නාසා නොකියන.. ඇමරිකාව වහං කරන ලෝක විනාශය 2012

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Laughing01.gif
    aluth film ekakda ban
    Laughing01.gif
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    naked

    Maya warun meeta isselath Loka winasa wana past time wagayak dila thbunalu. A unata Loke winasa une naha deepu time ekedi. Dr Chandana Jayarattna wadi dura wisthara dannawa. Maya warun a kale heluwen inna athi nedha. Ahema nathnam half naked Gothirikain
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ගැටෙන වෙලාවත් එක්කම කියපු එකනේ යකෝ පුදුමේ කියන්නේ? මම ආයේ රෙප්ලයි එකක් දාන්නම් 21 වෙනිදා රෑ වෙලා :lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තරමක් බැරෑරුම් ප්‍රශ්නයක්.. එහෙත් සරල ලෙසින් මෙය පැහැදිලි කරනවා නම් එය මෙසේය...පෘතුවියේ විද්‍යාඥයින්ගේ දූර දක්න වලට (මෙහිදී පෘතුවිය මත පිහිටා ඇති හා අභ්‍යවකාශගත දුරදක්න යන සෑම දෙයක්ම අයත්ය) හසු වනවාට පිටින් මෙම ග්‍රහ වස්තුව තිබී ඇත. අපගේ පෘතුවිය සහිත මන්දාකිණියට පිටත වූ මන්දාකිනියකය... එය අපට ගණනය කල නොහැකි තරම් විශාල එකක් වන අතර හරියටම කිවහොත් එම විශාල මන්දාකිණියෙහි අංහුවක් තරම් වූ මන්දාකිණියක අපගේ මන්දාකිණිය පිහිටා ඇත... එම විශාල මන්දාකිණිය පාලනය වන බලයන් අපගේ මණ්දාකිණිය තුල පවතින තත්වයට වඩා වෙනස්ය.. අපේගේ පෘතුවිය හා ගැටෙන්නට එන මෙම විශාල ග්‍රහ වස්තුව එම විශාල මන්දාකිණියේ පවතින එකක් වන අතර එහි ගමන්මාර්ගයද වක්‍රාකාර එකකි.. නමුත් එහි වක්‍රය ඉතා විශාල බැවින් එය එක් වක්‍රයක් සම්පූර්ණ කිරීමට අධිකතර කාලයක් ගනී... එය අපගේ ග්‍රහ ලෝකය වැනි ග්‍රහ ලෝක ඇති වී නැතිවී යන කාලයටත් වඩා දිගු කලකි.. එහෙයින් මෙයට වසර කෝටි ප්‍රකෝටි ගණනකට කලින් එය අද අප සිටින තැනින් යන්නට ඇත. නැවත එය අප සිටිනා ස්ථානයෙන් යන්නට පැමිණෙන විට අපගේ ග්‍රහ ලෝකය කී වතාවක් ඇති වී නැතිවී ගියාදැයි කිව නොහැක. කෙසේ හෝ එය නැවත වරක් අප සිටිනා තැනින් ගමන් ගන්නට එයි.... එහි විශාලත්වය මත හා එයි සංයුතිය මත(wtf mu kohomada sanyuthiya gana danne??) එය විනාශ කිරීමට හෝ ගමන් මාර්ගය වෙනස් කිරීමට අප හට නොහැක. තත්වය එසේය...අප අසරණ වී ඇත. කල හැකි යමක් නොමැත.
    කව්ද බන් මේ බූරුවා....
    අපේ මන්දාකිනියට වඩා ලොකු තනි ග්‍රහ වස්තුවක් ගැන මම නම් සම්මජ්ජාතියට අහලා නෑ ..
    මු හෙන ගේමක් දීල ලොන්ත පචයක් කෙලලා තියෙනවා..
    අපේ හරක් ඉතින් ඒවාට කොමෙන්ට් දානවා .....:lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එළකිරි_කොල්ලා;13905169 said:
    මේක වයසක කෙනෙක් ඇහුව නම් මැරෙනවා බයවෙලා
    :lol:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මේක ලියලා තියෙන්නේ මාරයා හිතා ගන්න බැ ඇයි පොර මෙහෙම දෙයක් ලිව්වේ කියලා
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    :eek:
    පසුගිය ඇමරිකානු මැතිවරණය පවා ඒ සඳහා යොදාගත් රැවටීමක් පමණක් උනා. මන්ද යත් මේ මොහොතේ ආණ්ඩු වෙනසක් කිරීම ඔවුන්ගේ ආරක්ෂණ වැඩ පිළිවෙලට හානියක් නිසා. ඒ අනුව ඔවුන් ප්‍රදර්ශනාත්මක ජන්දයක් තමා තව දුරටත් ඔබාමා ඇතුලු රජයට දිගටම බලයේ සිටින්නට හැකි ලෙස ප්‍රතිඵල වෙනස් කොට පෙන්වූවා.

    computer ජිල්මට්


    :lol::lol::lol: