නාසා තරුවකට වඩා සුපර්ස්ටාර් වීම හොඳයි

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
නාසා තරුවකට වඩා සුපර්ස්ටාර් වීම හොඳයි

නව නිර්මාණකරුවකු වී විශ්ව කීර්තිය සමග ඇමෙරිකාවේ නාසා ආයතනයේ තරුවක් වෙනවාට වඩා ලංකාවේ රූපවාහිනී නාළිකාවක සුපර්ස්ටාර් කෙනකු වුණා නම් හොද යැයි තඹුත්තේගම මැදි මහ විදුහලේ නාමල් උදාර කියයි.
කුඹුරේ කාර්යයන් අටක් එකවර කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීමෙන් ඔහු ලෝක නව නිර්මාණකරුවන් අතර දෙවැනි ස්ථානයට පත් විය.
තම නිර්මාණය අව්වෙන් වැස්සෙන් රැක ගැනීමට ආවරණයක්වත් හදා ගැනීමට වත් කමක් නැතැයි ඔහු කියයි.
මෙම තරගයට ඉදිරිපත් වීම සඳහා තම පියා කුඹුරුද නෑයන්ගෙන් ඉල්ලාගත් රන් බඩු ද උගස් කැර රුපියල් ලක්ෂ දොළහක් සොයා දුනි. බවත් ශ්‍රී ලංකා ජනපතිගෙන් ලැබුණු ලක්ෂ එකහමාරින් රන් බඩුවලින් කොටසක් බේරා ගත් බවත් ඔහු පවසයි.
ඒ අර්ථයෙන් බලන විට නසා තරුවක් වීමට වඩා ලංකාවේ රූපවාහිනී නාළිකාවක සුපිරිතරුවක් වීමෙන් ලැබෙන ආර්ථික වාසි සිහිපත් වන බවත් ඔහු පවසයි.
071- 4180396 මේ ශිෂ්‍යාගේ ජංගම දුරකථනයයි.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම මේ කොල්ලට දෙන එකම අවවාදය, පුතේ, උබට ලගදීම කොහේ හරි රටකින් ශිශ්ශත්වයක් හම්බවෙයි.. පලයන් පුතේ, ඒයන තැනක දිගටම හිටහන්. උබලට මේ රට දැන් නරාවලක්.. කුඩුකාරයොයි, රේස් බුකීකාරයොයි හදන්න හදන ආර්තිකේ නව නිර්මානකරුවන්ට කොයිද තැනක්.. :(:(:(
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම මේ කොල්ලට දෙන එකම අවවාදය, පුතේ, උබට ලගදීම කොහේ හරි රටකින් ශිශ්ශත්වයක් හම්බවෙයි.. පලයන් පුතේ, ඒයන තැනක දිගටම හිටහන්. උබලට මේ රට දැන් නරාවලක්.. කුඩුකාරයොයි, රේස් බුකීකාරයොයි හදන්න හදන ආර්තිකේ නව නිර්මානකරුවන්ට කොයිද තැනක්.. :(:(:(

    Sirawata ban mehema untat me rate thanak nattan... anit unta kawara kathada......
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මෙම තරගයට ඉදිරිපත් වීම සඳහා තම පියා කුඹුරුද නෑයන්ගෙන් ඉල්ලාගත් රන් බඩු ද උගස් කැර රුපියල් ලක්ෂ දොළහක් සොයා දුනි. බවත් ශ්‍රී ලංකා ජනපතිගෙන් ලැබුණු ලක්ෂ එකහමාරින් රන් බඩුවලින් කොටසක් බේරා ගත් බවත් ඔහු පවසයි.

    lankawe tharuna samuluwa kiyala kochara wiyadam kalada mewage kollekta laksha 20 k wage denna watinne nadda
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම මේ කොල්ලට දෙන එකම අවවාදය, පුතේ, උබට ලගදීම කොහේ හරි රටකින් ශිශ්ශත්වයක් හම්බවෙයි.. පලයන් පුතේ, ඒයන තැනක දිගටම හිටහන්. උබලට මේ රට දැන් නරාවලක්.. කුඩුකාරයොයි, රේස් බුකීකාරයොයි හදන්න හදන ආර්තිකේ නව නිර්මානකරුවන්ට කොයිද තැනක්.. :(:(:(

    :yes::)
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මම මේ කොල්ලට දෙන එකම අවවාදය, පුතේ, උබට ලගදීම කොහේ හරි රටකින් ශිශ්ශත්වයක් හම්බවෙයි.. පලයන් පුතේ, ඒයන තැනක දිගටම හිටහන්. උබලට මේ රට දැන් නරාවලක්.. කුඩුකාරයොයි, රේස් බුකීකාරයොයි හදන්න හදන ආර්තිකේ නව නිර්මානකරුවන්ට කොයිද තැනක්.. :(:(:(

    ඔහොම වෙන පළවෙනි එකා උ නෙවේනේ .බෙන්ස් හදන තැන ,නසා එකේ ලොකු ආයතනවල ලංකාවේ එවුන් උඩ පුටුවල ඉන්නවා.හොරුන්ට ආචාර්ය උපාධි දෙන රටේ තව මොන කතාද