එක තියන තැන කියපන්
    අනුර කුමාර දිසානායක ගෙන් අහන්න හරියටම තියෙන තැන කියයි 🤭🤭
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හඳට රොකට් යවාගන්න බැරි අැමරිකන් සුද්දා අඟහරු වලට මිනිස්සු යවන්න ප්ලෑන් කරනව..කයිය විතරයි පර සුද්දගෙ🤣🤣🤣
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඇමරිකාව 2012 ඉඳන් රොකට් ලොංච කල්දානව ඒකනේ කේස් එක

    හැම එකක්ම එහෙම කල්දාල නැහැ...අනික කල්දැම්ම කියන එකෙන් ෆේල් කියල අදහස් වෙන්නෙත් නැහැ... මෑත අතීතයේ ඔහොම ඩිලේ උන එකක් තමයි JW ලෝන්ච් එක...මුලින්ම ප්ලෑන් කරල තිබුනෙ 2018 යවන්න. ඒත් යැව්වෙ 2022. ලෝන්ච් ඩේට් එක ඩිලේ උනත් ටෙලස්කෝප් එක අති සාර්තකයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    පඬි මහාචාර්යය:-
    බලන්න හසන්ත මහත්තයෝ.... දැනට නාසා ආයතනයෙ ප්‍රචාරක අධ්‍යක්ශක දූරය දරන්නෙ අපේ රටේ සිංහල හාලෙ බත් කාල හැදිච්ච අපේම යක්ඛ ලේ තියෙන යක්ඛ පුතෙක්, නමින් එතුමාව හඳුන්වන්නෙ මහාචාර්ය @Stimulus mind කියල....
    එතුමන් තමයි නාසා ආයතනයේ සියලු මෙහෙයුම් කටයුතු වල නිල ප්‍රචාරනය භාරව ඉන්න නිල නියෝජිතය...

    හසන්ත ගොයිය:-
    මහාචාර්යය තුමා. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනෙ... නාසා ආයතනයේ ඒ මෙහෙයුම් කටයුතු ප්‍රචාරනයට යොදාගන්නෙත් අපේ රටේම අපේම කෙනෙක් නිපදවපු වෙබ් අඩවියක්....
    බලන්න අපේ රටෙන් ජාත්‍යන්තරයට අභියෝග කරන්න පුලුවන් දේවල් කොයි තරම් තියෙනවද. ලාංකිකයො කියන්නෙ මොන තරම් ශ්‍රේෂ්ඨ ජාතියක්ද.... නේද මහාචාර්යය තුමා...